අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයනිර්මාණි විජේසිංහවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Passengers (2016) with Sinhala Subtitles | ප්‍රේමණිය විද්‍යාප්‍රබන්ධය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 39 votes.
Please wait...

Passengers-(2016)

කොහොමද යාළුවනේ. ආපහු ඔන්න මම සබ් එකක් උස්සන් ආවා. අද අරන් ආවෙ Adventure, Drama, Romance  කියන වර්ගයට අයත් චිත්‍රපටියක්. චිත්‍රපටිය තමයි Passengers (2016). රඟපෑමෙන් දායක වෙලා තියෙන්නෙ Jennifer Lawrence, Chris Pratt, Michael Sheen සහ Laurence Fishburne. 

එහෙනම් කතාව පොඩ්ඩක් බලමු.   මගීන් 5000ක් සහ කාර්‍යය මණ්ඩල සාමාජිකයින් 258ක් ස්ටාර්ෂිප් ඇව්ලෝන් කියන යානයෙන් වෙනත් ග්‍රහලෝකයක අළුත් ජනපධයක් පිහිටුවන්න යනවා. ගමනට ගත වෙන කාලය අවුරුදු 120යි. සෑම දෙනෙක්ම ඉන්නෙ ශිශිරතරණයෙ. ඒගොල්ලන් අවදිවෙන්න නියමිත  ගමනාන්තයට ලඟාවෙන්න මාස කීපයකට කලින්. ඒත් හදිස්සියේම ගමනාන්තයට වුරුදු 90 කට කලින් අපේ කතා නායකයා ජිම් අවදිවෙනවා. අවදි වෙන්නෙ මනුස්ස පුළුටක් වත් නැති යානයෙ. තනිකමෙන් අවුරුද්දක්ම යානයෙ ඉන්න ජිම්ට දකින්න හම්බවෙනවා කතා නායිකාව. අව්රෝරා. හැබැයි එයා තවම ඉන්නෙ නින්දෙ. එයා ගැන විස්තර හොයලා බලන ජිම් අව්රෝරා එක්ක ආදරෙන් බැඳෙනවා. ඉතින් ජිම් යානයේ වරදක් විදියට අඟවලා අව්රෝරාව නින්දෙන් අවදි කරනවා. අව්රෝරා හිතන්නෙ ජිම්ගෙ ශිශිරතරණ පොඩ් එකේ වගේම එයාගෙ ශිශිරතරණ පොඩ් එකෙත් ප්‍රශ්ණයක් නිසා තමයි එයා අවදි උනේ කියලා. කාලයක් යද්දි අව්රෝරාත් ජිම්ට ආදරේ කරනවා. මේ අතර යානය ඇතුලෙ වගේම ජිම් සහ අව්රෝරාගෙ ජීවිත වලත් එක එක ප්‍රශ්ණ ඇති වෙනවා. ඒ අතර යානයේ මේ සිදුවෙන ගැටළු හන්දා තවත් කෙනෙක් අවදි වෙනවා. එයාට අනුව යානය විනාශ වේගන යන්නෙ. එහෙනම් මොකද වෙන්නෙ කියලා අරගෙනම බලන්න.

තව උපසිරසියකින් හමුවෙමු. සබ් එකේ අඩුපාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඕන.

සමාවෙන්න ඕන මම බාගෙට කරපු සබ් එකක් මගෙ අතින් වැරදීමකින් අප්ලෝඩ් වෙලා තිබුනෙ. දැන් තියනවා නිවරදි එක. මිනිස්සු අතින් නෙ වැරදීම් වෙන්නෙ. උවමනාවෙන් කර දෙයක් නෙවෙයි.

සිදුවී තිබූ දෝෂය නිවැරදි කර ඇති බැවින් නැවත උපසිරසිය බාගත කරගන්න.

