Watch Trailer

American Psycho (2000) Sinhala Subtitle | තමන්ගේ අශාවන් වෙනුවෙන් මිනිසුන් මෙහෙම දේවලුත් කරයි.. [සිංහල උපසිරැසි සමඟ] 18+

සුභ දවසක් වේවා! ඔයාල හැමෝටම… මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.ගොඩ දවසක ඉදං ආසවක් තිබ්බ සබ් එකක් කරන්න ඉතින් මම මුලිම්ම American Psycho කියන මූවි එක තෝරගෙන සබ් කලා… මං මේකට සබ් දෙන්න බාර අරං දැං මාසයක් විතර වෙනව ඒත් හදිසියේ ගමේ යන්න සිද්ද උනා ඒ නිසා සබ් එක දෙන්න ගොඩක් පරක්කු උනා.. ගිහිං ආපු ගමම්ම […]

සුභ දවසක් වේවා! ඔයාල හැමෝටම… මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.ගොඩ දවසක ඉදං ආසවක් තිබ්බ සබ් එකක් කරන්න ඉතින් මම මුලිම්ම American Psycho කියන මූවි එක තෝරගෙන සබ් කලා… මං මේකට සබ් දෙන්න බාර අරං දැං මාසයක් විතර වෙනව ඒත් හදිසියේ ගමේ යන්න සිද්ද උනා ඒ නිසා සබ් එක දෙන්න ගොඩක් පරක්කු උනා.. ගිහිං ආපු ගමම්ම ඉක්මන්ට හදල දැම්ම…. මට මේක කරන්න කවිශල් රසින්ත සහෝදරය ගොඩක් උදව් කළා…‍ ඒවගේම මට මේ අවස්තාව අරන්දෙන්න උදව් කරපු ශාන් විමුක්ති සහෝදරය ඇතුළු බයිස්කෝප් කාර්ය මණ්ඩලේ සියළු දෙනාට ස්තූතිවන්ත වෙනව…

එහෙනම් අපි දැං කතාව පැත්තට හැරෙමු මේ ෆිල්ම් එක 2000 අවුරුද්දෙ තමා එලිදක්වන්නෙ… IMDB-7.6 වැනි අගයක් ගන්නව තව Rotten tomatoes 68%කුත් ගූගල් පරිශ්‍රීලක ප්‍රමානය 88%කුත් ලැබිල තියෙනව…. මේ චිත්‍රපටය අද්‍යක්ශනය කරන්නේ Mary Harron විසිනුයි. මෙහි තිර රචනය කර ඇත්තේ Mary Harron සහ Guinevere Turner. තවද මෙමෙ චිත්‍රපටයට ප්‍රධාන රංගනයෙන් දායක වන්න ඔබ අප කවුරුත් හොදින් දන්නා Christian Bale විසිනුයි.. අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ මෙයා කවුද කියල… දැන ගන්නම ඕන්නම් ෆිල්ම් දෙකතුකක් කියන්නං… Batman begins, The dark knight, The dark knigh rises යන ජනප්‍රිය DC ෆිල්ම් තුනේ බෲස් වේන් නැත්නම් බැට් මෑන්ගේ චරිතයටත් තව The machinist,The prestige,Rescue dawn..මේ ෆිල්ම් බලල තියේ නම් අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ කොල්ලගෙ රගපෑම කොහොමද කියල… ඊට අමතරව මේ චිත්‍රපටයට Jared Leto, chloe Sevigny, Willem Dafoe, Guinevere Turner, Josh Lucas, Samantha mathis… රංගනයෙන් දායක වේ. මෙම චිත්‍රපටයට සම්මානද කීපයක් හම්බෙලා තියෙනව ඒ අතර හොදම නළුව විදිහට ක්‍රිස්ටියන් බේල්ටත් සම්මානයක් හිමිවී ඇත… දැං තේරෙනවනෙ ෆිල්ම් එක මොනවගේ ඇතිද කියල

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් පැට්‍රික් බේට්මන් කියන්නෙ තමන්ගේ බාහිර ස්වරූපය ගැන ගොඩක් හිතන ලොකු ව්‍යාපාරිකයෙක්. ඔහු තමන්ගේ මිතුරන් සමග අමතර කාලය ගත කරන අතර ඔහුගේ පෙම්වතිය වන එවුලින් ගැන ලොකු උනන්දුවක් නැති නිසා එන්ගේජ් වෙලා ඉන්න කෝට්නි කියල කෙල්ලෙක් එක්කට හොර ප්‍රේම සම්බන්දයක්ද පවත්වයි… මේ විදිහට ලෝකෙට හොද මූනක් පෙන්නගෙන හිටියට මොහුගෙ ඇතුලාන්තය ඊට හාත්පසින්ම වෙනස්….. ඒ නිසා මොහුට ප්‍රශ්න ගොඩකට වැටෙන්න සිද්ද වෙනව….. ඇත්තටම මෙයාගෙ ඇතුලත ස්වරූවය මොනවගේද කියල ෆිල්ම් එක බලලම තමා ඔයාලට දැනගන්න වෙන්නෙ…. මේ ෆිල්ම් එක නොසිතන අයුරින් උඩු යටිකුරු කරන අවසානයක් අනිවාර්යයෙන් ඔබට දැක බලාගැනීමට හැක .

