Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep17] with Sinhala Subtitles | ලැබීමටත් රැකීමටත් අපහසු අසුන [සිංහල උපසිරැසි සමඟ]
සෝ කුමරු හේසූ සිතන පරිදිම ග්වැන්ග්ජොන් නමින් රජ වෙනවා. නමුත් යූ බිසවත්, ජන්ග් කුමරුත් එය පිළිගන්නේ නැහැ. ඔවුන් පවසන්නේ 4 වැනි කුමරු එය සොරාගත් බව. මේ නිසාම වංශවතුන් බොහෝ දෙනෙක් ග්වැන්ග්ජොන් රජුට විරුද්ධ වෙනවා. මේ අතරෙ රජු හේසූ විවාහ කරගන්න අදහස් කරනවා. නමුත් රෝගී තත්වයක් නිසා හේසූට 10 වසරකට වඩා ජීවත් වීමට නොහැකි බව වෙදදුරන් පවසනවා. මේ අතරෙයි වූක් කුමාරයා රජුට යොන්හ්වාව විවාහ කරගන්න යෝජනා කරන්නෙ.
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E17.161024.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
6701 downloads
thanks………
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks..
Good Luck..
Akke Sub ekata Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaakkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk Sthuthiyi
Supirima katahwak.. pattama patta lassaniii…
W 2016 ekatah akke sub dennako
………..සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි………………
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.