Watch Trailer

Ala Modalaindi (2011) | එහෙමයි ඒක පටන් ගත්තේ…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මං මගේ දෙවෙනි සබ් එකත් ගෙනාව.මට මේ අවස්ථාව ලබා දුන්නු වාසල සහෝ ඇතුළු බයිස්කෝප් අඩවියේ කාර්යමණ්ඩලයට මං මුලින්ම ස්තූතිවන්ත වෙනවා. මේ පාර මං තෝර ගත්තෙ තෙළිඟු සිනමා නිර්මාණයක්. ටිකක් පරණයි. ඒ නිසා සමහර අය බලලත් ඇති. IMDB දර්ශකයෙ 7.6/10 අගයක් අරන් තියෙනවා. මේ වගේ අගයක් තෙළිඟු නිර්මාණයකට ලැබෙනවාය කි…

Alaa Modalaindi (2011)

ඔන්න මං මගේ දෙවෙනි සබ් එකත් ගෙනාව.මට මේ අවස්ථාව ලබා දුන්නු වාසල සහෝ ඇතුළු බයිස්කෝප් අඩවියේ කාර්යමණ්ඩලයට මං මුලින්ම ස්තූතිවන්ත වෙනවා. මේ පාර මං තෝර ගත්තෙ තෙළිඟු සිනමා නිර්මාණයක්. ටිකක් පරණයි. ඒ නිසා සමහර අය බලලත් ඇති. IMDB දර්ශකයෙ 7.6/10 අගයක් අරන් තියෙනවා. මේ වගේ අගයක් තෙළිඟු නිර්මාණයකට ලැබෙනවාය කියන්නෙ ආයේ ඉතින් අහන්න දෙයක් නෑනේ. මුලින් කිව්ව වගේ ටිකක් පරණ නිසා මේකෙ සීඩ්ස් එහෙමනම් ටිකක් අඩුයි වගේ.

මේ නිර්මාණය තෙළිඟු සිනමාවේ නැගී එන නළුනිළි යුවලක් වන නානි (Eega (2012), Paisa(2014) කියන චිත්‍රපටි බැළුවනම් දන්නවනෙ මෙයාගෙ වැඩ ) සහ නිත්‍යා මෙනන් (180(2011), Ishq(2012), Gunde Jaari Gallanthayyinde (2013) බලලා තියෙනවනම් දන්නවා ඇතිනෙ මෙයා ගැනත් ) දෙදෙනාගෙ රංගනයෙන් හැඩ වෙලා තියෙනවා. මේකත් මේ දෙන්නා හිටපු අනිත් ෆිල්ම් වගේම තමා ආයේ මටනම් සුපිරිම සුපිරි.

මෙන්න මෙහෙමයි කතාව. ගෞතම් සිම්රන්ට ආදරේ ප්‍රකාශ කරන්න යනවා. ඒත් අනතුරක් නිසා ඒක වැළකෙනවා. ඒ අනතුරින් පස්සෙ ගෞතම්ව ඉස්පිරිතාලෙ අරන් යන්න ආපු ඇම්බියුලන්ස් එකේ හිටිය ඩොක්ටර් එක්ක සිම්රන් යාළු වෙනවා. පස්සෙ ගෞතම් යනවා සිම්රන්ගෙයි ඒ ඩොක්ටර්ගෙයි මගුල් ගෙදර සිම්රන්ට පාඩමක් උගන්නන්න හිතන්. මගුල් ගෙදරදි මෙයාට හම්බවෙනවා නිත්‍යා කියලා කෙනෙක් බලන් ගියාම එයා ඩොක්ටර් ගැන බලාපොරොත්තු තියන් හිටපු කෙනෙක්. මේ දෙන්නා මේ හමුවීමෙන් පස්සෙ හොඳ යාළුවෝ වෙනවා. ඉතින් ඊට පස්සේ ටික….අරන් බලලම දැනගන්නකෝ. (ටිකයි කිව්වට තව ගොඩාක් සිද්ධි තියෙනවා හොඳේ…)

ළඟදිම වෙලාව තියෙන හැටියට තවත් සබ් එකක් අරන් එන්න හිතාන මං දැනට නවතිනවා. ඔබ සැමට ජය…!

Ala Modalaindi (2011) on IMDb

 

 

698 MB කොපිය මෙතනින් බාගන්න

A301F60A57D933487C90816986519E8A2164FBF6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,796 downloadsDownload Ala.Modalaindi.2011.baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳුන් තාරක

Subtitles

4,796 downloadsDownload Subtitles53 KB

40 comments

  1. ජයනි

    Thank youuuuuuuuuuuu.. aniwaryayenma balanawa :) :)

  2. Dileepe Hemal

    Niyama film ekak wage. aniwa balamu (Y)

  3. නලින්

    ස්තුතියි සදුන් සහෝ!

