Watch Trailer

Countdown (2019) Sinhala Subtitles | මාරයාගේ ඔරලෝසුව [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න උණු උණුවෙම සුපිරි චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ලොව පුරා තිරගතකිරීම ආරම්භ කලේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 19 වෙනිදා. ඉතින් අද තමයි හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වුනේ.. ඉතින් පුලුවන් ඉක්මනින් සිංහල උපසිරැසියත් කරලා ඉවර කලා. මේ චිත්‍රපටය ගැන වැඩි දුරටත් කියනව නම් ඇමරිකානු ඩොලර් මිලියන 6.…

කොහොමද කට්ටිය. ඔන්න උණු උණුවෙම සුපිරි චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ලොව පුරා තිරගතකිරීම ආරම්භ කලේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 19 වෙනිදා. ඉතින් අද තමයි හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වුනේ.. ඉතින් පුලුවන් ඉක්මනින් සිංහල උපසිරැසියත් කරලා ඉවර කලා. මේ චිත්‍රපටය ගැන වැඩි දුරටත් කියනව නම් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් වියදම් කරලා නිපදවන මේ චිත්‍රපටය. තිරගත කිරීම ආරම්භ කරපු පළවෙනි සතියෙ ඇමරිකාවේ විතරක් ඩොලර් මිලියන 8.87 ක් හොයන්න සමත් වෙලා තියනවා. ඉතින් එතනින්ම තේරෙනවනේ මේක කොච්චර සුපිරි චිත්‍රපටයක්ද කියලා. ඔයාලා Nerve 2016, wish upon 2017, Truth or dare 2018 මේ චිත්‍රපට බලලා තියනව නම් මේකත් ඒ වගේම තමයි. හරි එහෙනම් වැඩි විස්තර ඕනි නෑ චිත්‍රපටය පැත්තට යමු….

මේකේ කතාව යන්නේ ඇප් එකක් ගැන ඒ ඇප් එකේ නම Countdown (කවුන්ට්ඩවුන් ) ඉතින් මේ ඇප් එකෙන් පුළුවන් කෙනෙක්ට තමට තව අවුරුදු කීයක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලාගන්න. ඒක එක විදිහකට ඔරලෝසුවක් වගේ කෙනෙක්ගේ ජීවිත කාලය පෙන්නනවා. ඒ ඔරලෝසුවේ වෙලාව ඉවර වුන ගමන් ඒ අදාල පුද්ගලයා මොකක් හරි වෙලා මැරෙනවා.

මේ ඇප් එක ෆෝන් එකට දාගත්තට පස්සේ කිසිම විදිහකින් ආයේ අයින් කරන්න බෑ. කොටින්ම කිව්වොත් ෆෝන් එක විනාස කරලා අළුත් පෝන් එකක් ගත්තත් ඒකටත් ඒ ඇප් එක ඇවිල්ලා ඔරලෝසුවේ වෙලාව යන්න ගන්නවා. කොටින්ම කිව්වොත් ඒ ඇප් එක ඉරනමට එහා ගිය මරණය කැන්දන දෙයක්. මැරෙන්න යන බව දැනගෙන ඉරනම වෙනස් කරන්න හැදුවොත්. ඇප් එකට අරක්ගෙන ඉන්න යක්ශයා ඇවිත් මැරෙනකල්ම ඒ පුද්ගලයට හිරිහැර කරනවා….

ඉතින් කුයින් කියන්න තරුන ගැහැනු ලමයත් මේ ඇප් එක ෆෝන් එකට දාගන්නවා. අවාසනාවකට වගේ ඇප් එක කියනවා ඇයට ජීවත් වෙන්න තියෙන්නේ තව දවස් දෙකයි කියලා. ඇය මොනවා කරත් ඇයට ඒක නතර කරගන්න බෑ. ඉතින් ඇය ඇයගේ මැට් කියන යාලුවත් එක්ක එකතු වෙලා ඇප් එකේ අභිරහස ගැන හොයන්න ගන්නවා…

ඉතින් මේ කුයින්ට මේ ඇප් එකේ අභිරහස දිසදලා ජීවිතේ බේරගන්න පුළුවන් වෙයිද ? ඔයාලම බලන්න ඒක අවසන් වෙනකල් මොකද වෙන්නේ කියලා හිතාගන්න බෑ. මේක ඉවර වෙන විදිහට තව චිත්‍රපටයක් එයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්…

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ ඇප් එක ඇත්තටම Play Store එකේ තියනවා… එහෙනම් මම යනවා ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

19,965 downloadsDownload Countdown-2019-1.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

19,965 downloadsDownload Subtitles44 KB

46 comments

  1. Rushan7

    thnks

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Eranga Sandaruwan

    ඇප් එකේ ලින්ක් එක ප්ලීස්....

    උප සිරැසියට බෝම ස්තූතියි කිවුවා ඒනම්..
    ජයින් ජයම වීවා..

    1. sathika

      playstore thiyanawa download karaganin

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
    ජය වේවා.!

  5. Chamal0101

    sub ekata Thankz broo

  6. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo obata ...!

  7. maikee

    තැන්ක්ස් බං සබ් එකට

  8. mune55

    ykuuuuuuuuuuuuuu baya karn epa............... mk app eka dwsn kargnnda br? thnks sabta

  9. silentnight

    Sub ekata bohoma sthuthi sahoo..horror filum aniwaa balanawa..jaya wewa..

    1. sanjeewakbg

      Thanks bro..

  10. malithmadhushan45

    ade supiri mcn

  11. gihan perera

    ස්තුතියි සහෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

  12. Ashen Piumal

    E oya app eka kawruhari baluwada

    1. nisum

      MM BELUWA BROO..
      THANI BORUWAK.. ONANAM YOUTUBE EKA ME APP EKE REVIEW THIYENAWA BALANNA..
      MM ME APP EKA PHONE EKATA install KARA ITA PASSE EKA AGE GANAI AYE uninstall KARALA install ENA AGE GANAI 2K BN EHEMA WENNA BENE BN,,

  13. nisum

    THANKS BROO.. MM ME MOVIE EKE SUB ENAKAN BAGA BALAN IDIYE..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Dewadithya

    Thanks for sub!

  16. Suranjan

    Thanks jayawewa.......!

  17. Amila Malalasekara

    Sabata Thanks Brother
    Jaya!

  18. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  19. Amalka Himeshan

    කතාව නම් පහරක් වගේ බලන්න ඕන තැන්ක්ස් සබ් එකට

  20. suranuwan

    thanks...

  21. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  22. Lakshansilva18

    The lighthouse (2019) mekath sub dennako

  23. ahirusha11

    thnkzzz Athayaaaaa

  24. HIRANLASITHA

    Thanks bro...

  25. kodagoda

    tnx sahoo

  26. යුරාන් ධනුක (දනුවා)

    ස්තූතියි මචෝ ...
    හොරර් ඉතිං ආසම කැටගරි එකනේ
    ජය !!!

  27. THILINA_NIMESH

    thanks bro. wisthre baladdi film eka hodai wage.

  28. indika75

    thanks..

  29. parindyabopage

    Thanks sub ekata.app eke link 1 tiyanawa dannada
    awulk naddda?

  30. better

    tnx you frinds

  31. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  32. AsithaDilruwan

    ela saho thanks

  33. reshan-hasanga

    Thanks

  34. Shaggie

    Thnks mchn

  35. Chathumal Chiranjeewa

    thnxs

  36. Asela sooriya bandara

    ela tnz

    1. anudika

      ඇප් එක බාගන්ඩ බය හිතෙනවා මේක බැලුවම

  37. Hasitha Madush

    මේ ඇප් එක playstore එකේ තියෙනවා ඇත්තටම

  38. sathyajith

    Thanks for the sub

  39. Gayan_madushanka_

    Thanks bro

  40. Xxxxx

    Thanks brother.keep up

  41. රිශාන්ත

    Thanx sachee

  42. Anonymous

    THANKS