Watch Trailer

MCA Middle Class Abbayi (2017) Sinhala Subtitles | මධ්‍යම පාන්තික කොල්ලෝ [සිංහල උපසිරැසි සමඟ]

MCA කිව්වේ, සුදුසුකමක්ද? නෑ, හැසිරෙන විදිහ.. ඔයාගේ ෂර්ට් එකේ බොත්තමක් කැඩුනම කටුවකින් ඒක ශේප් කරගෙන තියෙනවද? සාමාන්‍ය කලිසමක් බ්ලේඩ් එකකින් කපලා අයිටම් කලිසමක් කරගෙන තියෙනවද? එහෙම කරන්නේ MCA අය විතරයි. තියෙන එකම කලිසම ඇඳ ඇඳ ටී ෂර්ට් එක විතරක් මාරු කරනවා.. කැමතිම නලුවගේ චිත්‍රපටයක් හිට් වුනෝත් අපිත්…

MCA කිව්වේ, සුදුසුකමක්ද? නෑ, හැසිරෙන විදිහ..
ඔයාගේ ෂර්ට් එකේ බොත්තමක් කැඩුනම කටුවකින් ඒක ශේප් කරගෙන තියෙනවද?
සාමාන්‍ය කලිසමක් බ්ලේඩ් එකකින් කපලා අයිටම් කලිසමක් කරගෙන තියෙනවද?
එහෙම කරන්නේ MCA අය විතරයි.
තියෙන එකම කලිසම ඇඳ ඇඳ ටී ෂර්ට් එක විතරක් මාරු කරනවා..
කැමතිම නලුවගේ චිත්‍රපටයක් හිට් වුනෝත් අපිත් මාරුවෙනවා එයාගේ හෙයා කට් එකට..
හීනෙනුත් කාජල්ගේ තුරුළට වෙලා යුග ගී ගයනවා..
මොකක්හරි බාගයක්ම මිළ අඩුවට දුන්නත් තව බාගයක් අඩුකරන්න කියනවා..
සීට්ටු දාලත් හරි ගියේ නැතුවම, දිණුමක් ඇදෙයි කියලා ලොතරැයි ගන්නවා…
එහෙම තමයි MCA උදවිය.
අපි MCA (මධ්‍යම පාන්තික කොල්ලෝ…)

ඔන්න ටික දවසකට පස්සේ තවත් සුපර් හිට් වුන චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා. ඉංග්‍රීසි උපසිරැසිය ආපු දවස් වලම අසයිමන්ට් එකක් සෙට් වුන නිසා පොඩ්ඩක් පරක්කු වුනා උපසිරැසිය කරන්න. එනකල් මග බල බල හිටිය ෆිලුමක් නිසා කොහොම හරි කරලා උපසිරැසිය අරගෙන ආවා.

ප්‍රධාන චරිත දෙක ගැන කියන්න ඕන වෙන්නේ නෑ නේ. නානි සහ සායි පල්ලවී. සායි පල්ලවී ගැන දන්නේ නැති අය ඉන්නවනම් Fidaa, Premam යන චිත්‍රපටි බලන්න කියලත් ආරාධනා කරනවා. වශී වෙනවා සත්තයි. මේ සලරුවේ විශේෂත්වය තමයි මේ දෙන්නගේ ඇත්ත නම් දෙකම තමයි ප්‍රධාන චරිත දෙක සඳහා යොදාගෙන තියෙන්නේ. 2017 දෙසැම්බර් 21 නිකුත් වුනු මේ චිත්‍රපටය Venu Sri Ram ගේ අධ්‍යක්ෂණයක් සහ Dil Raju නිෂ්පාදනයක්. සංගීතය Devi Sri Prasad විසින්. වැඩි විස්තර නැතුව කතාව ගැන බලමුකෝ.

නානි පොඩි කාලේදිම එයාගේ දෙමව්පියෝ ‍එයාව දාලා මේ ලෝකෙන් සමු ගන්නවා. එදා ඉඳන් මෙයාව බලාගන්නේ එයාගේ අයියා. අයියත් එක්ක ජොලියේ කාලය ගතකරගෙන හිටියත් අයියගේ විවාහයෙන් පස්සේ ඒ සතුට ටික ටික නානිට අහිමි වෙනවා. ඒ මෙයාගේ නෑනා(ජෝති) ආවට පස්සේ, නානිට වඩා අයියා ජෝතිට තැනක් දෙනවා ව‍ගේ කියලා දැණුනු නිසා. මේ සිදුවීම් දාමයත් එක්ක නානි ගෙදරින් පිටවෙලා මාමලාගේ ගෙදර යනවා.

ටික කාලෙකින් අාපහු ගෙදර ආවම අයියා, නානිගෙන් පොඩි ඉල්ලීමක් කරනවා. ප්‍රවාහන අධිකාරියේ වැඩ කරන එයාගේ බිරිඳට වරංගල් කියන ප්‍රදේශයට මාරු වීමක් ලැබුණ නිසා නෑනත් එක්ක එහෙට යන්න කියලා. වරංගල් කියන්නේ ශිවා කියන බස් ඒකාධිකාරයක් තියාගෙන ඉන්න මැරයෙක් ඉන්න පළාතක්. මේ පළාතට පැමිණීමත් එක්ක තමයි නානිගේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ද වෙන්නේ. ඔය කතාවේ මුල් හරිය. කෝ දෙයියනේ පල්ලවී? 😛 හරි හරි. එයත් මෙහෙදි තමයි මුණගැහෙන්නේ. ඒ සිදුවීම නම් වෙනස්ම ආකාරයේ සිදුවීමක්. ඒක ඉතින් ෆිල්ම් එක අරගෙනම බලන්න.

වැදගත්මදේ කිව්වේ නෑ නේ.නානිට විශේෂ හැකියාවක් තියෙනවා. එයාට මොකක් හරි දෙයක් එක සැරයක් ඇහුනොත් හරි දැක්කොත් හරි ඒක හොඳටම මතකහිටිනවා. ඒ හැකියාවත් ගොඩක් දුරට උදව් වෙනවා ඉදිරියේදි මුහුණ දෙන්න සිදුවෙන ගැටළු වලදි. මුල් පැය බාගේ බෝරිං වගේ කියලා හිතුනොත් බලන්නේ නැතුව ඉන්න එපා. එතනින් එහාට කතාව බොහොම ආකර්ෂණීය විදිහට ආදරය, ක්‍රියාදාම. විහිළු තහලු එක්ක ගලාගෙන යනවා.

එහෙනම් තවත් උපිසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

22,790 downloadsDownload MCA-Middle-Class-Abbayi-2017.zip113 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

22,790 downloadsDownload Subtitles113 KB

88 comments

  1. isuruchamara

    elaa

    1. sanjeewamadhu

      sub ekta thanks

  2. TharinduJ97

    thanks saho

  3. ManArrow

    meka download karaganne kohenda bn. torrent baluwa nane

    1. ශසිත් සඳරුවන්

      ටොරන්ට් තියනවා සහෝ..
      දැන් baiscopedownloads.com සයිට් එකේ ලිංක් එක දාලා තියෙන්නේ
      සර්ච් කරන්න ඕන Middle Class Abbayi (2017) කියලා
      ජය!

    2. deshanhapuarachchi

      bro link eka nane puluwa nam comment ekata link eka danwada naththam hoya ganna vidiya pdk kiyanna puluwanda

    3. ශසිත් සඳරුවන්

      සමාවෙන්න සහෝ. දැන් දැක්කේ. baiscopedownloads.com/2018/01/28/mca-middle-class-abbayi-2017/ මෙතනින් ගන්න.

  4. sachin gimhan

    thanx bro

  5. Sampath23

    TAnxx Saho

  6. eshwara

    sinhala upasirasata behewin isthuthi..........

  7. Chanaka

    Elamai saho thankuu

  8. suminda lakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..

  9. gayan215

    bohoma sthuthi saho....