අදාළ පිටපත්

HD 

Passengers.2016.KORSUB.HDRip.x264-STUTTERSHIT
Passengers.2016.KORSUB.HDRip.XviD.MP3-STUTTERSHIT
Passengers.2016.720p.KORSUB.HDRip.XviD.MP3-STUTTERSHIT
Passengers.2016.720p.KORSUB.HDRip.x264.AAC2.0-STUTTERSHIT
Passengers.2016.1080p.KORSUB.HDRip.x264.AAC2.0-STUTTERSHIT

Web

Passengers.2016.720p.WEB-DL.x264-EVO
Passengers.2016.1080p.WEB-DL.x264-EVO
Passengers.2016.720p.WEB-DL.DD5.1.H264-FGT
Passengers.2016.1080p.WEB-DL.DD5.1.H264-FGT
Passengers.2016.720p.WEB-DL.x265 HEVC -PSA/RMTeam
Passengers.2016.720p.WEB-DL.x264-ETRG/ShAaNiG/MkvCage/NBY/Ganool

Blu-Ray

Passengers.2016.720p.BluRay.x264-SPARKS
Passengers.2016.720p.BluRay.H264.AAC-RARBG
Passengers.2016.720p.BluRay.x264.ShAaNiG
Passengers.2016.720p.BluRay.HEVC.x265-RMTeam
Passengers.2016.720p.BRRip.x264-MkvCage
Passengers.2016.720p.BRRip.x264.AAC-ETRG
Passengers.2016.720p.BluRay.x264-YTS.AG

 Blu-Ray පිටපතට යාවත්කාලීන කරන ලදී.

Passengers (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/02/NirmaniWijesingheNew-e1486163283128.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

119 thoughts on “Passengers (2016) with Sinhala Subtitles | ප්‍රේමණිය විද්‍යාප්‍රබන්ධය [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Thanks for the subtitles

    Reply
  • බලපු ලස්සනම ෆිලුමක්.බොහොම ස්තූතී සබ් එකට.

    Reply
  • Anonymous

    මගෙ ජීවිතේ මං බලපු ආදරණීයම ච්ත්‍රපටය. ගොඩක් ස්තූතියි බොක්ක

    Reply
  • සබ් හදන්න විදින දුක දන්නේ සබ් හදන කේනා විතරයි. කවුරුත් කියන දේවල් අහන් නැතුව දිගටම කරග‌ෙන යන්න.

    Reply
  • black panther td 97

    supiri mchn

    Reply
  • Prageeth Gaya

    thank uuuu sahodarayaaa
    puluannam tulip fevar eke sub eka aanna plzzz
    obata baiscop ekata jaya

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • nimal dissanayake

    ගොඩක් ස්තුතියි නිර්මාණි.
    අපූරු ෆිල්ම් එකකට ඒ වගේම අපුරුවට සබ්ස් දීලා
    අඩවියේ රසික අපට තිළිණ කළාට.
    තව හොඳ ෆිල්ම්ස් රැසක්
    අපට දෙන්නට ඔබට
    කාලය, වෙලාව, ශක්තිය, ධෛර්යය වගේම
    විවේකයත් ලැබේවායි පතමි!

    Reply
  • sub ekata thanks akke.. jaya wewa!!

    Reply
  • chinthaka

    thank u sister……47 Meters Down sub dannako………..

    Reply
  • විද්‍යා ප්‍රබන්ධයක්නේ… නියමයි.. බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • මේ වගේ වටිනා සිනමා සිත්තමකට සිංහල උපසිරැසි ලබා දීම ගැන නිර්මාණි සොයුරියට හද පිරි ස්තුතිය පුද කරනවා…

    Reply
  • ස්තූතියි සහෝ සබ් එකට

    Reply
  • ස්තුතයි…..

    Reply
  • ස්තූතියි සහෝ සබ් එකට,… ජය

    Reply
  • ashan lankanath

    thanks …………………………….

