Watch Trailer

Halloween 4: The Return of Michael Myers (1988) with sinhala subtitles | ශාපයේ දෙවන අදියර [සිංහල උපසිරසි සමඟ]

මේ හොලෝවීන් චිත්‍රපට මාලාවෙ හතරවෙනි චිත්‍රපටය. දෙවනි චිත්‍රපටය අවසානයේ මයිකලුයි දොස්තරයි දෙන්නම ගින්නට අහු උනබව දන්නවනෙ. ඒත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් මැරුනෙ නෑ. මයිකල්ව ආයෙත් අල්ලගන්න අවස්ථාවක් ලැබුන විතරයි. ඔහුව නැවතත් මානසික රෝහලක හිරකරලයි ඉන්නෙ. චිත්‍රපටය පටන් ගන්නෙ ස්මිත් ග්‍රෝව් මානසික රෝහලට රෝග…

Halloween II (1981)

මේ හොලෝවීන් චිත්‍රපට මාලාවෙ හතරවෙනි චිත්‍රපටය. දෙවනි චිත්‍රපටය අවසානයේ මයිකලුයි දොස්තරයි දෙන්නම ගින්නට අහු උනබව දන්නවනෙ. ඒත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් මැරුනෙ නෑ. මයිකල්ව ආයෙත් අල්ලගන්න අවස්ථාවක් ලැබුන විතරයි. ඔහුව නැවතත් මානසික රෝහලක හිරකරලයි ඉන්නෙ.

චිත්‍රපටය පටන් ගන්නෙ ස්මිත් ග්‍රෝව් මානසික රෝහලට රෝගියෙක් ගෙනියන්න දොස්තර මහත්වරු එන තැනින්. දවස හොලෝවීන් දවසට කලින් දවස. ඒ වගේම ධාරානිපාත වැස්ස. රෝගියාව අරගෙන ගිලන්රථය පිටත් වෙනව. එය ස්මිත් ග්‍රෝව් වෙතට ලඟා වෙයිද? මේ රෝගීන් හුවමාරුවට ඩොක්ටර් ලූමිස් කැමති නෑ. මොකද මේ රෝගියා තමා මයිකල් මයර්ස්. ඒ මොහොතෙම ඇමතුමක් එනව ගිලන් රථය
අනතුරකට පත්වෙලා කියල. ලූමිස් එතනට ගීයාට පනපිටින් කවුරුවත් නෑ. නමුත් ඔහු දන්නව මයිකල් යන්නෙ කොහාටද කියල. ඒ හැඩොන්ෆීල්ඩ් වලට.

ජේමි කියන්නෙ අවුරුදු නමයක පොඩි ළමයෙක්, මෙයා මයිකල්ව දැකල නෑ ඒත් හීනෙන් පේනව.මෙයාගෙ අම්ම වෙන කවුරුවත් නෙමේ ලෝරි ස්ට්‍රෝඩ්. ඒත් රිය අනතුරකින් අම්ම තාත්ත දෙන්නම නැතිවෙලා. රේචල්ගෙ පවුල තමා ඇයව හදාගන්නෙ.ඩොක්ටර් ලූමිස් දැනගන්නව මයිකල්ගෙ ඊලඟ ඉලක්කය මොකක්ද කියල. ඔහු හැකි ඉක්මනින් හැඩොන්ෆීල්ඩ් වලට ඇවිල්ල පොලිසිය දැනුවත් කරනව.
කලින් වෙච්ච සිද්ධිය නිසා පොලිසිය මේ වතාවෙ මේක එච්චර සැහල්ලුවට ගන්නෙ නෑ. උපරිමයෙන් ක්‍රියාත්මක වෙනව.මේ අතර කලින් වතාවෙ ජීවිත අහිමිකරගත්ත ළමයින්ගෙ තාත්තලත් මේ ක්‍රියාන්විතයට එකතුවෙනව.ඒත් මේ දවසත් හොලෝවීන් නිසා වැඩේ එච්චර ලේසි වෙන්නෙ නෑ. මේ වතාවෙ නැතිවෙන්නෙ කාගෙ ජීවිතද? ජේමිට අනතුරක් වෙයිද?. දැනගන්න චිත්‍රපටය නරඹන්න.

Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr මෙන්න මේ නම extra torrent අඩවියේ සෙවුමක් කරන්න. ටොරන්ට් පිටපත ලැබේවි. හැබැයි මතක ධාරිතාවය ටිකක් වැඩියි.

Halloween (1978)

Halloween (1981)

Halloween (1982)

Halloween II (1981) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

220 downloadsDownload Halloween-4.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

220 downloadsDownload Subtitles29 KB

11 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! හැකිනම් "Children of the Corn" Horror Film series එකටත් උපසිරැසි දෙන්න. සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  3. kavinda

    මෙන්න බානවා. ජය෴෴

    අළුත් ඒවාට උපසිරැසි ගොඩ දෙනෙක් දෙනවා. ඒත් පරණ ඒවාට දෙනවා අඩුයි.

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  6. J-Koocha

    සබට පින්!!!... The Adventures of Sherlock Holmes T.V series එකේ සබ් මග හිටලා දැන් ගොඩක් කල් මචන්... පුලුවන්නම් ඒක පොඩ්ඩක් බලන්න

  7. අසිත

    elama saho thanks

  8. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

  9. Amalka Himeshan

    Thanks machan sub ekata

  10. Sasindu kavish

    Thanks

  11. Dewadithya

    Thanks for sub!