Watch Trailer

Knives Out (2019) Sinhala Subtitle | මිනිමැරුමක් ද සියදිවි නසාගැනීමක්ද [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම 2020 සුබ අලුත් අවුරුද්දක් වේවා! කියල පාර්ථනා කරනවා. ඔන්න එහෙනම් මේ ගෙන්න යන්නේ 2019 වසරේ නොවැම්බර් මාසේ තිරගත විම ආරම්භ කරපු චිත්‍රපටයක් ගැන. ඒ වගේම 2019 අන්තිම කාර්තුවේ ලිස්ට් එකෙන් මේක මට වෙන් කරලා දුන්න සිසිල අයියට ඒ වගේම හොඳ කොපියක් ආව ගමන් මතක් කරපු කවිශාල් මලයට ඒ වගේම හසන්ත අයියට ස්තුත…

හැමෝටම 2020 සුබ අලුත් අවුරුද්දක් වේවා! කියල පාර්ථනා කරනවා. ඔන්න එහෙනම් මේ ගෙන්න යන්නේ 2019 වසරේ නොවැම්බර් මාසේ තිරගත විම ආරම්භ කරපු චිත්‍රපටයක් ගැන. ඒ වගේම 2019 අන්තිම කාර්තුවේ ලිස්ට් එකෙන් මේක මට වෙන් කරලා දුන්න සිසිල අයියට ඒ වගේම හොඳ කොපියක් ආව ගමන් මතක් කරපු කවිශාල් මලයට ඒ වගේම හසන්ත අයියට ස්තුතිවන්ත වෙන්න ඕනේ.

එහෙනම් දැන් හැරෙමු සිනමා පටය දිහාවට පැය 2 යි මිනිත්තු 10 පුරා දිවෙන මෙම සිනමා පටයට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා කියලා නම් කියන්න පුළුවන් මොකද එක IMDb දර්ශකයේ 8.1 ලෙසත් කුණු තක්කාලි දර්ශකයේ 97% ශ්‍රේණි ගත වෙලා තියෙන එකෙන් කියන්න පුළුවන්. Rian Johnson අධ්‍යෂනයෙන් දායක වන මෙම සිනමා පටය මේ වන විට ඇමරිකානු ඩොලර් 110,306,694 ඉපයීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි Golden Globes සම්මාන තුනකටත් නිර්දේශ වෙලා තියෙනවා. එනම්

  • Best Motion Picture – Musical or Comedy
  • Best Performance by an Actress in a Motion Picture – Musical or Comedy
  • Best Performance by an Actor in a Motion Picture – Musical or Comedy

සිනමා පටයේ දකින්න හම්බෙන නලුනිලියන් ගත්තොත් ගොඩක් ප්‍රසිද්ධ අය තමා වැඩිපුර ඉන්නේ එනම් Daniel Craig, Chris Evans, Michael Shannon, Toni Collette, Don Johnson, Jaeden Martell කට්ටිය තමා. මේක කම්මැලි කමක් නැතුව කුතුහලෙන් බලන්න පුළුවන් නියම කතාවක් අවසානය වෙනකන් තේරෙන්නේ නැ කොහොමද කතාව සිද්ද වෙන්නේ කියලා.

ඔන්න එහෙනම් කතව පැත්තට පොඩ්ඩක් හැරෙමු, මුළු කතාවම ගලාගෙන යන්නේ මිනීමැරුමක් වටා හර්ලන් ත්‍රෝම්බේ කියන නවකතා කරුවා. උදේ එලි වෙද්දී බෙල්ල කපාගෙන මැරිලා වැටිලා ඉන්නවා දකිනවා ගෙදර සේවිකාව. ඒ අතරම මෙයාට ඉන්නවා ළමයි තුන්දෙනෙක් ලින්ඩා, වෝල්ට් සහ නිල්. නිල් කියන කෙනා මැරිලා නමුත් එයාගේ නෝනා ජොනි තමා ඉන්නේ ඔකොමං බලාගෙන. දෙන්නෙක් ඉන්නවා ඒ වගේම තමා මෙයාගේ පවුලේ ඔකොම ජිවත් වෙන්නේ එකම ගෙදර. නමුත් හර්ලන් ත්‍රෝම්බේ එයාට බෙහෙත් කර ගන්න කියලා වෙනම හෙදියක් සල්ලි වලට ගන්නවා. එයා තමා මාර්තා, මාර්තා හර්ලන් ගේ හෙදිය උනාට හරියට පවුලේ කෙනෙක් වගේ තමා එයට කට්ටිය ලසකන්නේ, ඔන්න එතකොට තමා පොලිස් නිලධාරීන් සහා රහස් පරීක්ෂක බ්ලෑන්ක් ගෙදරට එන්නේ මේ සිද්දිය ගැන පරීක්ෂණ කරන්න. ඔන්න ඔතනින් තම සිද්දි දාමය වෙන්න පටන් ගන්නේ. රහස් පරීක්ෂක කතාවක් නේ ඔයාලම බලන්න කියලා ආරාධනා කරනවා ඉතුරු ටික කතාව බලලම දන ගන්න කෝ එහෙනම් සරල අදහසක් විදියට කිවුව අදහසක් ගන්න සිනමා පටය ගැන. එහෙනම් ගිහින් එන්නම් නැවත Unbelievable කතා මාලාවෙන් හම්බ වෙමු. ඒ වගේම මේ උපසිරස දීලා තියෙන්නේ දැනට නිකුත් වෙලා තියෙන DVDScr පිට පතකට බලන්න පුළුවන් සුපිරිම තත්වයේ තියෙනවා කියල කියන්න පුළුවන්. හොඳ කොපි එකක් ආව ගමන්ම යාවත් කාලින කරන්නම්

ජය!!

 

 

 

We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය DVD Scr / HD / WEB /Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත

27,549 downloadsDownload Knives-Out-2019-Blu-Ray.zip368 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles

27,549 downloadsDownload Subtitles368 KB

64 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. gihan perera

    ස්තුතියි සහෝ....පට්ට කතාවක්.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....

  3. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි අයියේ සබ් එකට... හොද කොපියක් ආව ගමන් අනිවා බලනවා. ජය වේවා..❤️

    1. MudithaDissanayaka

      hoda coppy pamina atha

    2. කවිශල් රසින්ත (කවී)

      I mean Bluray Copy Brother

  4. දමිත් රත්නායක

    බොහොම ස්තුතියි සහෝ සබට.
    ජයෙන් ජය

  5. MudithaDissanayaka

    thanks madushan
    sub eka gatthata comment ekak danna onemai.
    meka thanikarama sweccha sewayak

    goahead biscope team

  6. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    Bluray ආවහමම ගන්නවා..

  7. යුරාන් ධනුක (දනුවා)

    නියමයි මලියා..
    උපසිරැසියට බොහෝම ස්තූතියි
    ජය !!!

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  10. its_lahiru

    Thanks bro

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Ravisara Dharmapala

    Film eka gana nnm kila wdk ne welwakta hithune sherlock holmes movie ekkda kilath wde kine mta eke antyma tyka thmy tykk madi wge kila hitune family ekta unu iranama mkdda kineka but sub ekth nimeta krla tyba ganta gya good luck isrhtt me wge hods movies denda

  13. suranuwan

    thank you...

  14. indika75

    thanks..

  15. Rumesh dhanushka

    Thanks Malith

  16. ynawodana

    ෆිල්ම්

  17. ynawodana

    ෆිල්ම් 1 නම් පට්ට. සබ් එකත් නියමෙටම කරලා තියනවා. සමහර සබ් තියනවා, ෆිල්ම් එකේ සිද්දිය තේරුම් යන්නේ සබ් එක ඕෆ් කරලා බැලුවම. ඇත්ත තේරුම එකක්, සබ් එකේ දාලා තියෙන්නේ වෙනම එකක්.
    මේක එහෙම නෑ. සුපිරිම සබක් බන්.

  18. Thisara karunanayaka

    Thanks bro sub eakata

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. nish47

    ස්තූතියි සහෝ

  21. jagath55

    Thanks

  22. Pramukmili

    thanxx bro........

  23. jayNP

    Thank you.. keep it up good work.. :)

  24. Nilush Angana

    Sub ekata thanx

  25. LB Roshan

    thanks sub ekata

  26. sathyajith

    Thanks for the sub

  27. subodha

    Thanks

  28. ruchiralakmal

    Thanks for the sub!!!!!!

  29. lasa1

    thank you brother

  30. D.Chamara

    bohoma stuthi sahooo jaya

  31. දසිත චාමික

    Thanks saho sub ekata. Jaya!

  32. Dewadithya

    Thanks for Sub!

  33. ashenwmab

    Thanks bro

  34. Shaggie

    Thnks mchn

  35. Nishanpradeep95

    Tnc for subtitles keep it up

  36. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා... ජයම...!!

  37. lak.shanmd

    සුපිරි ෆිල්ම් එකක්. කතාව බලන් ඉද්දි පොඩ්ඩක්වත් කම්මැලි නෑ. කුතුහලය උපරිමයට තිබ්බා කිව්වා වගෙම.
    සබ් එකත් ලේසි වැඩක් නෙමෙ වෙන්න ඇති. හොදට තිබ්බා. Thanx. එත් සමහර වචන නම් කෑලි හැලිලා තිබ්බා. අවුලක් නෑ.

  38. podda

    thanks!!!!!

  39. sampath n perera

    thanks

  40. Sajithlakshan

    thanks .........................

  41. Saranga J. Liyanagama

    Thanks

  42. Achi

    Thank bokka..ආදරෙයි...සබ් එක අලුත් කරහම ආයේ ඇඩ් කරන්න... ෆිල්ම් එකට සබ් කරලා දානව වගේ

  43. mindika

    Thanks !!!

  44. දමිත් රත්නායක

    Another good one. Your subs are always on point, thanks.

  45. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  46. Anonymous

    Thanks all

  47. Sajith randika

    Thanks හැමෝටම

  48. Anonymous

    Thank you

  49. පියුමාල්

    බොහොම ස්තූතියි සහෝ

  50. mindika

    Thanks !!!!!!!!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.