    Reply
  • ස්තූති දූවී

    Reply
  • ප්‍රදීප්

    තුති 🙂

    Reply
  • bohoma sthuthie sahodariya obalage me sewaya wenuwen… jaya wewa

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි

    Reply
  • Nirodha uthpala

    Akkage subak nam yts eake brrip apu gaman sub eaka brrip update eaka deela ivarai niyamai digatama denna labeva keya hadavatinma partana karanava

    Reply
  • tanx tanx Download Kala dan balanna one 😀

    Reply
  • කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ. ඒක සුලු දෙයක්. සබ් එකට ස්තුතියි. දිගටම කරගෙන යන්න..

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තුතියි උපසිරැසියට…

    Reply
  • සමාව ගන්න අවශ්‍ය නැ . අපි වෙනුවෙන් ඔයාලා කරන දේට ගොඩක් ස්තූතියි.

    Reply
  • Subtitle file not working

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසි ගැන්වීම ගැන ස්තූතියි.නමුත් ඔබ සියල්ලම පරිවර්තනය කර නැනැ.සමහර පරිවර්තනයන් ද දෝශ සහිතයි.

    Reply
  • විමා

    සබට තුති නිමෝ, දැන් බලන්න හදන්නේ..
    ඔයා මේ අය කියන දේ අහල කාටුන් විතරක් කරගෙන.
    එක්කොත් එපා, හිටිය වගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න
    හාද 😛

    මිනිස්සුන්ට වරදක් පෙන්නලා දෙන විදි තියනව, මොකද ඕනම කෙනෙක්ට තේරෙනවා වැරදීමක් වෙලා මිසක් සබ් එකේ කෑලි කෑලි දීලත් නෑ එහෙම දෙන්නෙත් නෑ කියල. ඔය පෙන්වන්නේ තම තමන්ගේ දෙමව්පියන් අදාළ උන්ව ජාතක කරලා හදල තියන විදිය ඒ නිසා ඔහොම උන් කියනේ ඒවා ගැන ඒ හැටි ගණන් ගන්න එපා. මොකද ඔහොම උන් ඉන්නේ සියයට එකයි අනිත් අනු නමයම කෙනෙක්ගේ මහන්සියට ගරු කරන්න දන්නව.

    Reply
  • පීටර්

    මේ පේජ් එක කරන ඔයාලා ඔක්කෝමලාව ස්තූතියි

    Reply
  • Daminda Gamage

    සබ් එකක් කරලා බලපල්ලා තියෙන අමාරුව තේරේවි.. වැඩ පාඩු කරගෙන සබ් කරන්නෙ සල්ලි හම්බෙන නිසා නෙවෙයි මහත්වරුනේ.උඹල වෙනුවෙන්.ගල් මූසලයො වගේ කොමෙන්ට් දාන්න එපා.

    Reply
  • මේ film එකේ bluray rip එකට sub එක දෙනවද කියලා දැන ගන්න පුලුවන්ද?

    Reply
  • Udara Damith B/K

    …………..සිංහල …………..
    …………..උපසිරැසියට……..
    …………… ගොඩාක් ……..
    ………………ස්තූතියි……….

    Reply
  • M.B.H.M Marasinghe

    සල්ලි දීලා සබ් එක ගන්නවා නම් බනින්න අයිතියක් තියෙනවා..එහෙම නැතුව නම් බනින එක නම් අන්තිම අසාදාරණයි..ඔබට ස්තූතියි සොයුරිය…!!!

