Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep04] with Sinhala Subtitles | හේසූට ගුටි පූජාවක් [සිංහල උපසිරැසි සමඟ]
කිරුළ හිමි කුමාරයව මරන්ඩ තැත් කරපු අපරාධකාරයො හිටපු ආශ්‍රමයයි විනාශ කරලා එතන හිටපු හැම කෙනෙක්වත් යි මරපු 4 වැනි කුමාරයාතමන්ගෙ මෑණියන් හමුවෙන්ඩ යනවා. ඒත් ඇය පවසන්නෙම තමන් ඊට සම්බන්ධ නැති බවත්, ඔහු දැකීමට උවමනා නැති බවත්. මේ නිසා 4 වැනිකුමාරයා තමන්ගෙ මෑණියන් ගැන බොහොම කෝපයෙන් ඉන්නෙ. ඔහු ඒ කෝපය පිට කරන්නෙ මව්වරුන් තමන්ගෙ දරුවන් වෙනුවෙන් නිර්මාණයකරපු ගල් කුලුණු කඩා දමලා. ඒක නවතින්නෙ හේසූ නිසා.
මතකයිනෙ හේසූ එදා නාන තටාකය ළඟදි 4 වැනි කුමාරයා තමන්ගෙ මෑණියන්ට දෙන්ඩ ගෙනාව කොණ්ඩකටුව අරගෙන ආව බව. දැන් ඉතින්ඒක කොහොම හරි 4 වෙනි කුමරයගෙ කාමරෙන් තියන්ඩයි හේසූට ඕනෙ. ඒකට උදව් කරන්නෙ චේර්‍යන්ග්. නමුත් ඒ නිසා වෙන්නෙ ලොකුඇබැද්දියක්. මේ ඇබැද්දිය හේසූට ලෙඩක් දාන්ඩ බලාගෙන ඉන්න යොන්හ්වා කුමරියට නම් හොඳ අවස්ථාවක්.
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E04.160905.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10503 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode>>
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
සබට තුති!!!!!!!
ගොඩක් දගලලා ලින්ක් හොයා ගත්තේ….
link dapanko machan
meke vedio tika gththe kohenda dnnwanm kiynnko
Sub ekata thanx bro
sorry sis
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks… ikmnta anith ep tkath daanna sis,,, GOOD LUCK….
Thanks..
Me wagema ikmanata anith episodes tikath denna.
Good luck..!!
thank u
hammo deeepu ikmana… godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak sthuthiyi akke….. digatama sub denna
Me kathawa godak lassanai… Attama thank u me wage lassana kathawak aran enawata digatama sub denna..
ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ.
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
සුපිරියටම තියෙනවා.
නියම කතාවක් මේක
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
මෙච්චර ඉක්මනට මේක ගෙනාවද එල හොඳේ සබට ස්තුතිය
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
නියමෙටම දීල තියෙනවා..නියම්ම් වේගයකින්..
බොහොම ස්තූතියි උපසිරැසියට…
ජයවේවා!
මෙච්චර ඉක්මනට සුබ් එක ඩේ කියල හිතුවෙ නැ.නියමයි….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…උපසිරැසි ගැන්වූ ඔබට පොඩ්ඩාගේ ආචාරය….!
Thxxx sub ekata.hithuwe nh ada sub dei kiyala.puluwan ekmanin sub d3na ekanam watinawa.digatama karagena yanna
Niyamaine thanks
බොහෝම ස්තුතියි උපසිරසියට….