මගේ නම කැතරීන් අල්වාරෙස්.. මෙහේ කොලාබාවල පොලිසියේ ACP… මම ගැබිණියක්.. අද නිවාඩුවකුත් දාලා දොස්තරව මුණ ගැහෙන්න අපොයිමන්ට් එකක් දාගෙන ඉන්නකොට… උදේම කොස්තාපල් ලෝඛණ්ඩේගෙන් කෝල් එකක් ආවා.. නෛනා ජෛස්වාල් කියලා තරුණියක් පෙර පාසලක ළමයි ටිකක්ව ප්‍රාණ ඇපයට තියාගෙන පොලිසියෙන් ඉල්ලීම් කීපයක් ඉල්ලනවා කියලා කෝල්…

මගේ නම කැතරීන් අල්වාරෙස්.. මෙහේ කොලාබාවල පොලිසියේ ACP… මම ගැබිණියක්.. අද නිවාඩුවකුත් දාලා දොස්තරව මුණ ගැහෙන්න අපොයිමන්ට් එකක් දාගෙන ඉන්නකොට… උදේම කොස්තාපල් ලෝඛණ්ඩේගෙන් කෝල් එකක් ආවා.. නෛනා ජෛස්වාල් කියලා තරුණියක් පෙර පාසලක ළමයි ටිකක්ව ප්‍රාණ ඇපයට තියාගෙන පොලිසියෙන් ඉල්ලීම් කීපයක් ඉල්ලනවා කියලා කෝල් එකක් ආවා කියලා.. නිවාඩුවත් පැත්තකින් තියලා මටත් එන්න වුණා.. බැලින්නම් කතාව ඇත්ත..
ඇයගේ ඉල්ලීම වුණේ මගේ ගෝලයෙක් වුණු ජාවේද් ඛාන් එක්ක කතා කරන්න ඕනේ කියන එක… හොයලා බලනකොට ඇය මේ පෙර පාසලේ ගුරුවරිය… ළමයි 16ක්ව ඇය ප්‍රාණ ඇපයට අරන්.. ඇය ඉතා හොඳ කරුණාවන්ත ගුරුවරියක් කියලයි අසල්වාසියෝ කියන්නේ, මේක විශ්වාස කරන්නත් අමාරුයි කියලා තමා හැමෝම කියන්නේ… ඇය ටික ටික අමුතු ඉල්ලීම් තමා ඉල්ලන්න ගත්තේ… ඇයගේ මේ ඉල්ලීම්වල අරමුණ මොකක්ද??
මේ අවුරුද්දේ ඩිස්නි හොට්ස්ටාර් ප්ලස් වලින් මුදාහැරුණු අලුත්ම හින්දි චිත්‍රපටය වුණු අ තර්ස්ඩේ චිත්‍රපටයේ මූලික කතාව තමා ඕක…
තර්ස්ඩේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ බෙහ්සාද් ඛම්බටා විසින්, තිර රචනයටත් ඔහු දායක වෙනවා… නෛනා ජෛස්වාල් කියන ප්‍රධාන චරිතයට දායක වෙන්නේ Vicky Donor, Sanam Re, Kaabil, Baala, Bhooth Police වගේ ජනප්‍රිය චිත්‍රපටවල රඟපෑ යාමී ගෞතම්…ඇයට අමතව නේහා දූපියා, අතුල් කුල්කර්ණි, ඩිම්පල් කපාඩියා වගේ දක්ෂ නළු නිළියන් සහය රංගනයෙන් දායක වෙනවා.
IMDb දර්ශකයේ 8.3ක අගයක් මේ වන විට මේ චිත්‍රපටය ලබාගෙන තියෙනවා.. මේ වනවිට හතර වටින්ම විචාරක පැසසුම් ලබන අ තර්ස්ඩේ ත්‍රිලර් ශානරයේ මේ චිත්‍රපටය නරඹන්න කියලා ඔබට ආරාධනා කරනවා.
එහෙනම් ගිහින් එන්නම්…. ආ මේක ඉක්මණට ගේන්න උපසිරැසි ලයින්වලින් භාගයක් බොහොම ඉක්මණින් යුහුසුළුව කරලා දුන්නු අපේ හින්දි ඔස්තාර් ෆීනික්ස් උතුමාණන්‍ට මම මේ මොහොතේ බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා…
එහෙනම් ගිහින් එන්නම්.

![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.
8,355 downloadsDownload A-Thursday-2022.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට සහ PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
37 comments
Sanjeewa2010
Rumesh
නියමයි බයිස්කෝප්
ඉක්මනින්ම සබ් දුන්න නෙහ්
එල එල
දිගටම මේ ගැම්මෙන්ම යමුKushan
Sub akta thanks
Naveen
උපසිරසියට තුති
Anonymous
Thanks for sub
දහරා මුතු අමා
දෙන්නටම ස්තූතියි උපසිරැසියට.
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..!!
Pasiya
SCREAM (2022) filumatath sub genna..
Anonymous
තැන්කු වේවා
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Gayan
බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම
දිල්කී බාත්
දෙන්නටම ගොඩක්ම ස්තුතියි
පුළුවන් නම් කෝටා ෆැක්ටරි සබ් දෙන්නකෝ.Sheron
Thanks both
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
Supiryak wage
Pasindu Madumal
සබට තුති දෙන්නටම, ජය ❤️
Anonymous
Move eka nahane
Anonymous
Moview එක නැහැනෙ.... පුළුවන් නම් movie name එක දානකොට ඒක english වලින් දාන්නකො හොයාගන්න පුළුවන් වෙන්න වෙන තැනකින් වත්....
Anonymous
thanks
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
ජය වේවා!!!Emrit
Nightmare Alley sub plz
Anonymous
niyamai bro
indika 75
Thanks..
Terush
thanks bro
Anonymous
Bohoma sthuthiyi sahola dennatama
Digtma aluth film demuDineth de silva
Thanks brother
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Superb movie
Anonymous
සුපිරිම ෆිලුමක්.. තෑන්ක්ස්..
Anonymous
ව්නාඩි 20 කට සැරයක් ගැහැනියක් දූෂනය කරන රටක උන්ට මාර ඇම්මක් තියෙන්නේ අපේ ආමි එක යුද්ධ කාලේ කරපු ඒවා ගැන
viraj
thanks...
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pahasara
Hugak sthuuthi...
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Sahan Gayantha
thanks a lot Sisitha saho sub ekata
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Thanxxxx