Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep05] with Sinhala Subtitles | සබන් සහ පිළිතුරු කවිය [සිංහල උපසිරැසි සමඟ]
හේසූ සබන් හදන්ඩ පටන් ගන්නවා. මේ සබන් අගබිසවටයි, හ්වැන්ග්බෝ බිසවටයි ලබා දෙන්න අවස්ථාවක් ඇයට ලැබෙනවා. මේ වෙලාවෙහදිසියෙ එතනට එන රජතුමාගෙ ප්‍රශ්නයකට ඉතිහාස පොතේ විදිහට උත්තර දීලා යන්ඩත්න් බේරෙන්ඩත් හේසූට පුලුවන් වෙනවා. මේ හදිසි ප්‍රශ්නයනිසා බඩේ ඇතිවුණු කැරලිකීම පහ කරගන්න හිතාගෙන මැදුර පුරා වැසිකිලියක් සොයන හේසූට හදිසියේ 4 වෙනි කුමාරයව මුණ ගැහෙනවා. දැන් ඔහුජීවත් වෙන්නෙ මැදුරෙනෙ.
මේ අතරෙ තමයි 8 වැනි කුමාරයා හේසූට කවියක් ලියලා දෙන්නෙ. ඔහු ඒකට පිළිතුරු කවියකුත් ඉල්ලනවා. පිළිතුරු කවියක් තියා දුන්නකවිය කියව ගන්නවත් බැරි හේසූ අන්තිමට කොහොම හරි ඒකට පිළිතුරකුත් හොයාගන්නවා. ඒත් මේ පිළිතුරු කවිය නිසා 13 වැනි කුමාරයට නම් හොඳටම කේන්ති යනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E05.160906.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9835 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
sub ekata thanks
ජය වේවා අක්කේෙ……….
tnxxx machan sub ekata 🙂 🙂
Kooooooo sub
makata ada sub eka denne nathda
ada sub eka denne nathdooo
Ada sub natda mekata
Sub ekata thanx sis
thanks lot akke…mara ikamanata suba dunna
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Mekanam pattama kathawak.
Thxx sub ekata.ane ekmanata ethiri tikath denna
60 ට comments 10 යි හරිම කුජිතයි.සුබ් එක down කරන උන් comments එකක් දාලා පලයල්ලා sub එක විතරක් අරන් යන්නෙ නැතුව.sub එක හදන කෙන මහන්සි වෙලා නෙ සුබ් එක හදන්නෙ අඩුම ගනෙ thx කියලා වත් පලයල්ලා.
60 ට comments 10 යි හරිම කුජිතයි.සුබ් එක down කරන උන් comments එකක් දාලා පලයල්ලා sub එක විතරක් අරන් යන්නෙ නතුව.sub එක හදන කෙන මහන්සි වෙලා නෙ සුබ් එක හදන්නෙ අඩුම ගනෙ thx කියලා වත් පලයල්ලා.
Thanks…
Good Luck…
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
අඩෝ පට්ට වේගෙන් සබ් එක දීලනේ….
උබල නම් දෙයියෙක් නෙමේ දේවාලයක්…
හැමදාම ඉක්මනට sub දෙන්නෙ basicope නෙ
විදුලි වේගෙන sub එක දුන්නට බොහෝම ස්තුතියි..
නියමයි නියමයි… මේක දෙනකම් හිටියේ.
සැහෙන්න වටිනවා මචෝ. උඔට ජයෙන් ජයම වේවා!
ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න..
ඔබගේ මහන්සියට පොඩ්ඩා උපහාරය ජය වේවා….
hikzz මාත් එහෙම තමා උදේ ඉදන් ආවා මෙක දාලද කියල බලන්න.
එලකිරි මෙන්න බාන්න දැම්මා
ගොඩක් ස්තුතියි මේක දැම්මාට
අදත් කලින්ම දිලා තියෙන්නේ
ආවේම මේක අරන් යන්න තමා
ඉක්මනට සබ් එක දුන්නට බොහොම ස්තූතියි
මේක දෙනකන් හිටියේ ජයවේවා !!!!
අනිත් එවත් ඉක්මනට දෙන්න ජයවේවා…
හම්මේ. අද උදේ ඉදන් කී පාරක් නම් ආවද මේක දාලද බලන්න. එල කිරි. බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා………
මම දාන ෆස්ට් කමෙන්ටුව… අපිට මෙච්චර ඉක්මනට සබ් දෙන එක ගැන නම් මගේ හද පිරි මෙව්වා ඒක… එළ baiscope සෙට් එකත් එක්ක අපිත් ඉන්නවා…
හැමදාම වගේ මුලින්ම දිලා තියෙන්නේ නියමයි
මහන්සිවෙලා දුන්න සබට ස්තුතියි
පට්ට ඉක්මනට දීලා ජයවේවා..
කවුරු මොනව කිව්වත් සබ් එකේ කොලටිය එක්ක සුපිරි වේගෙන් මෙකේ සබ් එක දෙන්නේ ඔයා කියලා අපි දන්නවා.
දිගටම ඔහොම දෙමු.
එල සබට ස්තුතියි..
ඉක්මනටම දුන්නාට බොහොම පින්!
ආව ගමන්ම බාගත්තා. සබ් එකත් අරගත්තා.
එල එල සබ් එකට ස්තූතියි
Thank
thank you soooooooooooooooooooooooo much… ithuru tkath ikmnta denna akkiyooooo