අද මේ එකතු වෙන්නේ අලුත්ම සහ මේ අවුරුද්දේ නෙමේ ගිය අවුරුද්දේ ඉඳන් කතා බහට ලක් වූ ජනප්‍රිය හොලිවුඩ් සලරුවක්. උඩ තියෙන පින්තූරය දැක්කම හැමෝම දන්නවා මේ මොකද්ද කියලා. ජනප්‍රිය පරිඝනක ක්‍රීඩාවක් වන Need for Speed පාදක කරගෙන තැනු මේ චිත්‍රපටය මේ වසරේ මාර්තු මාස 14 වන දින සිට ලොවපුරා තිරගත කිරීම් ආරම්භ කලා…
අද මේ එකතු වෙන්නේ අලුත්ම සහ මේ අවුරුද්දේ නෙමේ ගිය අවුරුද්දේ ඉඳන් කතා බහට ලක් වූ ජනප්‍රිය හොලිවුඩ් සලරුවක්. උඩ තියෙන පින්තූරය දැක්කම හැමෝම දන්නවා මේ මොකද්ද කියලා. ජනප්‍රිය පරිඝනක ක්‍රීඩාවක් වන Need for Speed පාදක කරගෙන තැනු මේ චිත්‍රපටය මේ වසරේ මාර්තු මාස 14 වන දින සිට ලොවපුරා තිරගත කිරීම් ආරම්භ කලා. IMDb චිත්‍රපට දර්ශකය අනූව දැනට ලකුණු 7.1 ලබාගෙන සිටින මේ සලරුව සඳහා නිෂ්පාදන පිරිවැය වෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 66ක්. ඒ වගේම ලොවපුරා අදායම වශයෙන් දැනට ඩොලර් මිලියන 203.3කට සඳහා හිමිකම් කියනවා. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රූපගත කර ඇති මේ චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ආයතන තුනක් සම්බන්ධ වෙලා තියෙනවා. DreamWorks SKG, Reliance Entertainment, Electronic Arts තමයි ඒ සමාගම් තුන. Electronic Arts කියන්නේ මොකද්ද කියලා වීඩියෝ ගේම් රසිකයෝ හොඳටම දන්නවා. EA නාමය යටතේ එළිදැක්වෙන්නේ ඒ සමාගමේ පරිඝනක ක්‍රීඩා තමයි. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය Scott Waugh සහ රංගන දායකත්වය Aaron Paul, Dominic Cooper වගේ නළුවන්ගෙන්ද සමන්විත වෙනවා. Aaron Paul ගැන කියනවා නම් මෙයාව බ්‍රේකින් බෑඩ් රූපවාහිනී කතා මාලාව තුලින් ජනප්‍රිය උන චරිතයක්. ඉතින් මේ කිව්වේ මේ චිත්‍රපටයේ වට පිටාව පසුබිම ගැන. එහෙනම් කතාවට පැත්තට අපි අවධානය දෙමු.
ටෝබි මාර්ෂල් සහ ඩීනෝ බෘස්ටර් කියන්නේ කුඩා කාලයේ ඉඳන් කාර් රේස් වලට හුරු උන දෙන්නෙක්. මේකට දෙන්නගෙම පියවරුන්ගෙන් සහය ලැබිලා තියෙනවා. මේ දෙන්න පොඩි කාලේ ඉඳන්ම කරට කර තරඟ වැදුන දෙන්නෙක් එත් ඕනෙම තරඟයක ඉන්නේ එක ජයග්‍රාහකයෙක් පමණයි. ඉතින් මේ කුඩා කාලේ ඉඳන් පැවැත්වුන තරඟ වල ජයග්‍රාහකයා උනේ ටෝබි මාර්ෂල්. ඒ වගේම මේ ගැන ඩීනෝට තියෙන්නේ ඉරිසියාවක් සහ තරහක්. ඒ පළමුවෙනියා වෙන්න බැරිකමට හැමෝගෙම වගේ හිතේ ඇතිවෙන සාමන්‍යය දෙයක්. ඉතින් ටෝබි මාර්ෂල්ට කාගේවත් එදිරිවාදිකම් ඉරිසියාවන් එයාගේ ගමනට බාධාවක් කරගත්තේ නැහැ. එයා තමන්ගේ වැඩේ අකුරටම ඉෂ්ඨ කළා. ඒ කියන්නේ ඩීනෝට ටෝබි මාර්ෂල් පරදවා ඉදිරියට එන්න ලබිලම නැහැ. එත් වසර