මතකද මම “To Sir, With Love” දෙද්දී පොරොන්දුවක් වුණා? ඔන්න මං දැං ඒ පොරොන්දුව ඉටු කරන්නයි යන්නේ; මේ ඒ පොරොන්දුව… To Sir, With Love-2 මතකනේ අපේ අර ගුරු-උතුමා කියන අර්ථය වචනයට පමණක් සීමා නොකර හැබෑවටම ඔප්පු කරපු ගුරුමහත්මයා. ඔව් තැකරි තමයි. එයා අවුරුදු 26ක සේවයෙන් පස්සේ විශ්රාම ගියා. හැබැයි එංගලන්තෙ…

මතකද මම “To Sir, With Love” දෙද්දී පොරොන්දුවක් වුණා? ඔන්න මං දැං ඒ පොරොන්දුව ඉටු කරන්නයි යන්නේ; මේ ඒ පොරොන්දුව… To Sir, With Love-2
මතකනේ අපේ අර ගුරු-උතුමා කියන අර්ථය වචනයට පමණක් සීමා නොකර හැබෑවටම ඔප්පු කරපු ගුරුමහත්මයා. ඔව් තැකරි තමයි. එයා අවුරුදු 26ක සේවයෙන් පස්සේ විශ්රාම ගියා. හැබැයි එංගලන්තෙ පාසලෙන් විතරයි. මේ පාර එයා යන්නේ ඇමෙරිකාවට, හප්පා; එයා යන ඉස්කෝලෙ ඊට හපන්. මේ පාර තමා එයාට හැබෑම අභියෝගය, හේතුව තමන්ගෙ ජීවිතේ කාලකන්නිකමට අතෑරල දාපු ළමයි කට්ටියකටයි මේ පාර එයා කොටුවෙන්නේ. හැබැයි එයා මේ පාරත් මේ ළමයින්ගේ හිත කියවනවා. ඊට පස්සේ ආදරෙන්,කරුණාවෙන්, සංයමයෙන් මේ අයව හීලෑ කරලා කොටුකරනවා. හැබැයි ඒ අර්ථවත් ජීවිතයකට.
ඉතිං මගේ ආරාධනය හැමෝටම! ඒ වුණත් පළමු කොටස බලපු අය මේක අතාරින්නෙ නැති බවනම් මම සහසුද්ධෙන්ම දන්නවා. බලලා මගේ වෑයමේ හොඳ-නරක පෙන්නලා දෙන්නත් ඔයාලට හැකිවේවි.
පොඩි කාරණයක් කියන්න තියෙනවා. මේ චිත්රපටය පළමු එකට වසර ගණනාවකට පසු නිර්මාණය වූ එකක්. හරියටම කීවොත් වසර 29යක් (පළමු එක 1967තේ, මේක 1996යේ). ඉතිං අපේ ගුරුතුමා හැබෑටම වයසයි.මේක බලපුවහම ඔයාලා මේ ගුරුතුමාට තව තවත් ආදරය කරන බව මට විශ්වාසයි. ඒ විතරක් නෙවෙයි මේ විදිහට තමතමන්ගේ ජීවිතයටත්, ආලෝකයක් එක්කරපු ගුරුවරුන්ට තවතවත් බැතිබර වෙනබවත් මට විශ්වාසයි.
මේ එවන් ගුරුවරුන්ට මගෙන් පිදෙන උපහාරය…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
3,564 downloadsDownload To-Sir-with-Love-II-1996.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010-11-22
Subtitles by
උදා
Subtitles
66 comments
Lasantha
chamila
Thanx with love....
darshi
Thanks.Keep it Up....
JMLR
Super Machan.. Thank u very much..
JMLR
Appata hudu.. man ada 4th place. Niyamaine..! :D
niluka
thanks saho
lesli
wadak nathi
film ewala wadak na malli.
oita wada hodai torrent file ekak bawanam.chamara nuwan
ada mama 08...mekath bala balamu
Viraj
බොහොම ස්තූතියි. බයිස්කෝප් එකේ චිත්රපටි හැමෝගෙම කැමැත්තට ගැලපෙන්න දෙනවා කියලයි මට හිතෙන්නේ. ඉතින් තමන්ට උවමනා එකක් විතරක් ගන්න පුළුවන්. වැඩක් නැත් නම් මොකුත් නොකියා නොගෙන ඉන්න පුළුවන්. මම නම් ගොඩක් චිත්රපටි වලට කැමතියි. නැවතත් බොහොම ස්තූතියි බයිස්කෝප් කණ්ඩායමට
iud
ela
kenny
මම පලවෙනි 1 බැලුවා.මේකත් බලනවා,බොහොම ස්තූතියි.
lesli
sorry malli oyala methek ewapuwa ela. meki ehenam bala balannam ok.
