ඔන්න අද තමයි මීට අවුරුද්දකට විතර කලින් දීපු පොරොන්දුවක් ඉෂ්ඨ වෙන්නෙ. කට්ටියට මතක ඇතිනෙ සූරපප්පා ප්රංශ විත්රපට මාලාව, “සූර පප්පා සහ ක්ලියෝපැට්රා” සහ “සූර පප්පා සහ සීසර්” කලින් දුන්නනෙ. මෙන්න තියෙනවා ඒ විත්රපට මාලාවෙ දැනට හදල තියෙන අවසාන චිත්රපටය; ප්රංශ බසින් “Astérix aux Jeux Olympiques” ලෙසත්…

ඔන්න අද තමයි මීට අවුරුද්දකට විතර කලින් දීපු පොරොන්දුවක් ඉෂ්ඨ වෙන්නෙ. කට්ටියට මතක ඇතිනෙ සූරපප්පා ප්රංශ විත්රපට මාලාව, “සූර පප්පා සහ ක්ලියෝපැට්රා” සහ “සූර පප්පා සහ සීසර්” කලින් දුන්නනෙ. මෙන්න තියෙනවා ඒ විත්රපට මාලාවෙ දැනට හදල තියෙන අවසාන චිත්රපටය; ප්රංශ බසින් “Astérix aux Jeux Olympiques” ලෙසත් ඉංග්රීසියෙන් “Asterix at the Olympic Games” ලෙසත් නම් කරපු මේ චිත්රපටිය යූරෝ මිලියන 78 (€78 million) වැනි ඉතා විශාල පිරිවැයක් දරල හදපු චිත්රපටියක්. මේකෙ පසුතල වගේම ඇඳුම් වලටත් ගොඩක් වියදම් කරල තියෙනවා [මේ චිත්රපටිය නිකුත් වෙනකොට (2008) මේක තමයි ප්රංශයේ එතෙක් වැඩිම වියදමක් දරා නිපදවූ චිත්රපටිය උනේ]
මේ චිත්රපටිය මිශ්ර ප්රතිචාර ලබපු එකක් (IMDb : 4.9) උනත් සෑහෙන තරම් ආදායම්ක් ලබල තියෙනවා. මේකෙ ඉන්න නළු නිලියො ගැන කතා කලොත් Clovis Cornillac කියන ප්රංශ නළුවා “සූර පප්පා”(Astérix) ලෙසත්, දැනට ජීවත්වන හොදම ප්රංශ නළුවා ලෙස බොහෝ අවස්ථාවල හඳුන්වන Gérard Depardieu, “ජිම් පප්පා” (Obélix) ලෙසත් (ප්රංශයේ තිබෙන දැඩි ආදායම් බදු නීතීන් නිසා 2012 වසරේදී මොහු රුසියානු පුරවැසි භාවය ලබා රුසියාවේ පදිංචියට ගියේය) මෙහි රංගනයේ යෙදෙන අතර කතා මාලාවට එකතු වන අළුත් චරිත වන “Lovesix”(Alafolix) ගේ චරිතය කැනඩා නළුවකු වන Stéphane Rousseau රඟපානවා. එමෙන්ම “ග්රීසියේ කුමරිය” නොහොත් “ඉරීනා” ලෙස Vanessa Hessler නම් සුරූපී ඇමෙරිකානු-ඉතාලියානු නිළිය රංගනයේ යෙදෙනවා.
මේහෙ කතාව ගැන කිවුවොත් Lovesix නම් ගෝල් තරුණයා ග්රීසියේ කුමරිය වන Irina සමග ආදරයෙන් බැඳී සිටිනවා. නමුත් ඔවුන් එකිනෙකාව කවදාකවත් දැකල නෑ, එකිනෙකා දන්නේ හසුන් වලින් පමණයි. Lovesix, කුමරියව මුණගැහෙන්න ග්රීසියට යනකොට “සීසර්” ගෙ පුතා Brutus මේ කුමරියව විවාහ කරගන්න උත්සාහ කරනවා. ඉටින් ග්රීසියේ රජතුමා තීරණය කරනවා “ඔලිම්පික්” ක්රීඩා උත්සවයේ ජයග්රාහකයාට කුමරියව විවාහ කරල දෙන බවට. ඉතුරු ටික චිත්රපටය බාගෙනම බලන්න. චිත්රපටිය බාගෙන බලලා හිතට එන අදහසුත් ලියන්න, උපසිරැසි ගැන ගුණ දොස් ඕනැ එකක්.
ජයවේ !