ගානකට පසු මේ දිනිය නොහැකි තරඟය ජය ගන්න ඩීනෝ උත්සාහයක් ගන්නවා. මේ වෙනකොට ටෝබි වාහන අලුත්වැඩියා කරන නවීකරණය වැඩපොළක් කරගෙන යනවා. ඒ වගේම ටෝබි දැන් ටිකක් ආර්ථික අතින් අපහසු අවදියක. එයාගේ පියාගේ අභාවයෙන් පස්සේ ණය බරෙන් තරමක විතර හෙම්බත් වෙලා ඉන්නේ. මේ වගේ මොහොතක තමයි ඩීනෝ එන්නේ ටෝබිගෙන් යම් උදව්වක් බලාපොරොත්තුවෙන්. ඉතින් මේක ටෝබිට කරන උදව්වක්ද එහෙමත් නැත්තන් ඩීනෝ එයාටම කරගන්න උදව්වක්ද? ඒක දන්නේ ඩීනෝම තමයි මේ ගැන දැනගන්න මෙන්න එහෙනම් හැමෝටම බාරයි විනාඩි 132ක් පුරා රෝද හතරක් උඩ ගෙවෙන වේගවත් ධාවනයක් සමඟ එකතු වෙන්න. ගිහින් එන්නම් එහෙනම් හැමෝටම ජය වේවා!!
තව දෙයක් මේ උපසිරස කලින් දෙන්න බාරගෙන තිබුනේ අපේ සහෝදරියක්. ඉතින් එයාට මේ සතිය තරමක කාර්යබහුල සතියක්. ඒ වෙනුවෙන් අඩුව පුරවන්න ලැබුනේ මට. හිතනවා ඒ සහෝදරිය ඒ ගැන කිසිම අමනාපයක් නැතුව ඇති කියලා.
400 MB (BR) කොපිය මෙතනින් බාගන්න
4ea1907105dbe39b8933e47d4aec320c904421fe890 MB (BR) කොපිය මෙතනින් බාගන්න
0814af004fac1488b55698ad1db18b410e37f0b61.13 GB (BR) කොපිය මෙතනින් බාගන්න
bcf789f68880174e8ba0c3793893e03e7ca13a262.00 GB (BR) කොපිය මෙතනින් බාගන්න
4cd7d9e2985afb340b24a5266b368246823fb086 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
23,636 downloadsDownload Need-for-Speed-2014.zip173 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
154 comments
Aditha Praween
Vishwa
sub eka hadapu font eka mokakda
Tharindu Perera
Elazzzz ahhh..
denakanmai balan hitiyee machoo..
thanks machan sub ekatahhh....
ivasillak nathuva hitiyee meka balannaa...S H E N A
WOWWWWWW....THANKS BRO......
Ruka
ela ela ela... ohoma yan saho. suba..!
kasun maduwantha
me kamara kopi namai ne
Saman Prasad ( Black Panther )
අම්මේ... කොච්චර වෙලා බලාගෙන හිටියද මේක දෙනකම්. අනේ වෙරි තුති වේවා....!!!
sappa
elaaaaaaaaz .....
meka enakan balan hitiye thnx wewaaaaaaaaaDilshan kalinga
අම්මියෝ....මේ දීලා තියෙන්නේ ජයටම.
පෙරේදා ඉඳන් බාගෙන බලාගෙන ඉන්නවා මේක දෙනකම්.
අපි දන්නවනේ ඉතින් සමීර අද උදේ මේක දෙනවා කියල.
අපි නම් ඔන්න කරදර කරේ නැහැ මේක ඉක්මනට ඕනේ කියල.
සබට තුති...ඔබට ජය.!!!
:-)Saman Prasad ( Black Panther )
අම්මෝ..... ඔව් ඩිලා... කොච්චර වෙලා බලා උන්නද.... හැබැයි ඔන්න මම නම් චුට්ටක් කරදර කොළා :D
නලින්
නියමයි සමිර!
දෙනවා කියලා දන්න නිසාම බලා තියාගත්තා!
ජය වේවා!
ANJANA
thanks..
rasika
ela kolla
Sam
me dila tiyenneee...niyami sahooo..sub denkn hitiye..thnkss.....
rasika
ela ela kolla
isuru samarasinghe
maxxxaaa baiscope and sameera
tharindu
thanks
kalinga
txz
ලක්ෂාන් නිලංක
අම්මේ දෙනකන් බලාගෙන හිටියෙ...දැන්ම බානවා...සබට බොහොම තුති සමීර සහෝ....!
Kavindu
Tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
mihin ලංකා
wow tx baiscope
තිසර නියෝ
නියමයි
පෙරේදා ඉඳන් බාගෙන බලාගෙන ඉන්නවා මේක දෙනකම්.
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Isha
ela ela balan hitiye meka denakan thak you soo much.., spider man eke hoda kopiyak tama nedda
Anton priyashantha
thanks!
Chaminda Lakruwan
Ela macha denakam tamai balan hitiye tnx..
supun
thank you very much...
අයේෂ්
Need For Speed සීරියස් එකම ගහලා තියනෙ එකේ ෆිල්ම් එක නොබල කොහොමද..
සබට ගොඩාක් ස්තුතියි..Dhanushka
Thanksssssssssssssssssssssssssssssssss
praveen
enakan balan hitiye
ishars
Patta machn...meka denkm hitiye.thnx
ගයාන් රූකාන්ත (ජෝනා)
මමනම් ඔන්න බුකියට විතරක් නෙමේ ෆෝන් එකටත් කරදර කරා
මේක ඉක්මනට දෙනවද අහලා ඔන්න බැවා සහෝ ෆිලුම
අදම බලන්න ඕනේ සබට තුති සහෝ :) :) :) ජය.Darshana
Thanks saho sub ekata..
Lakshyan
ජයවේවා! සබ් එකට තැන්ක්ස්! :D
Keshan Wasala
ගොඩක් ස්තුතියි මේක එනකම් හිටපු එකක් .. :D
me
Thanks
Jack
නියමයි මචන්. මේක දෙනකම්මයි උන්නේ.
ෆිල්ම් එකනම් බාගෙන තිබ්බේ.
ගොඩක් ස්තුතියි සබ් එකට.කැලුම් ගුණසේකර
දෙනකන් හිටියේ මේක. ස්තුතියි සහෝ.
Chami
thanks....
Asitha
film ekanam baluwa.ayeth balanawa.thanks..
Lakith
Thanks......
hara
thanks samira,also watched but want see with subtitles thanx again and good luck!!!
Tharusha Nimeka
Thanks saho..
dev
bohoma stuti saho..... .
Ish
niyamai kollo, enakan balan hitiye. thank you, jaya wewa...
luck_shan
jaya vevaaa.... thnkz :)
supun darshana
නියමයි එල සහෝ....
ස්තුති!Siraj (සිරාජ් ප්‍රියන්ත )
වාව්.
නියමයි සමීර අයියේ.
මම මේක බලන්න ඕනම හින්දා ස්ක්‍රීන් කොපිය
වේලාසනින්ම බැලුවා.
දැන් නම් සිංහල සබ් එක තියෙන නිසා,
කතාව හොදින් තේරුම් අරන් සිංහල සබ එක්ක බලන්න පුලුවන්.
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!Saketha Pulasthi
මේ තියෙන්නෙ ඉවසිල්ලක් නැතුව එනකන් බලන් හිටිය ෆිල්ම් එකක්.
උපසිරසියට බොහොම ස්තූතියි :) දැන් ඉතින් බලන් ඉන්න තියෙන්නේ X-Men days of future past එනකන් තමයි :) :)දිමුතු තරංග ඉලුක්කුඹුර
මේක දෙනකම් උන්නේ, බොහොම ස්තුතියි,ජයවේවා.
kasun
ado thankz mchn sub ekta :D :D :D :D
amalka
thanx film eka dunnata
Charith Abishek
Patta film ekane...
Denakan balan idiya....
Thanx macho sub ekata.......jayanandana
meka enakan balagena hitiye, pin sidda wewaa machan
Advertisement

කිවුව වගේම දීලා නේ . නියමයි !
ඊයෙ බෑවා .දැන් සබ් එක්කම බලනවා .
නියමයි මචෝ !දිගටම සබ් දෙමු .
:D