අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චන්දිම අමරසිංහබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Merlin [S04 : E03] |ආතර්ට අනතුරක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 11 votes.
Please wait...

Merlin Series 3

ආයුබොවන් යාළුවනේ.

ඔන්න අද සිසන් 4 -3 වන කොටස.. Merlin කතාව ගැන තොරතුරු ටිකක් කිව්ව මතක ඇතිනේ.

හ්ම් අද කතාව පැත්තට හැරෙමුකො. අද ආතර්ගේ උපන්දිනය ඉතින් ලොකුවට සමරන්න තමයි එයාගේ තාත්තා ඌතර් ප්‍රෙන්ඩ්‍රගන් ලැස්තිවෙන්නේ. එත් ආතර්නම් එදත් අදත් ජනතා හිතසුව පිණිසමයි. ඔය අස්සේ එන විගඩන් කාරයෝ දෙන්නේක් ආතර්ව මරන්න තමා එන්නේ. එයාල ආතර්ට විස පොවපු ඇපල් ගේඩියක් දිල අඩපන කරවලා ආතර්ව මර්න්න හදන්නේ. එත් එයාලට එක කරන්න වෙන්නෑ මොකද ඌතර් ප්‍රෙන්ඩ්‍රගන් හින්ද ආතර්ට අණිද්දි ඌතර් ප්‍රෙන්ඩ්‍රගන් මැද්දට පණිනවා.

එතනින් පස්සෙනම් කතාව කියන්නෑ බාගෙනම බලන්නකෝ. කතාවේ අගයක් නැතිවෙනවනේ. එහෙනම් ගිහින් එන්නම්. ඉක්මනින් ඊලග කොටසත් එක්ක එනවා. මට උදවිකරපු හැම දෙනාටම මගේ හදපිරි තුති. විශේසයෙන්ම මට මේ අවස්ථාව ලබාදිපු විකි අයියා ඇතුළු බයිස්කොප් සෙට් එකටත් මගේ තුති. යන කොට පොඩ් අදහසකුත් දාගෙනම යන්න. එතකොට තමා මගේ වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ජයවේවා…

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/BxeQ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]
a76b97d662510c2dd11c640afbd8da3655446db3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

28 thoughts on “Merlin [S04 : E03] |ආතර්ට අනතුරක්… [සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට..ජයවේවා !!

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Naveen Ranasinghe

    ස්තූතියි සිංහල උපසිරැසියට…

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • thanks bro hope u guys upload other episodes sooon waiting 4 that.thanks again

    Reply
  • ela ela….anith ewath ikmanta dentakooo

    Reply
  • එල වැඩක් සහෝ..ඔක්කොම දෙනකම් ඉන්නවා…

    Reply
  • ගම්බට්ටා

    ඔන්න ගත්තා ජයවේවා…

    Reply
  • බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අසෙල්

    නියමයි සහ
    ජයවේවා……..

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • Isuru Chathuranga

    niyamai macho iwasillak ne anithva denakan..sub ekata thanx

    Reply
  • නලින්

    ස්තුතියි චන්දිම සහෝ

    ජය වේවා!

    Reply
  • වරුණ රංගජිත්

    thanks..bro

    Reply
  • dulajindika

    ෂා මරේ මාරු තැන්ක්ස් ඉතුරු ටිකත් දෙන්න ඉක්මනට…මගෙන් සුබ පතුම්…!!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • චතුර මදුසංක

    ela

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො සබ්එකට 😀 ජය

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​….දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • මාලක එම්.

    තැන්ක්ස් මචන්,ආතල් එකේ බැලුව හැකි.හිරු එකේ වගේ ඇඩ් බලන්න ඕනි නැනේ 🙂

    Reply
  • ada mama 1.. sub ekata thanks….
    good luck…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *