Supernatural [S05 : E02] | අනේ ඇත්තමයි, උඹලනං… [සිංහල උපසිරැසි සමඟ]
බොබී දැන් හරිම අවාසනාවන්ත තත්වෙකයි ඉන්නේ. ඒ කලබල මැද්දේ, ලෝක විනාසේ නවත්තන්න අලුත්ම ක්‍රමයක් කැස් හොයා ගන්නවා.
මේ අතරේ රූෆස් ටර්නර් (3.15 එපිසෝඩ් එකේ බෙලාව හොයාගන්න උදව් කරපු මේ දඩයක්කාරයව මතක ඇතිනේ) යුද්ධයක් මැද්දේ ඉදන් බොබී ගෙන් උදව් ඉල්ලනවා. ඉතින් බොබී අපේ සෑම්වයි “අසිපතයි” යවනවා රූෆස්ගේ උදව්වට (අසිපතක් ආවේ කොහෙන්ද කියලා පහුගිය කතාවේදී දැක්කනේ 😛 )
රූෆස් ගේ උදව්වට මේ ටවුමට එන අපේ අපේ කොල්ලෝ දෙන්න මුලින්ම දකින්නේ නගරෙ ඉස්සරහම නවත්තලා තියෙන රතුම රතු පාට මස්ටෑන්ග් කාර් එකකුයි. 😉 හැබැයි ඉතින් ඒකේ වැදගත්කම තේරුම් ගන්න මැට්ටෝ දෙන්නට ටිකක් වෙලා යනවා. බලන්නකෝ ඕගොල්ලන්ට ඒ දෙන්නට කලින් ඒ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන් වෙයිද කියලා. 😛
– – –
අද කතාවේ නම වන “Sympathy For The Devil” යන නමෙන් 1968 The Rolling Stones ගීතයක් තිබෙනවා.
අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්‍රිසියා (Philip Sgriccia)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශනය වුනේ : 2009 සැප්තැම්බර් 17 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 11690 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
thanks….
thank you
meke subtitles ko evata mokada une
ස්තුතියි සහෝ
supiri machan
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ 😀
නියමයි නියමයි.
ඔහොම යමු.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!
elazz thnkz brp
ස්තුතියි 🙂
mext epi 1k one
එල මචන්
720p bluray කොපියට ගැලපෙන්න සබත් තියෙද අද
අනේ ඒක නැත්තන් ඒකත් දාහන්
ගියපාර එපියෙ මන් දැම්මා සබ් ලින්ක් එක
සබට තුති
ඔබට ජය………..
Smallville tv series eka dannakoo.
niyamai niyamai
thanks
niyamai sahooo
thanks..
elzzz
සබ් එකට ගොඩක් ස්තුතියි..
Ada poddak reply late una sorry saho 🙂 Sub ekata thnx hode ithuru tikath ohoma demu
tnq mdg
නියමෙටම සබ් එක කරනවා ඔයා …………
දිගටම සබ් දෙන්න…………..
supiri macho
thanks machan!
Maraimcn tnx
denakan balan hitiye
ඉස්තුතියි මචං … අලුත් TV Series එකක් ඇවිත් තියෙනවා Dominion කියල පුළුවන් නම් එකත් දෙන්න මචං එකත් පට්ටයි වගේ
wedi wage denawa…thanks
බොහොම ස්තුතියි සහො 😀 ජය
බොහෝම ස්තූතියි සබ් දැම්මට
ස්තුතියි සහෝ ! නියෙමට දෙනවා!
ජය වේවා!
ස්තුතියි සහෝ උපසිරැසියට…
thanks MDG saho!!!!!!!!!!!!
ela machan mage gava so 4k da koheda thiyena mama thama so 1 eo 10 kda koheda baluve mama kavadavath hithuve na mehema dei kiyala ubanam machan patta porak
thanks saho denakam balagena hitiye
smallvile eke sub dannakooo
@ හැමෝටම…
හපොයි මට වැරදිලානේ! (දැනුයි දැක්කේ, සමාවෙන්න ඕනේ!)
මේ කතාවේ නම “Good God,Y’all”.
මේක අරං තියෙන්නේ Edwin Starrගෙ “War” කියන ගීතයේ පදයක් ඇසුරෙන්.
– MDG –