    ජය වේවා!

  4. Gayan Video & Music Center

    http://www.baiscopelk.com/eurotrip-2004
    mekata subs dennako.
    (EuroTrip (2004) | කෙල්ලෙක් වෙනුවෙන් කන කට්ටක්!)

  5. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  6. Ayesh

    Godaak sthuthie Telugu Movie Ekak Dunnata..

  7. Dushmantha

    Stuart Little 2 film eke sinhala sub dannako....

  8. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  9. Sandani

    Thank you very much

  10. Sandani

    Thank youuuuuuuuu............

  11. “චූටී මල්ලි”

    බලලා නෑ මචන්
    ලස්සන කතාවක් වගේ
    කොහොමත් තෙලිඟු ඒවායෙ ලස්සන කතා
    තේමාවන් අඩංගුයි
    බෝහෝමයක් ඒවා ආදරය ,දේශපාලනය ,පාතාලය
    අතර දෝලනය වෙන එව්වා
    ඒ උනාට මචන් බලන්න පුලුවන්
    අපේ එවුන්ට තමා හරියට ලස්සන ෆිල්ම් එකක්
    හදාගන්න බැරි
    අතරින්පතර හොද ඒවා එනවා
    ඒවාත් සමහර ඒවා වෙන මොකඛඉ ෆිල්ම් එකක් කොපියක්
    අන්තිමට බැලුවම
    සබට තුති
    ඔබට ජය.............

  12. iresh

    nice movie...thanks.....

  13. Mihiraj

    නියමයි මචන්, පට්ට , TanQ

  14. Tharindu

    mekata direct link ekae dennakoo

  15. Tharindu Perera

    pattama kathavak vagee machannn....
    thanks sub ekatahh....

  16. Kulanjana Maduranga

    meka nm pattai.mm sub nathiwa balala thiyanawa...dn sub ekkama balanna puluwan.subata thanks SADUN saho.good work.thwa telugu films walata sub denn.jaya wewa.....

  17. වරුණ රංගජිත් (වරූ)

    onna banna damma
    jaya wewa...!!!

  18. bee

    tnq tnq

  19. me

    Thanks

  20. දිලුම් රන්දික

    අනිවා බලනවා සහෝ..තෑන්ක්ස්..ජය වේවා..

  21. ගයාන් රූකාන්ත (ජෝනා)

    කොමෙන්ටුවක් දාන්න පරක්කු උනාට සොරි මචෝ
    සබ් එකයි ෆිල්ම් එකයි ගත්තේ පොස්ට් එක දැක්ක ගමන්
    තෙලිගු එකක් අත්හැරලා කොහොමෙයි
    බලන්න වෙන්නේ කවද්ද කියලා කියන්න බැ බලපු දාට ආයේ කොමෙන්ට් එකක්
    දාන්නම්කො ..සබට තුති මචෝ ..ජය

  22. Suranga Liyanage

    පළමු වතාවට තෙළිඟු එකක් බලන්ට යන්නේ. බලලම බලමු. තැන්කියු වේවා

  23. Gayan

    Thanks :)

  24. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. buddika

    kalin kiyapuwa okkoma beluwa sahoo awanam supiri thama... onna mekath gaththa harida sahooo... mekath balamukoo... thanks machooo thawa telugu awa denda okkoma balanawa aniwaaaa☺☺

  26. ශානුක

    බොහොම තුති!!! පපට්ට සලරුව... ගොඩ කාලෙකින් බලපු හොඳ සලරුවක්...

  27. Yushen

    patta thanks..................

  28. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  29. කල්

    පට්ට ෆිල්ම් එක,තව මේ වගේ ෆිල්ම් ගොඩකට සබ් දාන්න ලක් එක ලෑබෙන්න ඕන

  30. Sanjaya

    Thans Saho.... Sub akata Bohoma Piin,,,

  31. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි,ජයවේවා.

  32. sisiya

    සරලව ගලාගෙන යන සුන්දර පෙම් කතාවක්..... කියන්නට තරම් දෙයක් නැති වුණත්.. හොඳයි... ස්නේහා උලාල්ගේ රංගනයක් බොහෝ කලකට පසුව දැක්කේ...
    සඳුන් තාරක හොඳට සබ් කරලා තිබ්බා..

  33. DNTDS

    ලස්සන movie 1ක්... බොහොම ස්තුති ඔබට

  34. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

  35. N_R

    Thanks.

  36. Lahiri

    thankz saho

  37. Gandhaka Indrajith

    Thanks for the subtitles

  38. Naveendra_rox

    Thank you

  39. A Mune Munasinghe

    isthuthiiii..sahoooooooo

  40. avishka360

    sub ekta thanks