Watch Trailer

The Dark Knight Rises (2012) Sinhala Subtitles | දළු ලන ගින්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලයක් තිස්සේ බලාගෙන උන්නු චිත්‍රපටියක හොද කොපියක් ආපු ගමන් ම උපසිරැසි ගෙනාවා. එක පාරක් බලලා තවත් ටිකක් හිතද්දී වෙනම විදියට කතාව තේරෙන වගේ ටිකක් අමුතු තේමාවන් යටතේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන Christopher Nolan කියන අධ්‍යක්ෂක ගේ තුන් ඈදුතු බැට්මෑන් කතාමාලාවේ තුන්වෙනි එක තමා මේක. Christopher Nolan ග…

ඔන්න කාලයක් තිස්සේ බලාගෙන උන්නු චිත්‍රපටියක හොද කොපියක් ආපු ගමන් ම උපසිරැසි ගෙනාවා. එක පාරක් බලලා තවත් ටිකක් හිතද්දී වෙනම විදියට කතාව තේරෙන වගේ ටිකක් අමුතු තේමාවන් යටතේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන Christopher Nolan කියන අධ්‍යක්ෂක ගේ තුන් ඈදුතු බැට්මෑන් කතාමාලාවේ තුන්වෙනි එක තමා මේක. Christopher Nolan ගැන වැඩි දෙයක් කියන්න ඕනා නැහැනේ. ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට වලින් වැඩි ප්‍රමාණයක් වගේම මේ තුන් ඈදුතු කථාවෙත් පළමු දෙවන කතා වගේම මේ කොටසත් ත් 29 ස්ථානය දිනා IMDB TOP 250 ඇතුළේ තියෙනවා වගේම Memento, Insomnia, The Prestige, Inception වගේ චිත්‍රපට වලින් එයාව හොඳට අඳුනගන්න ඇතිනේ.

මේ තුන් ඈඳුතු කතා මාලාවේ පළවෙනි එක තමා Batman Begins විදියට 2005 දී එලිදැක්කේ. දෙවෙනි එක තමා The Dark Knight විදියට 2008 දී එළි දැක්කේ. ඒ දෙකම සිංහල උපසිරැසි එක්ක ගෙනාව නිසාම මෙන්න තුන්වෙනි එකත් සිංහල උපසිරැසි එක්කම ගේනවා. දෙවෙනි කතාව අවසානයේදී බැට්මෑන් නොකළ වරදකට වරද භාර ගෙන ඩෙන්ට් නිවැරදි කාරයෙක් කරනු ලබනවා. එදා ඉඳන් අවුරුදු අටකට පස්සේ තමා මේ කථාවේ කාල රාමුව වෙන්නේ. මේ වෙද්දී ඩෙන්ට් පනත මඟින් වැරදිකාරයෝ සෑහෙන ප්‍රමාණයක් අල්ලාගෙන ඇප නොදී හිර කරගෙන ඉන්නවා. බෲස් වෙයින් ලෝකයෙන් ම සැඟවිලා වගේම බැට් මෑනුත් එදා රැයින් පසුව ආපහු නගර වැසියන්ට දකින්න එන්නේ නෑ. ඒත් මෙදා පාර සෑහෙන බලසම්පන්න සතුරෙක් බොහොම උපක්‍රමශීලීව ගෝතම් නගරයට එනවා. 

වැඩිදුර විස්තර කියන්න අවශ්‍ය නෑ. ඔන්න හැමෝම බාගෙන බලන්නකෝ එහෙනම්

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

40,442 downloadsDownload The-Dark-Knight-Rises-2012Sinhala.sub_.baiscopelk.rar170 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

40,442 downloadsDownload Subtitles170 KB

184 comments

  1. wow

    maxxa machan mama ada 1

    1. nilantha

      ane palayan

  2. -HacKrisH-

    බ්ලූ රේ කොපිය එනකම් තමා බාන්නෙ නැතුව හිටියෙ. ආපූ ගමන්ම සිංහල සබ් දුන්නට තෑන්ක්ස්.

  3. lasidu

    බලන් උන්නු එක ඇවිත් නියමයි ජයම වේවා

  4. mihin ලංකා

    පට්ට කියන්නේ සුපිරි රොයිලි

  5. uda

    ලොකු වැඩී ලොකු වැඩී...
    මටනම් හොදටම වැඩී පොඩි එකක් ආ හැටියෙ දෙන්ඩ හොදේ, අපි වගේ දුප්පත් මිනිස්සුත් මේව බලන්ඩ එපායැ කොහොමහරි!

    ස්තුතියි සහෝ, පොඩි එකකුත් දුන්නනම් දෙවරක් ස්තුතියි! :D
    ජය!

  6. was

    ලොකු කොපිය තමා මං නම් මේවාගේ පට්ට ඒවායේ ගන්නේ...කොලිටියට බලන්න... ඒ කොහොම උනත් වැඩේ සුපිරි සහෝ

  7. -HacKrisH-

    බ්ලූ රේ එක එනකම් හිටියෙ බාන්න. ආපූ ගමන්ම සබ් දීපූ එකට බයිස් කෝප් එකට තෑන්ක්ස්.

  8. quik

    supiri machan

  9. Harsha Lahiru

    පට්ටපජාත ජයවේවා සහෝ මේකෙ හොද කොපියක්
    එනකන් පිස්සුවෙන් වගේ හිටියෙ දැන්නම් පිස්සුතදවෙනවා.

  10. naleen

    niyamai machan

  11. උදාර

    ලොවෙත් නෑ මචන්ලා සුපිරි වැඩක්

  12. elakiri

    එල එලම කිරි හොදේ

  13. dinura

    සුපිරි වැඩක්.උණු උණුවෙම දීලා තියෙන්නේ.තැන්ක්ස්.

  14. ccnp

    ela machan thxxxxxxx

  15. manu

    ඉංග්‍රිසි සබ් එකේ ලයින් 1900ක් තියනවා මේකේ 1600යි ලයින් අඩු එහෙම නෑ නේද..පොඩි කොපියක් එන කම් ඉමු

  16. rusuru | රුසිරු

    සුපිරි මචං

  17. Dilan

    බොහොම ස්තුතියි සහෝ, තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබෙන්න ඕන.
    බයිස්කෝප්එකට ජයවේව..!

  18. kalinga

    ඩයලොග් 2 කට යන ඒවා කියවන්න අමාරු නිසා තනි එකට හදලා දෙන්නේ බයිස්කෝප් එකෙන්..ඒකයි ඔය :)

    ජය වේවා!

  19. pubudu

    maxxxxxaaaaaaaaaaaa thnxxxxxxxxxxxxx

  20. M.D.A Pradeep (අමිල මනනදේව)

    මෙන්න රොයිලි සහෝ මම දෙනකල් බලාගෙන හිටපු ෆිල්ම් එකක් දීලා.ස්තුතියි සහෝ.
    ඔන්න මම දැම්මම බාන්න දානවා.ඔයාගේ සබක් නම් ඉතින් ආයේ අහන්න දෙයක් නෑනේ.
    ජය වේවා සහෝ!!!

  21. ymail

    thanks

  22. Isuru

    loweth na mxzzz

  23. පැතුම්

    එනකම් උන්නේ මේක සුපිරි රොයිලි

  24. vee

    ජය වේවා !!!!!!!

  25. කැළුම්

    උපරිමයි සහෝ ඔයාගේ සබ් පට්ටනේ..සේරටම තුති

  26. zumo man

    thanks

  27. Gayab Wilkinson

    supei huga kalayak balan hitiya meka enakam.. thanx machanla..

  28. යසස්

    බයිස්කෝප් එකෙන් දුන්න නම් පට්ට ආයේ ලොවෙත් නෑ

  29. shehan

    bohoma pin aiye api wage enlish danne nathi mattanta karana me loku pinata...me dan baala iwara una withrai baiscope eka baluwa..sub ethana..bohoma pin aiyeeeeeeeeeeeeeeeeeeeeeeeee..

  30. delmar

    Maxxa Aiye

  31. දිනිඳු සම්පත්

    බලාගෙනමයි උන්නේ මේක දෙනකල්. බොහොම ස්තූතියි රොයිලි සහෝ..මමත් බාගන්නවා.. ජයවේවා!

  32. අසංක

    මේක එනකම් ඇගිලි ගැන ගැන හිටියේ මේ කොපි එකම ගන්නවා..ආයේ බලනවා නම් මේක හොදටම බලන්න ඕනේ..ජය වේවා

  33. dj

    කියලා වැඩක් නෑ මැක්සා

  34. geeth

    Thnaks lot

  35. ganidu

    ජය වේවා බයිස්කෝප්

  36. කැලුම් ගුණසේකර

    පොඩි කොපිය ඉක්මණින් දෙන්න. ස්තුතියි සහෝ.

  37. Samith

    maxxa filmm eka honde........... i really thanks for the sinhala subtitle......

  38. akila

    පට්ට රොයිලි අනිවා බානව දැන්ම

  39. අමිල

    තෑන්ක්ස් කිවුවා

  40. සෑම්

    පට්ට රොයිලි අයියේ.. අනිවා බානවා..
    ස්තුතියි..

  41. jeewantha

    thnxzzzz saho

  42. aruna

    nice :)

  43. Fernando

    niyamai machan

  44. thusitha

    ela saho wadey digatama karamu

  45. ositha

    jaya wewa

  46. chamara

    patta pata pata ban ela ela ohomayan

  47. web hosting sri lanka

    amboo maxxa film ekak bohoma stutui mekata sub dunnata download wenna damma.. thanks alot

  48. mudiya / මුදියා

    රොයිලි අයිය සබ් දුන්නොත් ඉතිං සුපිරිම එකකට තමයි.නියමයි නියමයි.ජයවේවා.බොහෝ............ම ස්තූතියි...!

  49. nnnnnS

    Maxxxxxaaa....... Thanks a lot

  50. IP Man

    elama thama!

Load more comments