ඇත්තටම පොඩ්ඩක්වත් කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්..

මට වැඩිය ලිපි ලියන්න නම් බෑ හොදේ…. මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම නිසා හොද නරක ගැන අදහසක් දක්වා යන මෙන් ඉල්ලා සිටිනව… ඒ විතරක් නෙවේ මේ ෆිල්ම් එකේ ගොඩක් උපහරන භාවිතා කරමින් තමා කතා කරන්නෙ ඒ නිසා ඒවගෙන් කියවෙන අර්ථයම සබ් එකට දැම්ම…. තව සබ් දානකොට වේගයෙන් කතා කරන තැන් වලට line දෙක තුන එකට දැම්ම ඒ නිසා සබ් එකේ එකපාර line දාල තියෙනව වැඩී වගේ නම් ssa sub format එක භාවිතා කරන්න.. (srt,ssa,ass තුනෙන්ම දීල තියේ)….

මේක R-rated movie එකක් එකක් නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු වේ…..එහෙනම් දෙවෙනි උපසිරැසියෙන් හමුවෙමු….

මේ ලබන්නා වූ 2020 අළුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය පිරි සුභම සුභ නව වසරක් වේවා!….

  • රොයිලි  සොහොයුරා මෙයට පෙර ලබාදුන් ලිපිය .

මට හිතුන අද අමුතුම චිත්‍රපටයක් ගැන කියන්න.. මේක ඔයාල බලල තියෙන ගොඩක් ෆිල්ම් වලට වඩා වෙනස් එකක්.. ෆිල්ම් එකේ අන්තිමට අපිට මුකුත් හිතාගන්න බැරි තත්ත්වයකට පත් කරනව..

ඇත්තටම කියනව නම් බොහොම දරුණු විදියට මනස විකෘති වුන පුද්ලගයෙකුගේ කතාවක්, අපිට චිත්‍රපටය පුරාවටම ඔහුගේ මනසේ ඇති වෙන සිතුවිලි අහන්න ලැබෙන නිසා අමුතුම අත්දැකීමක් වෙයි මේක ඔයාලට..

මෙන්න මෙහෙමයි කතාව.. එක්තරා ධනවත් තරුණ පුද්ගලයෙක් ඉන්නව තමන්ගේ ජීවිතය ගැන තදින්ම හිතන.. ඔහු ස්නානයේදි පවා බොහෝ ආලේපන බාවිතා කරනව ලස්සනට ඉන්න.. නමුත් ඔහුගෙ හිත නම් සම්පූර්නයෙන්ම ඒකෙ අනික් පැත්ත තමයි නිරූපණය කරන්නෙ.. ඔහුගෙ ව්‍යාපාර සියල්ල සාර්තකව කෙරුනත් ඔහුගේ හවුල්කරුවන් ගැන, ඔවුන්ගෙ ඇතැම් වැඩ ගැන මොහු බොහොම ඊර්ශ්‍යාවෙන් ජීවත් වෙන්නෙ, අවසානයේදී මේ ඊර්ශ්‍යාව අතිශය කෲර විදියේ පළිගැනීමකට පෙරලෙනව.. ඔහුගේ ක්‍රියාදාමයන් තමයි අපිට ෆිල්ම් එකෙන් දකින්නට ලැබෙන්නෙ.. අවසානයේ හෙළිවන දෙයින් අපිව අන්දමන්ද කරන මේ චිත්‍රපටය වෙනස් විදියක අත්දැකීමකට කැමති ත්‍රාසජනක චිත්‍රපට ප්‍රිය කරන සියළු දෙනාම නැරඹිය යුතු එකක්..

  • වැඩිහිටියන්ට පමණක් සීමා වූ මෙම චිත්‍රපටය දුර්වල හදවත් නැති අය විතරක් බලන්න..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

26,431 downloadsDownload American-Psycho-2000.zip136 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

26,431 downloadsDownload Subtitles136 KB

55 comments

  1. chamila

    මචං මේක 2000 එකක් නේද? අළුත් ඒවා ටිකක් දාපන්කො බන් (හු.. ඒ වුනාට මන් මේක බානවා...)

  2. සුභාෂ්

    මගෙ ඉල්ලීම නම් හොදට රසවිදින්න පුලුවන් චිත්‍රපටයක් නම් දෙදාහේ නෙමෙයි එක්දාස් නමසිය හතලිස් ගනන් වල එකක් උනත් කමක් නෑ කියන එකයි . . .

  3. Dewage55

    mama balama kiyannam, pasuguya dawas dekema online enda baei uana. mata hithenawa me movie eka honda ekak kiyal. thanks Gura.

  4. පොතේ ගුරා

    @chamila අලුත් ෆිල්ම් ගොඩක් බැලුව ඒත් ගති නෑ නෙ බන් මේ වගේ.. :( හොද ඒව ආව ගමන් දාන්නම්කො :)

    @සුභාෂ් !අනිවා,හොදින් රසවිදින්න පුලුව්න් ෆිල්ම් දාන්න තමයි පුලුවන් තරම් බලන්නෙ..

    @Dewage55! ෆිල්ම් එක එළ මචන්..හැබැයි වෙනස්ම එකක්..බලල කියපන්කො කොහොමද කියල.. :)

  5. Ravin Perera

    හොද ෆිලම් එකකට කාල වකවානු භාෂාව සංස්කෘතිය වෙනස් වීම බලපාන්නෙ නැහැ. මේක නම් අනිවාර්යයෙන්ම බානව!

  6. පොතේ ගුරා

    @Ravin Perera! අනිවා මචන්..බලල කියපන්කො කොහොමද කියල..අමුතු චිත්‍රපටියක්!

  7. maneesh

    yako meka walak wage ne.......
    sinhala subs denna baida mekata...
    meke sri lankawa gana katha karanawa neda?

    1. kassa

      ow ban

  8. රුචිර

    අපොයි Torrent not found :(

  9. Naween

    පට්ට.කවුරැ හරි පිංවතෙක් මේකට සබ් දෙන්න.විස්තරේට තෑන්ක්ස්...

  10. Dulan

    බොහෝම ස්තූතියි

  11. tharindu gunarathna

    sinhala sub plz

  12. janiya

    මේකට සබ් දෙන්න plz

  13. සතිර

    කරුණාකරලා මේකට සිංහල උපසිරැසි ලබා දෙන්න පුලුවන්ද?

  14. jack

    කො මචො සින්හල සබ් එක :(

  15. Rajiv Madhumadhawa

    meke sub nadda bn

  16. Dhanuka Max

    Please sub eka dennakoo

  17. Lakshansilva18

    මේක පට්ටම film එකක් කවුරු හරි sub දෙන්නකො plzz...

  18. Disanayaka8989

    meke sub nedda

  19. PramothC

    Thankz bokka.. Meka patta film ekak.. Kohewath sub deela thibune na.

  20. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම් සහෝ....

  21. malithmadhushan45

    පලවෙනි උපසිරසට සුබපැතුම් සහෝ

  22. කවිශල් රසින්ත (කවී)

    පලවෙනි උපසිරසියට සුභ පැතුම් සහෝදරයා.. ඒ වගේම බයිස්කෝප් පවුලට සාදරයෙන් පිළිගන්නවා... කලින් බැලුව් ෆිල්ම් එක දැන් ආයෙ සබ් එක දාගෙන බලනවා. ඒනම් දිගටම සබ් කරමු. ජය වේවා..❤️

    1. Bimsara Yashan

      ස්තූතී සහෝ

  23. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ඒ වගේම පලවෙනි සබ් එකට සුබ පතනව දිගටම කරන් යමු වැඩේ :) ..
    ජය වේවා.!

  24. Hashan M. Priyadarshana

    මචං පුළුවන් නම් මේකෙ දෙවනි කොටස American Psycho (2002)ටත් සබ් දෙනවද :) :)

  25. maikee

    තැන්ක්ස් සබ් එකට මෙකේ part 2 තියෙනවා සහො එකටත් සබ් දේන්න

  26. Lakshansilva18

    Balannama hitapu film ekak sub dunnata bohoma sthuthi.. k pax (2001), primal fear (1996) ewatath sub denna

  27. දමිත් රත්නායක

    නියම වැඩක්. Christian Bale කියන්නේ බැලිය යුතුම එකක්.
    ජයෙන් ජයම වේවා

  28. Shaggie

    Thnks mchn

  29. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  30. thushararox

    machan patta kaalayak balan hitiya sub ekak.thanks.jayawewa

  31. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  32. tharindu gunarathna

    2016 idala illuwe .. thanks

  33. D.Chamara

    bohoma sthuthi

  34. Dewadithya

    Thanks for Sub!

  35. Suranjan

    Thanks jayawewa,......!

  36. akalankagayan

    Thnx..........

  37. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. jagath55

    Thanks

  40. dimalak

    Hey Pillagada Latest Telugu film eke sinhala sub denna barida bro...

  41. Janith220

    Thanks bro sub ekata

  42. දසිත චාමික

    bohoma sthuthie saho sub ekata. Jaya! digatama sub demu!

  43. Praween_madhusanka

    Thanks for subtitle

    1. Anonymous

      Thanks for the subtitles

  44. Waruna Wijerathna

    Tnx bro

  45. Shaggy

    Thank you very much brthr

  46. Rishantha

    Thanks Brother

  47. Anonymous

    thanks for sub

  48. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  49. Herath

    ado meke akuru kiyawanna paranawithanata enna kiyanna wenawa.uba aye sub hadanna epa bn plzzzzzzzz..........

  50. Anonymous

    thank you bro

Load more comments