අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සචින්ත කල්හාර බෙනට්සිංහල උපසිරැසි

Moon Knight [S01 : E03] Sinhala Subtitles | සෙන්ෆූ සොයා… [සිංහල උපසිරසි]

Rating: 7.1/10. From 57 votes.
Please wait...

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදාවෙන්න ඔන්න මෙන්න තියෙන මොහොතක මේ උණු උණුවේ අරගෙන එන්නේ.Marvel ලගේ Moon Knight තුන්වෙනි කොටසයි.

කලින් කොටසෙදි මතක ඇති ස්ටීවන්ට තමන්ගෙ රැකියාව අහිමි වෙනවා. ඒ කලින් දවසෙ රෑ සිදුවුනු සිදුවීම් නිසා. ඊට පස්සේ ස්‍ටීවන් තමන්ට ලැබුණු යතුර ඔස්සේ ගබඩාව හොයාගෙන ගිහින් ඇමිට්ගේ සොහොනට මග පෙන්වන මාලිමාව එක්කම මාර්ක්ගේ පාස්පෝට් එක, විශාල සල්ලි තොගයක් වගේම තුවක්කුවකුත් හොයාගන්නවා. ස්ටීවන්ට මාර්ක් හෙළි කරනවා මාර්ක් කොන්ශුගේ ඇවටා එක කියලා. මේ දෙයින් කලබලයට පත් වෙන ස්ටීවන් දුවල යනකොට කොන්ශුගේ භය කිරීමකට ලක් වෙනවා. ඒ මොහොතේ තමා ස්ටීවුත් නොදන්න තමන්ගෙ (මාර්ක්ගේ) බිරිඳ ලයිලව ස්ටීවන්ට හමුවෙන්නේ. ලයිලා එන්නේ මාර්ක්ගෙන් දික්කසාද කොළය අත්සන් කරගන්න වුනත් ලයිලටත් ස්ටීවන්/ මාර්ක් දෙන්නගෙ ප්‍රශ්නවල පැටලෙන්න වෙනවා.

අන්තිමේදි හැරෝ ස්ටීවන්ව පැහැරගෙන ගිහින් ස්ටීවන්ගෙන් ස්කැරබ් එක ඉල්ලනවා. ඒත් මේ වෙද්දි ලයිලා අතේ තමා ස්කැරබ් එක තිබුණේ. ලයිලා මෙතන ඇවිත් ස්කැරබ් එක පෙන්නලා පැනගන්න උත්සහ කළත් හැරෝ අමිට්ගේ බලයන් යොදාගෙන මරණීය බලවේගයක් කැඳවනවා. අන්තිමේදි මාර්ක්ට සම්පූර්ණ පාලනය ලබාදෙන්න ස්ටීවන්ට සිද්ද වෙනවා. අවසානයේදී හැරෝගේ අතට ස්කැරබ් එක ලැබෙනවා වගේම කොන්ශු හෙළි කරනවා තමන්ගෙ ඊළඟ ඇවටා එක ලයිලා කියලත්. අන්තිමේදි අමිට්ව නතර කරන්න අවශ්‍යය නිසා මාර්ක්ට ඊජිප්තුවට යන්න සිද්ද වෙනවා.

Mr. Knight

කලින් කොටසෙදි ස්ටීවන් වැරදිලා කැඳවන සූට් එක මතක ඇතිනේ. මේ ඉන්නේ මිස්ටර් නයිට්. මිස්ටර් නයිට් කියන්නෙත් මාර්ක්ගේ තවත් එක පර්සනැලිටි එකක්. සීරීස් එකේ නම් මිස්ටර් නයිට් එන්නේ ස්ටීවන් විසින් සූට් එක කැඳෙවුවම. කොමික්වලදි මිස්ටර් නයිට් මූන් නයිට් වගේ නම් නෙවේ. මුන් නයිට් නීතියට ඉහළින් යන කෙනෙක් වුනත් මිස්ටර් නයිට් කියන්නේ පොලීසිය එක්කත් වැඩ කරන රහස් පරික්ෂකවරයෙක්.

අද කොටස තමා මට අනුව දැනට ආඖ කොටස් තුනෙන් හොඳම එක. ඒ ඇයි කියලා ඔයාලටත් බලද්දි තේරුම් යයි. පළවෙනි කොටස අධ්‍යක්ෂණය කරපු Mohamed Diab විසින්මයි මේ කොටසත් අධ්‍යක්ෂනය වෙලා තියෙන්නේ. අද මූන් නයිට්ගේ හොඳ ඇක්ශන් ටිකක් බලාගන්න පුලුවන්.

එහෙනම් හතරවෙනි කොටසින් හමුවෙන බලාපොරොත්තුව ඇතුව බයිස්කෝප් තුළින් අදට මම සමුගන්නවා.

ලබන්නා වූ සිංහල සහ හින්ඳු නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා…! ❤️

Season 01 Episode 03: “The Friendly Type”

Director: Mohamed Diab
Run time: 50 minutes
Air Date: April 13, 2022
IMDB rating: 8.7
Age rating: TV-14

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

58 thoughts on “Moon Knight [S01 : E03] Sinhala Subtitles | සෙන්ෆූ සොයා… [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chandimal Kariyapperuma

    thanks for the subtitles.

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • thanks ……………….

    Reply
  • Episode 4 naddooo..

    Reply
  • please! Peaky blinders season 6 එකේ last episode එක sub කරල දෙන්නකෝ

    Reply
  • peaky blinders last epiya one bokka

    Reply
    • Epi 4 walata naddooo

      Reply
  • chinthaka.max4

    thankx machan

    Reply
  • please! ඔයාට පුලුවන්නම් peaky blinders season 6 එකේ last episode එකට sub කරල දාන්න බැරිද? දැන් සති දෙකක් වෙනවා කවුරුත් සබ් කරල නෑ ඒකට

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි සහ ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • ක්‍රිශාන්ත

    ස්තුතියි සබ් එකට

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට…

    Reply
    • Bro subtitles ok, moonknight episodes tika download karaganna thaenakuth kiyannako

      Reply
  • බොහොම ස්තුතියි සබ් එකට…

    Reply
  • ayye peaky blinders last epiya onee

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • uba thama hodatama kranne

    Reply
  • Anuja Lakshitha

    thanks kollo sub ekt

    Reply
  • Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Thilinda Randeera

    කාටත් කලින් දුන්නට ස්තූතියි සහෝ’ ❤❤❤

    Reply
  • සුපිරියි හොදේ
    සුභ අලුත් අවුරුද්දක් වේවා

    Reply
  • නියමයි කොල්ලො පට්ට ඉක්මනට දුන්නා❣❣

    Reply
  • Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
  • mekata kadawadunata samawenda. peaky blinders eke anthima sub eka dan dawas 12k withara parakkui. eka poddk balandako

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Janidu Nimsara

    Thanks For The Subtitle Brother ❤️

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • Anonymous

    Mechchara ikmanta sub geenawata bohoma sthuuthuyi saho❤

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි මල්ලී

    Reply
  • Anonymous

    Sub ekkt thnx,puluwnm peaky blinder anthima eipiyta oy sub eka denko

    Reply
  • Thanks ❤
    විමා වගේ නම් වෙන්න එපා

    Reply
  • Anonymous

    වීමා සහෝ peaky blinders එකේ අන්තිම එපිය දෙන්නකෝ…ඔයාට බැරිනම් වෙන කෙනෙකුට දීලා කරවන්නකෝ…අර බාල කමෙන්ට් දාන පඩත්තරයෝ ගැන ගනන් ගන්න එපා..ඔකුන් නිතර කමෙන්ට් දාලා ෆිට් එකක් දෙන අය නෙවෙයි..හොරාට සබ් අරන් යන පඩත්තරයෝ….
    අපි බයිස්කෝප් එකට හැමදාම ආදරෙයි❤

    Reply
  • LehanLuchithA

    මචන් The Boys Series එකටත් සබ් දෙන්නකෝ

    Reply
    • Anonymous

      Adee siraawatama eekata sub dennakooo

      Reply
  • supiriy sachintha malli
    sub eka thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *