අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිසුධාරා විද්‍යාරත්න

Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep16] with Sinhala Subtitles | සොයුරන් පවා මරා දමන්නෙක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 11 votes.
Please wait...

Moon Lovers P2

ඉයුන්ව සහ ඔහුගෙ බිරිඳ රජුගෙ සෙබලුන්ට හසු වෙනවා. සුන්දොක් මියගිය පසු ඉයුන් කුමරු 4 වැනි කුමරුගෙන් ඉල්ලා සිටිනවා තමාවත් මරා දමන්න කියලා. ඒ ඉල්ලීම ඉටු කළ නිසා 4 වෙනි කුමාරයා තමන්ගෙ සොහොයුරන් පවා මරා දමන කෙනෙකු බවට කතා ඇති වෙනවා. නමුත් රජු ද්‍රෝහියෙකු මරා දැමීම වෙනුවෙන් ගම්වර ලබා දී නව මැදුර සහ නගරය තැනීමේ කටයුතු ඔහුට භාර දෙනවා. 4 වෙනි කුමරු ඉයුන්ගේ මරණයට බැන වදින්නේ හේසූට. ඔහුට නොපවසා ඉයුන්ව දමිවොන් වල සඟවා තැබීම ගැන. ඒ නිසා දෙදෙනා අතර සම්බන්ධය පළුදු වෙනවා. ඉතින් නගරය ඉඳිකරන්න පිටව යන 4 වෙනි කුමරු තමන් රජ විය යුතු බවට තීරණය කරනවා. ඒ වෙනුවෙන් ශින්ජු නුවර කන්ග්වරුන් සහ පාක් මහසෙනෙවි ඔහුට උපකාර කරන්ඩ පොරොන්දු වෙනවා. මේ අතරෙයි යෝ එසේත් නැතිනම් රජු රෝගීවෙන්නෙ. යූ බිසව එහෙමත් නැතිනම් රජුගෙ මෑණියන් ඔහුට පවසන්නේ සොහොයුරු ජන්ග්ට සිහසුන ලබා දෙන ලෙසයි. ඇය රජුගෙ පුත්‍රයා රජකම ලබා ගන්නවාට විරුද්ධ වෙනවා. ඒ කුමරුගෙ මෑණියන් හුබෙක්ජේ වල කෙනෙක් නිසා. ඉතින් රජු ඇගෙන් විමසා සිටිනවා රජකම සෝ කුමරුට ලබා දෙන්නද කියලා.

Moon Lovers: Scarlet Heart Ryeo (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Moon.Lovers.Scarlet.Heart.Ryeo.E16.161018.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                       All Episodes                      Next Episode>>

8 thoughts on “Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep16] with Sinhala Subtitles | සොයුරන් පවා මරා දමන්නෙක් [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Kasun Lakshan

    Akke Sub ekata Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaakkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk Sthuthiyi

    Supirima katahwak.. pattama patta lassaniii…
    W 2016 ekatah akke sub dennako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *