අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේදමිළදහරා මුතුඅමානාට්‍යමයපවුලේ සැමටසිංහල උපසිරැසි

Monster (2019) with Sinhala Subtitles | මීයන්ගෙන් ප්‍රවේසම් වනු…! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 31 votes.
Please wait...

මා කරපු වැරදි, මා විසින් කරන්නට යෙදෙන වැරදි…
වැරදි කරන එක මගේ ස්වබාවය
මා කුමක් කලත් මා පිළිගැනීම දෙවියන්ගේ ස්වබාවයයි…
මැස්සෙක්, කූඹියෙක් වගේ පුංචිම සතෙකුට උනත් ජීවිතයක් තියෙනවා
අම්මා, තාත්තා, බිරිඳක් වගේම ළමයිනුත් ඉන්නවා.
නිකරුනේ ඒ සත්තුන්ව මරන එක දෙවියන් වහන්සේට දරාගන්න බෑ

ඒත් එහෙමයි කියල,

මගෙ බිස්කට් ඔක්කොම කෑව,
මට මී උන හදවල මාව මරන්න කෑව,
සින්ක් එකේ බටේ කෑව,
මගෙ ලියකියවිලි කෑව,
මගෙ මගුල් ඇඳුම කෑව,
ගෙට ගිනි තියපු,
ලක්ශ 5ක සෝෆාව කෑව,

ඒ විතරක් නෙවෙයි,

ලක්ශ 30ක දියමන්තියකුත් එහෙම් පිටින්ම ගිලපු,

මී තඩියව අතාරින්නෙ කොහොමද?

මේ අවුරුද්දෙ මැයි මාසෙ 17 වෙනිද තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Nelson Venkatesan. රංගනයෙන් දායක වෙන්නෙ S. J. Surya, Priya Bhavani Shankar, Karunakaran, සහ Cheenu Mohan. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Justin Prabhakaran. ඒ වගේම ලස්සනම සිංදු ටිකකුත් මේ චිත්‍රපටියෙ තියෙනවා.

කතාව ටිකක් 1997 අවුරුද්දෙ ආපු Mouse Hunt. චිත්‍රපටියට සමානයි. හොඳට හිනා වෙන්න පුලුවන් වගේම, අන්තිමේදි පොඩි දුකකුත් එක් කරනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත්උපසිරැසියකින් මුන ගැසෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

23 thoughts on “Monster (2019) with Sinhala Subtitles | මීයන්ගෙන් ප්‍රවේසම් වනු…! [සිංහල උපසිරසි සමඟ]

  • බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා…

    Reply
  • Lasantharathnasirirox

    සිංහල උපසිරැසි නම් මුතූ නංගි තමයි…තව තවත් නිර්මාණ බිහි කරන්න ශක්තිය , ධෛර්යය ලැබේවා ! ජයවේවා !!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා..!!

    Reply
  • ලක්ශ 30ක දියමන්තියකුත් එහෙම් පිටින්ම ගිලපු, මී තඩියව අතාරින්නෙ කොහොමද? ස්තුතියි අමා…..

    Reply
  • darshana100

    thanks dahara sohuriya

    Reply
  • Lahiru Sandharuwan

    thanks bro sub ekata…patta filumak kiyala hithuna article eka kiyewwama…eeth bro download page eke mehema seen ekak enawa…dan tika dawasaka idala openload link okkogema wage kiyanawa file not found kiyala…plzz bro puluwannam oyala dana torrent link ekata 720p daanne nathuwa 1080p link ekak daanawada.plzz broo…torrent link eka 1080p link ekak daannaa…thank you broo…

    Reply
  • Sandeepmadushan

    Thanx sis.. superb..

    Reply
  • gihan perera

    ස්තුතියි නංගී….නියම ෆිලුමක්….

    Reply
  • ranga11112

    ස්තුතියි අමා නංගී…….

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Ek Phool Do Mali (1969)
    youtube–
    Ek Phool Do Mali | Full Movie | Sanjay Khan | Sadhana Shivdasani | Superhit Hindi Movie

    Reply
  • Asitha B Upathissa

    Thank you ,,,

    Reply
  • ඔෂද ධනංජය

    thanks sahoodhari…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *