Watch Trailer

Fright Night (2011) with Sinhala Subtitles | භයානක රාත්‍රිය [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ පනස් දෙවැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2011 වසරෙදි තිරගත වුනු Comedy, Horror වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.4 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 106 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Craig Gillespie නම් අධ්…

 

එන්.විජිත අසංක වන මගේ පනස් දෙවැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2011 වසරෙදි තිරගත වුනු Comedy, Horror වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.4 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 106 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Craig Gillespie නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මේක 1985 වසරෙදි මේ නමින්ම තිරගත වුනු චිත්‍රපටියක Remake එකක්. ඒ වගේම 2013 වසරෙදි Fright Night 2 කියල චිත්‍රපටියකුත් නිකුත් වෙලා තියෙනවා. ඒකට සබ් එක දීලයි තියෙන්නෙ.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Terminator Salvation, Star Trek, Burying the Ex වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටි රැසක රඟපෑ Anton Yelchin නම් නළුවා සහ Need for Speed, Green Room වැනි ජනප්‍රිය චිත්‍රපටි රැසක රඟපාන Imogen Poots නම් නිළියයි. ඊට අමතරව Colin Farrell, David Tennant, Dave Franco සහ Toni Collette ඇතුළු නළු නිළියන් රැසක් මෙයි රඟපානවා.

චාර්ලි ( Anton Yelchin) සහ ඔහුගෙ මව වන ජේන් (Toni Collette) ජීවත් වෙන නිවසට අසල්වැසි නිවසට අළු‍තෙන් පැමිණෙන ජෙරී (Colin Farrell) නම් පුද්ගලයා වැම්පයරයෙක් බවට චාර්ලි සැක කරනවා. ඔහු ඒක ඇත්තද කියල හොයා බලනවා. ඒකෙදි චාර්ලිට ජෙරී ගැන ලොකු රහසක් දැනගන්න ලැබෙනවා. කවුරුවත් කිව්වට පිළිගන්නෙ නැති ඒ රහස මොකද්ද? කියල දැනගන්න නම් චිත්‍රපටිය නරඹන්න වෙනවා. කම්මැලි නැතුව බලන්න පුළුවන් කුතුහලය සපිරි මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා. අඩුම ගානෙ අපේ කැපවීම වෙනුවෙන් Vote එකක්වත් දාල යනව නම් හොඳයි.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!



Fright Night (2011) on IMDb

 

 


Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

4,594 downloadsDownload Fright-Night-2011.zip45 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/N.VijithaAsankaNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

4,594 downloadsDownload Subtitles45 KB

33 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. dhaushka

    elma broooooooooo

  3. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. asitha

    balala tyenawa
    paata film ekak
    thanks subata

  6. Mithun

    එ කියන්නෙ මෙක දැම් මෙච්චර කලක් යනකල් තිබුන් නැ කියන එකද...මරන්න එපැ ... මෙක සුපිරි ෆිල්ම් එකක් නෙ.. මෙකෙ දෙවෙනි කොටසත් සුපිරි .. උපසිරැසි ගන්වපු එක බොහොම වටිනව සහෝදරයා බාන්න ඔනේ අයේ බලන්න ..
    කියන්න ඔනේ ඔල්ඩ් උනත් සුපිරි ෆිල්ම් ගෙන්නෙ නියමයි තෙරිම්..

  7. Mithun

    Vote karanna one na mn oyage sab balala thiyanawa සහෝදරය supiri .mita kalin dunna eka fatta film ekak eka aram baluwat hitam විජිත අසංක saho .

  8. Saminda Wadamachchi

    ඔල්ඩ් උනත් සුපිරි ෆිල්ම් ගෙන්නෙ නියමයි තෙරිම්..

  9. Udara Damith B/K

    එල එල

  10. Robin

    Sub ekata thank sahoo.( paradox 2017 )me film ekatath sub denna puluwannam

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  13. Nisal Sriyananda

    Torrent ekak hoyaganna nene.

    1. එන්.විජිත අසංක

      යන්න වයිටීඑස්ඩොට්ඒජී එකට

  14. Sanjaya

    Jaya weva

  15. KAVINDA GAMAGE

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Udaya Fernando

    බොහොම ස්තූතියි විජිත සහෝ.

  18. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  19. Amalka Himeshan

    Thanks sub ekata film eka download karagatta

  20. thuglife

    thanks kolla sub eka patta jaya weva

  21. Kalharass

    tnx bro :-)

  22. samlak

    Thanks for sinhala sub!!!!!

  23. sashan

    Thanks machan

  24. anushkawebnet

    thank u broo. sub ekata

  25. dinukasrinath

    thanks...machan

  26. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  27. 0718901293

    Thanx brother

  28. Nishan S Ariyarathna

    thanks

  29. Tharaka Seelawansha

    Thanks for the sinhala sub bro...

  30. Hetti Arachchi

    Sub එක download කරන්න බැහැ. Error එකක් එනවා.

    1. Hiran Ganepalla

      ගැටලුව නිවැරදි කරලා තියෙන්නේ..නැවත උත්සාහ කරන්න

    2. Hetti Arachchi

      Thank you