අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චන්දිම අමරසිංහබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Merlin [S04 : E11] | දඩයක්කාරයාගේ හදවත… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 8 votes.
Please wait...

Merlin tv

ආයුබොවන්…!!

ඔන්න ඊලග කොටසත් එක්ක ආව.

එන්න එන්නම මොගානගේ හතුරුකම් වැඩිවෙනවා. මතකනේ ගුවේන්ට කරපුදේ… ඔන් අද කොටසින් මුලින්ම සුභ ආරන්චියක් ආතර් ‘නේමත්’ රජ්‍යය සමග ඇති කරගන්න හදන ගවිසුමක් ගැන එහි කුමරිය ආතර් විවාහ කරගන්නයි හදන්නේ. මර්ලින්නම් මේකට පොඩ්ඩක්වත් කැමති නෑ. ඔය අතරේ පිටුවහල් කරපු ගුනවේ හොරු කල්ලියකට අහුවෙනවා. වැඩේ කියන්නේ මොගානත් මේ හොරුන්ගේන් කැමලොටය අල්ලගන්න උදව් ගන්න අය විමයි. මොගානගේ කතාව රහසේම ගුනවෙයා අහන් ඉන්නවා. ඒ අස්සේ ආතර් කුමරිය එක්ක පිස්සුකෙලානවා. මර්ලින් අතාරින්නේත්නෑ, එයාත් මාර සතුටක් ගන්නවා. ගුනවෙයා ඇග්‍රෙවන් ගැනත් දැනගන්නවා. ඔහු කපට්කමෙන් කැමලොට්වල රහස් උමං සිතියම මොගානට දෙනවා…

ඇති ඇති… මම කතාවම කියයි වගේ. ඔන්න බාගෙනම බලන්නකෝ…

***යද්දි පොඩි අදහසකුත් දාගෙනම යන්න හොදේ…..***
විකි අයියා, වාසල අයියා ඇතුළු උදව් කල සියළුදෙනාට මගේ ප්‍රනාමය…
ඔබට ජයෙන් ජය…!

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/BxeQ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]
a76b97d662510c2dd11c640afbd8da3655446db3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

30 thoughts on “Merlin [S04 : E11] | දඩයක්කාරයාගේ හදවත… [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks for the sinhala subtital

    Reply
  • chamuditha dilrukshan

    thank uu…

    Reply
  • Lasantharathnasirirox

    ස්තුතියි ස්තුතියි සියළුම උපසිරැසියන්ට..๬

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නාට බොහොම ස්තූතියි…

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

    Reply
  • sub tika ela. godak watinawa……..

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • මචෝ මර්ලින් ඉතුරු සබ් ටික ඉක්මනට දෙන්න පුලුවන්න ගොඩක් හොදයි

    Reply
  • mare maru sub ekata thanks anith ewath ikmanatama demu.onna parakku wenna ahema be hode.

    Reply
  • ගොඩක් ස්තුතියි උපසිරසියට

    Reply
  • ජය වේවා සහෝ!! දිගටම දාන්න.. සබට තුති.. 😀 😀 😀 (y)

    Reply
  • tnx…….didatama denta oni

    Reply
  • thanks bro….12 & 13 ikmanata denakan balagena innawa………..

    Reply
  • බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Niyamai saho thanx..eth ilaga eka me tharam parakku karannepa. Ilaga eka ikmanatama denakan bala innawa saho..thanxx jaya wewa

    Reply
  • nayanajith

    Ithuru tikath denakam balan innawa saho.. Thanx so much..

    Reply
  • ammo goda kalakin neda saho…awlak naha puluwan welawata denna ..thanks..jaya wewa

    Reply
  • දිනුවන් අමරකෝන්

    නියමයි නියමයි ඊලග කොටසේත් sub ඉක්මනට දෙන්නකෝ

    Reply
  • තාරුක

    ජය වේවා මචන්.දිගටම දෙන්න.

    Reply
  • THanx oyata godak,eelaga sub ekath ikmanata denna hode
    JAYA WEWAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA

    Reply
  • dinidu madushanka

    elazzzzzzzz saho jaya wewa

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • thanks sub ekata… ilaga eka ikmanata denna .
    good luck..

    Reply
  • හර්ෂ ලහිරු

    පට්ට දවසක් ගියානෙ මේක දෙන්න 🙁 🙁
    සබට ස්තුතියි සහො 😀 ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *