Merlin [S03 : E13] |ජිවයේ බඳුන… [සිංහල උපසිරැසි සමඟ]
Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි.
කතාව පැත්තට හැරෙමු…
අද තුන්වැනි කතා මලාවේ අවසාන කොටස. තිරනාත්මක මොහොතක්… කුමකින් කුමක් වේද? මොගානා කැමලොට්හි රජවිමෙන් පසු සිදුවන සිදුවිම්. ආතර්, මර්ලින්, ගායිස් ඇතුළු සුළුපිරිසක් අමරණිය හමුදාවෙන් මිදි ගල්ගුහාවක සැගවි සිටී. මොගානා ආතර්ගේ නයිට්වරු තමන් යටතට ගැනිමට කැමලෙට්හි සිවිල් වැසියන් ඝාතනය කරයි. කෙසේහෝ ලාන්ස්ලොට් ඇතුළු නයිට්වරුන්ගේද සහය ඇතුව ආතර් ඇතුළු පිරිස ගුනවයා බෙරගනියි. ඔය අතර මර්ලින් දක්ෂ කඩුසටන් ශිල්පියෙක් වෙලා.
මේපාර ගායිස් ගේමට එන්ටර්වේලා මැජික් වැඩ ගොඩයි. හැබයි ඉතින් අපේ මර්ලින් කොළුවත් සර්කන්ඩ් වෙන් නැතුව ගේම දෙනවා. ඇති ඇති අයේ කියන්නෑ අරගෙනම බලන්නකෝ…
ජිවයේ බඳුන විනාශකිරිමට මර්ලින්ට හැකිවෙයිද….???
ඉතාම ඉක්මණින් (4) හතරවන කතා මාලාවෙන් හමුවෙමු ඔබට ජය. අපි බයිස්කොප්… යන කොට පොඩ් අදහසකුත් දාගෙනම යන්න. මට උදවිකරපු හැම දෙනාටම මගේ හදපිරි තුති.
විශේසයෙන්ම මට මේ අවස්ථාව ලබාදිපු විකි අයියා ඇතුළු බයිස්කොප් සෙට් එකටත් මගේ තුති.
එහෙනම් අපි ගියාවේ…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 22765 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රවිහංස” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
Marlin 5 download link ekak dennko aiye.
බොහෝම ස්තුතියි තිදෙනාටම …ජයවේවා !!
thank you..
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
thanks for all sub..
Thank you for subtitile !
Thank you for subtitle
thanks
Merlin full tv serious ekema subtitles download krnn theak tynwd bokkala??
Tnxxxxx brooo sub ekata
Thank you bro sub ekata..
Jaya wewa!
ela
Elm
තැන් Q
THANK YOU
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
ස්තුතියි තරිඳු, මම කැමතිම කතා මාලාවක් මේක.
Thanks
ස්තුතියි සහෝ උපසිරැසියට…ඊළග සීසන් එකත් ඉක්මණට දෙන්න පටන් ගමු.ජය! 😛 😛 😛
Thanks.
බොහොම ස්තුතියි සහො 😀 ජය
4ත් ලගදීම දෙයිනේ 😛
එලස්
සබට තුති
ඔබට ජය…..
Thanks saho.anith ewath ikmanatama demu hode.jaya wewa!!!!!!
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx Machan
thanks….. s4 ikmantama denna…
good luck….
thanks saho..4weni ekath denawa neda ikmanatama..jaya wewa
season 4vath ikmanata denna dannm balan idala epa wenava
thanks
ස්තුතියි තරිදු සහෝ
ජය වේවා!
niyamai thaz
එල එල බෝම ස්තුතියි සහෝ..
thanks
නියමයි සහෝ…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