    Reply
  • Sisira Hegoda

    ඔබ කරන සේවය අපි හදවතින්ම අගය කරන බව විශේෂයෙන් කියන්නට ඕන.මම දැක්කා යමෙක් ඔබට දොස් පවරමින් ලියා ඇති බව. එය හරිම කණගාටුදායකයි. මේ වෙබ් අඩවියට අපි බැඳී සිටින උදවිය. මම නම් දන්නවා ඔබලා අපිට උපසිරසි දෙන්නට කොයිතරම් මහන්සි වෙනවද කියන එක. එයින් ඔබට ලැබෙන සතුට ඇරුනම අපි ඔබව අගය කරන එක පමණයි ඔබව දිරි ගැන්වීමක්යි ලෙස ඔබට ලැබෙන්නෙ. අප වෙනුවෙන් මහන්සි වී කරන මේ කටයුත්තට ඇයි අපිම අකුල් හෙලන්නෙ. 2013 දෙසැම්බර් 1 වෙනිදා සිට අප වෙනුවෙන් ඔබ කරන සේවය අප අගය කරනවා. ඇනිමේෂන් විතරක් නෙවෙයි. ඔබට හැකි සියල්ලම ඔබ කලා නේ. අප‍ේ සහයෝගය ඔබටයි. දිරිමත් වෙන්න. නොසැලී ඉදිරියටම යන්න ඔබට ධෛර්ය හා වාසනාව ලැබේවා.
    බල්ලන් බුරන්නේ පුර සඳටයි.

    Reply
    • නිර්මාණි විජේසිංහ

      බොහොම ස්තූතියි. ඔයාලා වගේ අය නිසා තමයි මේ වැඩේ අතාරින්නෙ නැතුව අපිත් කරන්නෙ.

      Reply
  • SRIMKV.COM

    Thanks sub ekata
    Download Link SRIMKV . COM Site eke dala thiyenne

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • Sub එකක් දවස් ගානක් මහන්සි වෙලා හරියට කරාම Thanks කියල දාන්ඩ බැරි එවුන් පොඩ්ඩක් වැරදුනාම උඩ පැන පැන comment කරන්නේ. ගණන් ගන්ඩ එපා ඒවා එහෙම තමා…

    ගොඩක් thanks sub එකට

    Reply
  • Sasitha Asaranga

    sub ekak nikmata hari hadanna kawuru hari patan gaththa nam therei kochchara amaruda kiyala. Anika salli deela gannawa wage samaharu weradunama benala thiyenne. sub eka weradi nam eka kawuru unath a hadana kenata kiyanna ona widiyak thiyenwa. mokada benumuth ahagena sub ekath hadanna bane. rajayen padi geewanne nane. man mehema comment ekak damme samahara ayage comments balala.

    No offence with anyone 🙂 😀

    Reply
  • දමිත්

    එනකල් බලන් හිටිය සබ් එකක්.
    ගොඩක් ස්තුතියි.

    Reply
  • thamath download krannna baa.. error ekak enawa. sub file eke

    Reply
    • නිර්මාණි විජේසිංහ

      මේ හදනවා. පොඩ්ඩක් ඉන්න 🙂

      Reply
  • Web-බුවා

    විශ්වාස කරන්නත් බෑ ඔයා වගේ බුලට් කෙල්ලෙක් “සබ් එකේ අඩුපාඩු ඇති” කිව්වාම. 😥 😥
    අම්මපා යකෝ මේ ටික අහන්නද මං මාස ගානක් පෙරුම් පුරාගෙන හිටියේ හිටං. 😉
    දැන් අහගත්තා කන පුරෝලා. 😀

    #ඔබට සතුටුයිද දැන්? 🙁

    ජය! 🙂

    Reply
    • නිර්මාණි විජේසිංහ

      පොඩි වැරදීමක් වෙලා මෙයා. බාගෙට කරලා සේව් කරපු එකක් හදිස්සියට අප්ලෝඩ් කරලා මම. අඩුම ගානෙ ඒකට නම වත් දාලා නෑ. දැන් හදලා තියෙන්නෙ 😀

