“” Minimalism නැත්තං අවමවාදය කියන්නේ ලොව පුරා ජනප්‍රිය සංකල්පයක්. ඒ න්‍යාය තමන්ගේ නිවස පිළිවෙළකට තබා ගැනීම සඳහා බොහෝ දෙනා පාවිච්චි කරනවා. මෙය 2010 දී පමණ ජපානයෙන් තමා ආරම්භ වුණේ. එහි නියමය හරිම සරලයි. ඔබ සතුව තියෙන දෙයකින් තවදුරටත් සතුටක් නොලැබේ නම්, ස්තූතිය පුද කර, එය කුණු කූඩයට විසි කරන්න.”” Happ…

“” Minimalism නැත්තං අවමවාදය කියන්නේ ලොව පුරා ජනප්‍රිය සංකල්පයක්. ඒ න්‍යාය තමන්ගේ නිවස පිළිවෙළකට තබා ගැනීම සඳහා බොහෝ දෙනා පාවිච්චි කරනවා. මෙය 2010 දී පමණ ජපානයෙන් තමා ආරම්භ වුණේ. එහි නියමය හරිම සරලයි. ඔබ සතුව තියෙන දෙයකින් තවදුරටත් සතුටක් නොලැබේ නම්, ස්තූතිය පුද කර, එය කුණු කූඩයට විසි කරන්න.””
Happy Old Year කියන්නේ තායි චිත්‍රපටයක්.
Teacher’s Diary, Bad Genius, Pee Mak වගේ ලොව පුරා ජනාදරයට පත් තායිලන්ත සිනමාපට බොහෝ විට ඔබ නරඹලා ඇති. මේකත් අන්න ඒ වගේම ඇගයීම් රාශියක් දිනාගත්තු වෙනස්ම විදිහේ චිත්‍රපටයක්. Drama ශානරයට අයිත් Happy Old Year චිත්‍රපටයයි, 93 වෙනි ඔස්කාර් උළෙලට තායිලන්තය නියෝජනය කරේත්…
මෙහි අධ්‍යක්ෂණය Nawapol Thamrongrattanarit. ඔහු තායිලන්තයේ සිටිනා ප්‍රමුඛ පෙළේ අධ්‍යක්ෂවරයෙක් කිව්වොත් වරදක් නෑ. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ජීන්ගේ චරිතයට පණ පොවන්නේ Chutimon Chuengcharoensukying. (නම නම් කියවා ගන්න අමාරු ඇති) 2017 වසරේ නිකුත් වූ Bad Genius හි ප්‍රධාන චරිතය කරේත් ඇයම තමයි.

මෙහි කතාව ආරම්භ වෙන්නේ මෙහෙමයි, ස්වීඩනයේ අවුරුදු කීපයක් ඉඳලා නැවත තායිලන්තයට එන ජීන්ට අවශ්‍ය වෙනවා අවමවාදය (minimalism) කියන සංකල්පයට අනුව තමන්ගේ ගෙදර නවීකරණය කරන්න.
මේ තියෙන්නේ ඒ ආකාරයට නවීකරණය කළ නිවෙස්.
පරණ අනවශ්‍ය කුණු ගොඩවල් වලින් පිරුණු ජීන්ගේ ගෙදර අස් කරන එක නම් ලේසි වෙන්නේ නෑ, සමහර දේවල් අයින් කරන්න ගෙදර අය කැමති නෑ, සමහර දේවල් පේන මානයෙන් අයින් වුණාට හිතින් අයින් වෙන්නේ නෑ මේ ආකාරයේ ගැටලු රැසයි. ඉතින් චිත්‍රපටයෙන් අපට පෙන්වන්නේ ඇය මේ ගැටළුත් විසඳගෙන ඉදිරියට යන චාරිකාවයි.
පුද්ගලයෙක්ව අංශක 180කින් වෙනස් කරන්න “කුණු” වලට පුළුවන් ද?
එහෙනම් බලන්න ආරාධනා කරනවා Happy Old Year, ජීවිතයට දෙයක් ගන්න “කුණු” වලින්…


Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
1,690 downloadsDownload Happy-Old-Year-2019.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නෙතිනි නිමන්තිකා
Subtitles
14 comments
මයුර
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!H.Akila
තායි එකක් කාලෙකින්.
ස්තුති වේවා නෙතිනි.indika75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
සුභාෂිණි මල්ලව ආරච්චි
ෆිල්ම් එක බලලමයි කමෙන්ට් එකක් දාන්න ආවේ. ෆිල්ම් එක වගේ උපසිරැසියත් නියමයි. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. නෙතිනි නංගි කරා නම් ආයේ අහන්න දෙයක් නෑනේ. බොහොම ස්තූතියි උපසිරැසියට.
Chamara
Thanks for sub
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mirage
CLAM MIND ak blanna oni movie ekak
Tough Mind ekak Melt WENA hati teach krna movie ekak , THANK YOU VERY MUCH !Damnidu S. Rajapaksha
thanks for sub!
#request
01. mary is happy, mary is happy
02. back to the 90s
03. seasons changeDamnidu S. Rajapaksha
#request
OMG! oh my girl(2022)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ගෙනාවොත් ගෙනල්ල අතාරින්නේ බෝම්බයක්.
මගෙ ඔලුවෙත් කරක් ගහන සංකල්පයක් මිනිමලිස්ම්.
ඒත් ඔලුවෙ තියෙනවා විතරයි, එච්චරම තමා.
බලමු මේක බලලවත් වෙනසක් වෙයිද කියලා
සබට බොහොත් බොහොත් ධන්‍ය්වාල්