  10. නවින් නිසල්

    සායි පල්ලවී , කිව්වා වගේම දවස් 3න් සබ් එක ලිව්වා නේද## උපසිරසියට ස්තුතියි. :)

  11. ranga11112

    පටිට සහො

  12. oshanda

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.. නානි ගේ සායි පල්ලවීගේ ෆිල්ම් සුපිරි

  13. M.R.Insaf

    Thanks saho..

  14. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම සතුති ශසිත් සහෝ.
    ජයෙන් ජය.

  15. Chami.S

    Thanks..
    Good Luck..

  16. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට……..

  17. සිසිල ප්‍රසාද්

    සායි පල්ලවී ඉන්න නිසා නොබලා කොහොමද.
    නිවාඩු පාඩුවේ හිමීට අරගෙන බලනවා.
    උපසිරසියට තුති.
    ජයවේවා.

  18. widuranga

    thanx sub ekata NTR ge eka denawane lagadima?

  19. Kulanjana Maduranga

    niayamai…bamak thama...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  21. prabasha

    උපසිරැසියට ස්තූතියි dvd rip ekata update eka denna ko

  22. Shan

    [b]sub එකට බෙහෙවින්ම ස්තුතියි ශසිත් සහෝ.. ;)
    පුංචි ඉල්ලීමක්!
    පුලුවන් නම් මෙන්න මේ ෆිලුමටත් sub දෙනවද සහෝ??
    Chamatkar (1992)
    මේක ෂාරුක්ගේ ටිකක් පරණ වුනත් සුපිරිම ෆිලුමක් තමයි. :)
    ජය වේවා![/b]

  23. Shan

    sub එකට බෙහෙවින්ම ස්තුතියි ශසිත් සහෝ..
    පුංචි ඉල්ලීමක්!
    පුලුවන් නම් මෙන්න මේ ෆිලුමටත් sub දෙනවද සහෝ??
    Chamatkar (1992)
    මේක ෂාරුක්ගේ ටිකක් පරණ වුනත් සුපිරිම ෆිලුමක් තමයි.
    ජය වේවා!

  24. udithasanka

    thnkz

  25. Charitha

    Thnq macho sub ekata. Naanige kalin film set ekatath sub dennako. Hoda film gdk thiynwa naanige...

  26. TharakaWAS

    Thanks

  27. wajira

    thanks for sub...bro

  28. Savinda Heshan

    Thnq mcn

  29. Savinda Heshan

    Thnq mcn

  30. kasun sudangama

    thanks bro mama kemathima actor kenek ge fil ekata sub eka dunnata nanige majnu kiyana film ekatath sub eka dannako

  31. Eranda Sujith

    nanige filumak..ela ela...thanks shasith sandaruwan bro........

  32. lionnation

    sub ekata thanx saho.....................jayawewa

  33. akila13

    thanx for sub

  34. Kaushan Herath

    නානි ඉන්නවනම් නොබලා බෑනේ. සබට තෑන්ක්ස් සහෝ.

  35. meuranga

    thnz broo...

  36. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  37. Theodore Raz

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
    good luck

  38. Danthanarayana

    Thanks brother

  39. UK_Fernando

    Thanks Shasith

  40. UK_Fernando

    Thanks Shasith

  41. eshankanchana k

    Tnx sub ekata

  42. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. chaauwa

    balama balamu neh...ela thanks

  44. baiscope2017

    godak sthuthiy.

  45. Dadda

    thanks upasirasata

  46. Ravin Laksitha

    SUb ekakata Romba thank's......N.T.R Aluth filumatath sub eka hadala daaana pls.......

  47. Tharindu divanjana

    thanks saho....jaya wew.....

    1. Asela

      Subtitles eka kohomda download karnne yalu

  48. shan AC

    thnx broo

  49. කෞශල්‍ය දුෂ්‍යාන්

    අම්මේ....මේවා අතෑරලා කෝමද.....පල්ලවී ඉන්නවානං ඕන කුණුහරපයක් බලනවා.සබට බොහොම තුති ලොක්කා.තවත් උපසිරසකින් සෙටි වෙමු.සදා ජය. :-* :-*

  50. කෞශල්‍ය දුෂ්‍යාන්

Load more comments