Suren n. Semage
@ Viraj
Hmmm..... e kathawa hari, hemogema kemeththa eka wage nemeine. hemogema kemetthata gelapena film walin me site eka pohosath wenawa nam eka thamai watinne? eka thamai wenna one. epa nam nogena inna eka thamnge wedak.
@ lesli
akemettha gena, unath mita wada hoda vidiyata kiyanna tibuna. comment eka danna kalin, sinhala sub wenuwen wechcha mahanciya genawath oyata hithanna tibuna saho.
sagara
1 baluwa mekath bawawo thanks!
sagara
1 baluwa mekath banawo thanks!
Mali
Thanx
චාමල්
මම 1 බැලුවා දැන් 2 බානවා......
පරණ උනාට 1 එක ගොඩක් ලස්සනයි.....
2 ත් බලමු ඉතින් නේද.....
ඔයාගේ මහන්සියට මගෙන් උපහාර....San J
සිංහල සබ් තියනවනම් අනිවා බානවා. ගොඩක් ස්තූතියි උදා සහෝදරයට.
lesli
godak ma sorry malliyo kohomath mamth mara biscop pissek. dawasata 1 aniwaryenma banawa.
me site eke hama udema 8.30 ta mama enawa. awlak hithanna epa. dan mama kohomath ubalage friend kenek. hariJayan Chamal
elama kiri machan ubata pin man pattama asa ekak thama mara lasnai mun 1st eka kiyala vadak na 2nd ekath a vagema athi kiyala hithanava ela thanaks a lot
ashan suranga
sry machan....
comment eka dala yanna amathaka una
a hindai ai awe
thanks machan mewage film ekak dunnata
aththatama pin machan ...........blackcorde
onna ithin banawa..niyamai mamam palweni ekath bawa,,,,,,lama thama
udara
sinhala sub ekka dunnata hugak thanks.
ටී.බී. හේරත්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසි ලබා දුන් උදා සහෝ ට. මං පළවෙනි කොටසට උපසිරැසි දාල දෙවැනි කොටස නොබලා හිටියෙ සිංහල උපසිරැසි ලැබෙනකම්. නැවතත් ස්තූතියි උදා සහෝ ටත් බයිස්කෝප් සිංහලෙන් කට්ටියටත්.
buddika
thanks
uda
කාටත් ස්තුතියි, වචනයක් හරි කිව්වට!
රාම් රාජ්
බලමු.
Supun
niyamai saho isthuthi godak sub walata
Pasindu
Thank u
Dilshan
Tnx
ashan kandy
thanks bro.. :D
AMBARALLA
thank sinhala sub
Lloyd
ELZ ELZ
UDA ROX
OHOMA YAN
THAVA TIKAISTHUTHI SUB VALATATH
STHUTHI FILM EKATA
MAHANSIYATA STHUTHI
JAYEN JAYAMA VEEEEEEEEEEVAJayan Chamal
meke sub eka sidi damayata godak passene vada karanna ai ehema vada karanne mul tika hodata vada
uda
වෙන්න බෑනේ සහෝ මං ඕක දාලා ඉවරවෙලා මුලු ෆිල්ම් එකම බැලුවා සබ් එක්ක, හොඳට වැඩ කළානේ!
විකියා
maXXa :) thnx UDA ;)
Hemal
මගෙ උපහාරයත් එකතු කර ගන්න.බොහොම ස්තුතියි . . තව තවත් සබ් දාන්න ලැබේවා.
vishva yapa
make hadaiede lamaiene....mat one ahanm bane dama
Janitha
Thanks for sinhala subs :)
CoolGuy
Niyamai!!
Udaya සාලින්ද
බොහෝම ස්තුතියි සහෝ ....
sam
Thanks First 1k maxxa , 10 parakata wada baluwa , tama balnawa .....
Part 2 gana kawara kata da?
Kiyanna tiyenne THANKS kiyala tami
Akalanka Yapa
thanxxx...
elaneAL1717
Thanks Machan onna Mamath Meka Bewena List Ekata Add kala :D
Jaya Wewwaaaaa
ama
meke sub eka sidi damayata godak passene vada karanna ai ehema vada karanne mul tika hodata vada.pls help
cmchathu
part 1
baluwa ake nam niyami
makath banawa...........
thanks..Uraj Deemantha
1st එක බෑවා... :D නමුත් තවම බැලුවේ නෑ... :( මේකත් බාලා තියාගන්නවා 1st එක බලලා ඉවර වෙලා බලන්න :)
Uraj Deemantha
අමතක උනා.... සිංහල සබ් දුන්නාට බොහොමත්ම ස්තූතියි :)
asnga
how to dounlord
ganesh
thanks
Advertisement
thank you for sinhala subs