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
8,267 downloadsDownload Astérix.aux_.jeux_.olympiques.2008.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත අලහකෝන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/12/28
Subtitles by
හසිත අලහකෝන්
Subtitles
59 comments
kapila
geeth
Thanks saho
lasanatha!!!!!!
patta patta macho
was
පට්ට පට්ට මම ආසම කතාවක් නේ ජය
manushan
thanks
Fernando
loweth na ne maru :)
quik
thanks
vee
නියමයි තවත් නිර්මාණ වලට සබ් දාල දෙන්න ..ජය
ganidu
එළකිරි කොල්ලා ජයම වේවා :) !
නලියා
නියමයි හසිත සහෝ..
මෙක නම් මම බලලා නෑ.. ඔං හේනම් බැවෝ...
ජය වේවා
ccnp
Thanks
පිස්සු පුසා
onna udema DL wenna damma thanks...
tharanga
කලින් ඒවා බලන්න බැරි වෙලා...සේරම බලන්න ඕනේ දැන්, පරක්කු වෙලා හරි දුන්න පොරොන්දුව ඉටු කරපු එක තමා වටින්නේ.
Bandula
ජය වේවා!
chami
thnxxxxxxxxxxxxxxxxx
ranga
patta saho elakiri
“චූටී මල්ලි”
හසිත පප්පා එල වැඩක්නෙ කරලා තියෙන්නෙ
elakiri
එළකිරි මචං තවත් හොද ඒවා සබ් එක්ක දෙමු නේ
h[A]s
මරු මරු මරු
Thisara buddhika
Patta Fim Ekak oka...... aniwa balanna hemoma. thans sub ekata........
දිෂාන්
niyamai boma Thanx jayen jayama weva
නාමල්
මරේ මරැ මචං මම ආසම කතාව තෑන්ක්
mudiya / මුදියා
නියමයිනෙ.කලින් දෙකම බැලුව.නියමයි හසිත.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!
Isuru Mahindarathna
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට! තවත් දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා! ජයවේවා!
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
abcdishan
ජය වේවා!
Isuru Mahindarathna
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට! ජය වේවා සහෝ! පින් අත්වේවා !
Jayan Chamal
meka enaan goda kalayak balan idiya
චතුර
නියමයි සහෝ.. ෆිල්ම් එක මගේ ලඟ තිබ්බ. සබ් එනකම් හිටියෙ බලන්න. මෙන්න බෑවෝ.
me
Thanks
sajith
thanks
රොයිලි
බොහොම ස්තූතියි හසිත සහෝ සිංහල උපසිරැසියට. ජය ජය වේ... :P :P
Praveen Geeshan
thanks
හසිත අලහකෝන්
කට්ටිය චිත්රපටිය රස විඳින්න ඇති කියල හිතනවා. මම ආයෙත් මේ චිත්රපට මාලාව ගැන හොයල බැලුවාම දැනගන්න ලැබුන, පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයෙත් මෙහි තවත් චිත්රපටයක් නිකුත් වෙලා තියෙනවා. තවම හොඳ ටොරෙන්ට් එකක් ඇවිල්ල නෑ. හොඳ පිටපතක් නිකුත් වෙච්ච ගමන්ම එම චිත්රපටයටත් උපසිරැසි දෙන්න බලා පොරොත්තු වෙනවා.
එහෙනම් කට්ටියටම ජයවේවා.dimuthu තරංග ඉලුක්කුඹුර
අඩේ මම මේක බලල නැහැනේ ,නියමයි සහෝ එල එල,ජයවේවා
malperera
ඔන්න ගත්තා ජයවෙවා
Anusha
sinhaha sab dunnata thanks, jaya wewa hasi!!
udesh
machan tharaha wennda epa kiuwata oke thawa anthima ekath awith thiyenne ekath dapanko
Asterix Et Obelix Au service De Sa Majeste 2012
udesh
Asterix Et Obelix Au service De Sa Majeste 2012
Uraj Deemantha
එල එල පට්ට..... :) කලින් දෙක නම් බැලුවා..... :D මේකත් බලමු...... :)
රාම් රාජ්
මේක නොබලන දෑස් කුමටද.ස්තූතියි.
sashika
උපසිරැසි ෆයිල් එක Extract වෙන්නෑ
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍වරුණ
patta.... thanks machan sub welata.........
dinesh
ජය වේවා
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :) :)Nisal Tharinda
මේක මම ආසම film series එකක්.... දැන් තමා බලන්නේ.... මොනවා උනත් පට්ට film 1....
Thank you baiscopeSarnajith
Deadpool film eka apu gaman eka danna
එල්.සී. දමැල්
tkx
eshwara
උපසිරැසියට ජයවේවා කිවුවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
3 nama balala na thnx collection akama subs dunna akata thawath hoda awata susb denna