Watch Trailer

Alien Domicile (2017) Sinhala Subtitles | බංකරයක සිර වී… [සිංහල උපසිරැසි සමඟ]

“Area 51” වචනෙ නම් ටිකක් අහල නොපුරුදුයිනෙ.සමහර අයනම් ඒ ගැන දන්නවත් ඇති.මේක අධි-ආරක්ෂිත කලාපයක්.සීමිත කිහිප දෙනෙකුට හැර වෙන කාටවත්ම මෙයට ඇතුළු වීම සපුරා තහනම්.මේකෙ මොනව තියෙනවද කියල කවුරුත්ම දන්නෙ නැහැ.හැබැයි කටකතානම් යනවා පිටසකවයන්ට සම්බන්ධ දේවල් මෙහෙ ඇතියි කියල.ඉතින් ඔන්න ඔය වගේ බේස් එහෙක තමයි හැන…

“Area 51” වචනෙ නම් ටිකක් අහල නොපුරුදුයිනෙ.සමහර අයනම් ඒ ගැන දන්නවත් ඇති.මේක අධි-ආරක්ෂිත කලාපයක්.සීමිත කිහිප දෙනෙකුට හැර වෙන කාටවත්ම මෙයට ඇතුළු වීම සපුරා තහනම්.මේකෙ මොනව තියෙනවද කියල කවුරුත්ම දන්නෙ නැහැ.හැබැයි කටකතානම් යනවා පිටසකවයන්ට සම්බන්ධ දේවල් මෙහෙ ඇතියි කියල.ඉතින් ඔන්න ඔය වගේ බේස් එහෙක තමයි හැනා,සුලිවන්,මයිකල්,රුසෙල්,දිමිත්‍රි කියන අය හිරවෙන්නෙ.මෙයාගෙන් සමහරක් අය එහි වැඩ කරපු බෙස් එක ඇතුළේ වැඩ කරපු පුත්ගලයින් වෙනවා.අනික් අය එම බේස් ඇතුළෙ පණ බේරාගෙන සිටින අයව ඉවත් කිරීම සදහා පැමිණි අය.මේ බේස් එක ඇතුළෙ දැඩි ආරක්ෂිතව රදවාගෙන හිටපු පිටසකවල ජිවීන් කිහිප දෙනෙක් එළියට පැමිණෙනවා.ඉතින් ඔන්න ඔය හේතුව නිසා තමයි මෙයාල මිනිස්සුන්ව ඉවත් කිරීමට පැමිණෙන්නෙ.ඉතින් ඔය කාර්යයේ නියැලෙන අතරේදී මොවුන්ට පහර දීමක් සිදු වෙනවා.කණ්ඩායමේ කිහිප දෙනෙකුට මරණයට පත් උනත් එක්කෙනෙක් එයින් පණ බේරාගන්නව.

ඉතින් මේ පණ බේරගත්තු කෙනාට යන්න තැනක් නැහැ පිටසකවලින් ජීවීන් ටිකත් පස්සෙන් පන්නවා.වාසනාවන්ත ලෙස අර කුටියට හිර කරල හිටපු කිහිපයක් මොහුව බේරගන්නවා.කුටියෙ හිටපු අයට බලාපොරොත්තුවක් ඇති වෙනවා මොහු මගින් ඔවුන්ට පැනගන්න පුලුවන් වේවි කියල.ඉතින් මොවුන්ට පැනගන්න හැකි වෙයිද?නැත්තම් මොවුනුත් කණ්ඩායමේ ඉතුරු අය වගේ පිටසකවලින් හට ගොදුරු වෙයිද?බලලාම දැනගන්නකො.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝමට ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HD පිටපත සඳහා අදාළ වේ.

4,006 downloadsDownload Alien-Domicile-2017.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,006 downloadsDownload Subtitles17 KB

26 comments

  1. chanakahasitha

    link ekak ewanako

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahoo....

  3. Panther

    Thanz brother

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. Pushpa Kumara

    thanks Sub ekata,,....!!!!!!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. gihan perera

    Good job bro...sub ekata godak thanks.....digatama sub danne...god bless you....

  8. thisera93

    mchanla link ekak diyallako bn..epa wanawa hoyanna giyahama

  9. itamilapc

    niayamai…thanks saho puluvan nan Scary Movie set ekata sub dennako

  10. itamilapc

    sabata thanks jaya weva machan( Godzilla (1999) – (2004) sinhala sub deyanlako machan)kauru hari kamak na

  11. eng.shanaka

    Link ekak dendakoooooo.....

  12. chanakase

    mchanla link ekak diyallako bn

  13. ThMaDush

    මෙලෝ රහක් නැති film එකක්

  14. arum zoysa

    Thanks bro...

  15. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය.

  16. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…..

  17. S.Lakshan1990

    suppa wade hodata kranna

  18. S.Lakshan1990

    puluwannam machana daddys home 2 ekatath subtitles ekk denna..

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Hesh

    සුපිරි ෆිල්ම් එක පැයයි විනාඩි 15 ෆිල්ම් එක විනාඩි 15න් බැලුවා. ඒ තරමට සුපිරි.. :3

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. hmd2

    mona site ekeda film eka tynne? mokewth nane meka?

  23. snuwanthika

    ela ela saho

  24. Kavindugayashan

    luis and the alians 2018 film ekei goosebumps 2 ekei sub diyanko plz

  25. hansika_madushan

    මේකේ 2 වෙනි එකටත් බලල sub හදල දෙන්නකෝ bro

  26. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.