අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චන්දිම අමරසිංහබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Merlin [S04 : E13] | ගල් වුන අසිපත… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

Merlin

ආයුබොවන් !!!
“Merlin” ‍බ‍ල‍ග‍තු ‍මා‍යා‍ක‍රු‍ගේ ‍ක‍තා‍ව‍යි ‍මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන් විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්.

ඔන්න අද අරගෙන ආවේ හතරවෙනි කතාමාලාවේ අවසාන කොටස. තවදෙයක් කියන්න ඕන සමහර සමහර තැන්වලදි මට ටිකක් පරක්කුවුනා ටික දෙනෙක් දොස් කියලත් තිබුනා. ඒත් ගොඩදෙනෙත් මාව දිරිමත් කළා. දොස් කියන්න හරි අදහස් දැක්වු සියළුම දෙනාට මගේ ප්‍රනාමය.
වැඩිකතා නැතුව කතාව පැත්තට හැරෙමු. පහුගිය කොටස මතකයිනේ ආතර් ඇතුළු පිරිසට කැමලොටය අහිම්වෙනවා. ගායිස් ඇතුළු නයිට්වරු මොගානගේ සිරකරුවන් වෙනවා.

අද…
ඔන්න මර්ලින් මකරගෙන් උදව්ගන්නවා පලායන්න. තව ආතර් පාවදුන් එයාගේ මාමා මර්ලින් අතින් මැරෙනවා. කොහොම හරි ආතර්ගේ හිත බිදෙනවා. එයා හොද රජෙක් නෙවෙයි කියලා. ඒත් මර්ලින් වැඩේ අතාරින්නේ නෑ. කතා හදල… කොහොම හරි ආතර්ගේ විශ්වාසය ගොඩනගලා නැවත කැමලොටය අල්ලා ගැනිමට සේනාව සුදානම් කරගන්නවා. ගුවේන්ද සමග. කොහොමහරි මර්ලින්ගේ සැලැස්මල් අනුව මොගානා අසාර්ථක වෙනවා. කොහොමවුනත් අවසානයේදි ගුනවියා හා ආතර් විවාහවෙනවා. නමුත් මොගානා තවමත් ජිවත් වෙනවා.

පස්වෙනි කතාමාලාවෙන් ඉක්මනටම හමුවෙමු. මට උදව්දුන් සැමට හදපිරි තුති. විශේෂයෙන් විකි අයියා.වාසල අයියා ඇතුළු මගේ සියළුම යාළුවන්ට තුති. අදහස් දැක්කු නොදැක්වු සියළු දෙනාටත් මගේ ප්‍රනාමය. ජයෙන් ජය…

****බයිස්කෝප් සැමදා ඔබ සමගයි…****

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/BxeQ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]
a76b97d662510c2dd11c640afbd8da3655446db3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       5th Season >>

30 thoughts on “Merlin [S04 : E13] | ගල් වුන අසිපත… [සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    Complete series එකම ගත්ත..වුන මහන්සියට බොහෝම පිං..බුදුසරණයි !!!

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…

    Reply
  • Thank you bro good luck

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Udara Damith B/K

    ……………… ජයෙන් ජය………….

    Reply
  • බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

    Reply
  • mchn, Friends,The Big Bang Theory,How I Met Your Mother TV Season wala Sinhala Subtitle Dannako, Loku Udawwak. Godak aya balan innava a vanuwan. thnks .t.c

    Reply
    • ok der mama utsaha karannam ….. thaz

      Reply
  • dinidu madushanka

    ela ela saho 5 demu jaya wewa

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • niyamaai….. thank you

    Reply
  • elama kiri saho..ikmanatama aniikath patan gamu neda..thanks sahota…

    Reply
  • elaz machan…. thanks

    Reply
  • අසෙල්

    Ela anith ekath me wagema speed demu

    Reply
  • Niyamai saho….ilaga 1th ikmanata demu…

    Reply
  • elaz machan…. thanks

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොහොම ස්තුතියි 😛 සහො
    අනිකත් ඉක්මනටම ඕනේ 😛

    Reply
  • Great work bro enakan Balan hitiye thank you very much

    Reply
  • ජයවේවා….
    උපසිරැසියට තුති

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *