මේ පාර අරගෙන ආවෙ තෙලිගු ෆිල්ම් එකක්. ඒතමයි Chanakya (2019) කියන ෆිල්ම් එක. මුලින්ම මට මේක භාර දුන්න සිසිල ප්‍රසාද් අයියට ස්තූති කරන්න ඕනෙ. මට මේක භාර දීල දවස් හතරක් විතර වෙනව. ඒත් පොඩි පොඩි කරදර වගයක් වුන නිසා සබ් එක කරන්න ටිකක් පරක්කු වුණා. මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ 2019 ඔක්තෝබර් 4 වෙනිද.…

මේ පාර අරගෙන ආවෙ තෙලිගු ෆිල්ම් එකක්. ඒතමයි Chanakya (2019) කියන ෆිල්ම් එක. මුලින්ම මට මේක භාර දුන්න සිසිල ප්‍රසාද් අයියට ස්තූති කරන්න ඕනෙ. මට මේක භාර දීල දවස් හතරක් විතර වෙනව. ඒත් පොඩි පොඩි කරදර වගයක් වුන නිසා සබ් එක කරන්න ටිකක් පරක්කු වුණා.
මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ 2019 ඔක්තෝබර් 4 වෙනිද. IMDB දර්ශකයෙ 5.6ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය Action, Thriller ගණයට තමයි අයත් වෙන්නෙ. ඒවගේම මේක පැය 2යි විනාඩි 27ක ධාවන කාලයකින් යුක්තයි. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Thiru කියන අධ්‍යක්ෂවරයා විසින්. Garuda (2018), Naan Sigappu Manithan (2014), Samar (2013) කියන චිත්‍රපටත් මෙයා තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ඒවගේම මේකෙ ප්‍රධාන චරිතයට පණපොවන්නෙ Tottempudi Gopichand විසින්. නම කිවුවහම ඉතින් දන්නව ඇතිනෙ. දන්නෙ නැත්තන් Pantham (2018), Oxygen (2017), Goutham Nanda (2017), jil (2015) කියන ෆිල්ම් වල හිටියෙ මෙයා තමයි. ඒවගේම මේකෙ Bolliwood නිළියක් වෙන Zareen Khan රංගනයෙන් දායක වෙනව. Aksar 2 (2017), Jatt James Bond (2014), Veer (2010) කියන චිත්‍රපට වලත් මෙයා හිටිය.
මේ අයතමයි මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ,
Tottempudi Gopichand – Arjun
Raja Chembolu – Ravinder
Zareen Khan – Zubeida
Karuna – Shailu
V. Jayaprakash – Home Minister
ඉතින් චිත්‍රපටයෙ කතාව පැත්තට හැරුනොත් මේකෙ තියෙන්නෙ ඉන්දියාවෙ රෝ එකයි පාකිස්තානයේ අයි එස් අයි එකයි අතර වෙන වලියක්. ඉතින් අර්ජූන් තමයි මේ මෙහෙයුමේ ප්‍රධානියා. ඉන්දියාවට ඕනෙම කරන ප්‍රධාන ත්‍රස්තවාදියෙක් වෙන කුරේශි පාකිස්තානෙ තමයි ඉන්නෙ. ඒ පාකිස්තානෙ සම්පූර්ණ ආරක්ශාව යටතෙ. කුරේශිව ඉන්දියාවට අරන් එන්න තමයි අර්ජූන් මෙහෙයුම දියත් කරන්නෙ. ඉතින් අර්ජූන්ට කුරේශිව අල්ලගන්න පුලුවන් වෙයිද? ඒක ඔයාලම බලන්න.
එහෙනම් මම ගිහින් එන්නම්. තවත් උපසිරසියකින් හමුවෙමු. බුදුසරණයි.
– RAW BECOMES WAR –

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
20,159 downloadsDownload Chanakya-2019.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් දිල්හාර
Subtitles
41 comments
Dulan Randika
galtikka
Sub karanawa kiyanne hari amaru wedak anisa oyata godak thanks malli.
sanjeewa8836
thnks bro !!!!!
Ayesh Prashan
Thank You
Kaushal
Thanks
Sanjeewa2010
Pattaaaaaaaa
gihan perera
ස්තුතියි සහෝ..මේක පට්ට කතාවක්...මං බැලුවා....නියමයි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Tharindu Hashan
Baisecope download open wne ntte ai
thilina341
වැඩි වැඩියෙන් උපසිරැසි කරන්න ලැබේවා.......
Suresh Madhusanka
Thanks for sub.....bro..
thilz
thank you 4 sub
subodha
Thanks
Pavi
Thank you..
Rumesh dhanushka
Thankyou dilhara
madusrp1
ela bn. danger close 2019 eka ona
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ඔෂද ධනංජය
thanks sahoo
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.
Sanjeewa_upul
සුපිරි
N_R
Thank You.
basura indrachapa
උපසිරසියට තුති!!!
ජයෙන් ජය!!!D.Chamara
bohoma sthuthi jaya
Lahiri
THANKZ SACHIYO
krishanthak2
enkn bln hitiye.Thank You
Sandun_SD
Thanks bro pailwaan telugu movie ake sub aka denna puluwanda
Tharaka
Thanks bro
isurudineshhettiarachchi
THANK BAISCOPE PAGE
kavindu hasakalum 12
Patta
Thanks sachinMAALnath
Thanks ...............good luck ...............
prasakr
ela ela bro supiri
Srimantha47168
Ela bro
santhusha319
thanks සහෝදරය!!!
EM Nishshanka
Thanks mcn
RuwanLakshan93
බොහෝම ස්තූතියි ජයවේවා සහෝ....
L.G.T.Dilshan Liyanage
Thanks bn
Sandunprabath1230
Thnks mchn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anu
Thanks bro......
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
දිගටම සබ් දෙමු ආ...
ජය!Asitha.pramoth
බොහොම ස්තූතියි
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanx bn sub ekata