      Reply
      • thama download karanna baa.. plz check

        Reply
      • Web-බුවා

        අයියෝ! ඕක එච්චර සිරා හිතන්න එපා sis. පුංචි විහිළුවක් නේ කරේ. ඒ ටික නිකං ආතක් එකට කිව්වේ. කිසිම තරහක්වත්, කේන්තියක්වත් නෑ ඔයා එක්ක. සබ් එකේ lineවල පරිවර්තනය කරපු නැති eng නෙමේ මොන මඟුලක් ලියලා තිබ්බත් අපි ඒවා බලනවා. මොකද අපි බයිස්කෝප් අඩවියට ආදරේ හින්දා. අනික ඔය මට බනින්නේ, මං comment එකේ කියලා තියෙන දේ හරියාකාරව නොතේරුන අය. මොකද emoji codes add කරලා comment කරද් දී ඕන කෙනෙක් දන්නවා ඒක විහිළුවෙන් කියන එකක් බව. අනික මං සිරාවටම කාටවත් බනින කෙනෙක් නෙමේ. 🙂 දන්නෝ දනිති.

        ඔයාට ජය! 🙂

        Reply
  • නිර්නාමික

    Doctor strange ekata sub naddoo…

    Reply
  • පරිවර්තනය නොකරපු ඉංග්‍රීසි දෙබස් සෑහෙන්න තියෙනවනේ.
    කරන්න පුලුවන් කෙනෙක්ට කරන්න දීලා ඇනිමේෂන් එකක් කරගෙන හිටියනම් නරකද?

    Reply
    • නිර්මාණි විජේසිංහ

      වෙලා තියෙන්නෙ වැරදීමක්. බාගෙට කරලා සේව් කරපු සබ් එකක් මම වැරදිලා අප්ලෝඩ් කරලා. මට සබ් කරන්න උගන්නන්න නම් එන්න එපා ඉතින්. ඇනිමේෂන්ද මොනවද කරන්නෙ කියලා මම බලාගන්නම්. මමනෙ සබ් දෙන්නෙ. ඔයා බලන කෙනෙක් නෙ. ඔච්චර අවුල් නම් අනේ මගේ සබ් නොබලා ඉන්න. මොන වර්ගයේ චිත්‍රපටි වලට සබ් දුන්නත් ඔයා නොබලා ඉන්නකො. සිම්පල්නෙ

      Reply
    • සල්ලි දීලා සබ් එක අරගෙන වගේනේ කියලා තියෙන්නේ… පැය ගානක් මහන්සිවෙලා කරන එකට තැන්ක්ස් කියන්න තත්පර 5-6ක් වැය කරන්න බැරි අයනේ..
      අනික ඉතින් කොහෙද නමක් හරියට දාගෙන ඇවිත් කමෙන්ට් එකේ කියන්න තරම් හය්යකුත් තිබුලා නැ…

      සැලෙන්න දෙයක් නැ කොහොමත්….

      ජය

      Reply
      • Jeewaka Sandaruwan Perera

        Hariyata hari machang !

        Reply
    • උඹලා වගේ කාලකන්නි හැමතැනම ඉන්නවා..

      Reply
  • උදයා

    තැන්කූ සෝ මච් අක්කේ…. මේක ඒනකන් බලාගෙන හිටියේ… අක්කට පින්….

    Reply
    • උදයා

      Doctor Strange ඒකට සබ් කරන පින්වතාට කියන්ඩකො අගේ කරන්නැතුව සබ් ඒක දෙන්න කියල. 🙂

      Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි….

    Reply
  • sub file eka wada karanne na.. download kranna baa…

    Reply
  • බොහොම ස්තූතියි අක්කේ සිංහල උපසිරැසියට,
    ජය වේවා!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Sajith Anthony

    කාලෙකට පස්සෙ cartoon අක්ක මේ පැත්තෙ ඇවිත වගේ 😀
    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Thanks…sub akata…

    Reply
  • Nirodha uthpala

    Neyamai akka thx thx digatama demu obata jaya

    Reply
  • චිත්‍රපටි පිස්සා

    බොහෝම ස්තූතියි උපසිරැසියට!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *