Inside Out 2 (2024) Sinhala Subtitles කට්ටියට මතකද දන්නෑ 2015 දි ඇනිමේෂන් ඉතිහාසයේ වෙනස්ම විදිහක චිත්‍රපටයක් එළිබැස්සා Inside Out නමින්. හරිම ලස්සන සංකල්පයක් වටා ගෙතුන ඒ චිත්‍රපටය අන්තිමේ ඔස්කාර් සම්මාන පවා දිනල තමයි නතර වුණේ. ඒ අනුව 2022 සැප්තැම්බර් මාසයේදි එනම් මුල් චිත්‍රපටය නිකුත් වෙලා අවුරුදු…
Inside Out 2 (2024) Sinhala Subtitles
කට්ටියට මතකද දන්නෑ 2015 දි ඇනිමේෂන් ඉතිහාසයේ වෙනස්ම විදිහක චිත්‍රපටයක් එළිබැස්සා Inside Out නමින්. හරිම ලස්සන සංකල්පයක් වටා ගෙතුන ඒ චිත්‍රපටය අන්තිමේ ඔස්කාර් සම්මාන පවා දිනල තමයි නතර වුණේ. ඒ අනුව 2022 සැප්තැම්බර් මාසයේදි එනම් මුල් චිත්‍රපටය නිකුත් වෙලා අවුරුදු හතකුත් ගිහින් නිවේදනේ කරනවා Inside Out චිත්‍රපටයේ දෙවැන්නක් එනවයි කියලා. හැබැයි ඉතිං පලමු චිත්‍රපටය කෙතරම් සාර්ථක වුණත් මෑතක ආපු ඩිස්නි නිර්මාණ දිහා බැලුවාම ප්‍රේක්ෂකයන්ට නම් තිබුණේ වැඩි හරියක්ම නිශේධනාත්මක අදහස් මේ ගැන. කෙසේ හෝ ඒවා පසෙකලා චිත්‍රපටය සිනමා ශාලාවල් වලට නිකුත් වෙනවා ජූනි 14 වෙනිදා. ඒ නිකුත් වීමත් සමඟින් ප්‍රේක්ශකයාව මවිතයට පත් කරමින් මේ චිත්‍රපටය නව වාර්ථා රැසක් එක් කරන්න සමත් වෙනවා,
1. ඇනිමේෂන් ඉතිහාසයේ වේගයෙන්ම ලොව වටා ආදායම ඩොලර් බිලියනය පහු කරපු සිනමාපටය (දින 19කින්)
2. ඉහලම ආදායමක් ලද ඇනිමේෂන් සිනමාපටය, ඒ ඩොලර් බිලියන 1,63 උපයමින්. දෙවෙනි තැන තියෙන්නේ ඩිස්නිලගෙම Frozen II සිනමාපටය.
3. 2024 වසරේ මේ වෙනකල් වැඩිම ආදායමක් ලබාගත්ත සිනමාපටය සහ ඩොලර් බිලියන 1 පහු කරපු පලමු සිනමාපටය.
4. තිරගත කල සති අන්තයේ ලොව වටා ඉහලම ආදායම ලද ඇනිමේෂන් සිනමාපටය (ඩොලර් මිලියන 292) සහ ඩොමෙස්ටික් දෙවැනියට ඉහලම ආදායම ලද ඇනිමේෂන් සිනමාපටය (ඩොලර් මිලියන 154)
5. බ්‍රසීලය, මෙක්සිකෝව, කොලොම්බියාව, චිලී සහ උරුගුවේ යන රටවල සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයාගත් සිනමාපටය.
හැබැයි මෙච්චර සුපිරි ෆිල්ම් එකක් උනාට මේක ලංකාවට ගෙන්නුවේ නැ

රසිකයන්ට චිත්‍රපටය ගැන වැඩි බලාපොරොත්තු මුලදි තිබුණේ නැත්තත් නිකුත් වුණාට පස්සේ බෝම්බයක් වගේ පත්තු වෙලා තියෙනවා දැඩි රසික මනාපයත් ලබාගෙනම. එසේ මේ වෙනකොට IMDb දර්ෂකේ ලක්ෂයකට අධික මනාප සංඛ්‍යාවකින් 7.8 ඉතාමත් ඉහල අගයක් සහ කුණු තක්කාලි 91% ගන්න හැකිවෙලා තියෙනවා. ඉතිං දැං කට්ටියට හිතාගන්න පුළුවන් ඇතිනේ පලමු චිත්‍රපටය වගේම මේකත් සුපිරියටම තියෙනවයි කියලා.
මේ පාර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ නම් කලින් කෙනා නෙවෙයි Kelsey Mann විසින්. හඩින් දායක වෙන අයගෙත් පලමු චිත්‍රපටයට වඩා යම් යම් වෙනස් වීම් තියෙනවා, ඒ අනුව මේ පාර මීට එකතු වී තියෙනවා Amy Poehler / Maya Hawke / Kensington Tallman / Liza Lapira / Tony Hale / Lewis Black / Phyllis Smith / Ayo Edebiri / Lilimar වැනි අය.
කතාව ගැන නම් වැඩි යමක් නොකියා ඉන්නම්, ඒත් මේකත් පලමු චිත්‍රපටය වගේම ප්‍රේක්ෂකයාව සුපිරිම සංචාරයක් ගෙනියන වැඩක් කියලා බය නැතුව කිව්ව හැකී. ආහ් තව ජෝයි, සෑඩ්නස්, ෆියර්, ඇන්ගර්, ඩිස්ගස්ට් කියන පරණ හැඟීම් ටිකට අමතරව අළුත්ම හැඟීම් ටිකකුත් හඳුන්වලා දීල තියෙනවා, එයාල කොහොම මෙයාලත් එක්ක මුසු වෙයිද කියලා ඔයාලට බලාගන්න පුළුවන්.
ගිය අවුරුද්දේ වැඩිම ආදායමක් ඉපැයූ Barbie චිත්‍රපටය වගේම මේ අවුරුද්දෙත් දැනට වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටයට උපසිරැසිත් ඔන්න මමම අරගෙන ආවා චිත්‍රපටයේ වෙබ් පිටපත් නිකුත් වෙලා දවසක් ඇතුලතම. එහෙනම් ඔය කියෙව්වා ඇතිනේ, සුපිරිම පවුලේ සැමට බලන්න පුළුවන් ඇනිමේෂන් චිත්‍රපටයක් බලන්න කැමති අයට අරන් බලන්නයි තියෙන්නේ. ජයවේවා!
Inside Out 2 (2024) Sinhala SubtitlesDue to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි PSA / WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,946 downloadsDownload Inside-Out-2-2024-Sinhala-Subtitles-PSA.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Inside Out 2 (2024) Sinhala Subtitles
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #Adèle Exarchopoulos
- #Amy Poehler
- #Ayo Edebiri
- #Bimsara Yashan (ඔලිව)
- #Bobby Moynihan
- #Box Office Hits
- #Dave Goelz
- #Dave Holstein
- #Diane Lane
- #Editor's Pick
- #Flea
- #Frank Oz
- #Grace Lu
- #Inside Out
- #Inside Out 2
- #Inside Out 2 (2024)
- #Inside Out 2 (2024) Sinhala Sub
- #Inside Out 2 (2024) Sinhala Subtitles
- #James Austin
- #John Ratzenberger
- #June Squibb
- #Kelsey Mann
- #Kendall Coyne Schofield
- #Kensington Tallman
- #Kirk R. Thatcher
- #Kyle MacLachlan
- #Lewis Black
- #Lilimar
- #Liza Lapira
- #MaxxA
- #Maya Hawke
- #Meg LeFauve
- #Must Watch
- #Paul Walter Hauser
- #Paula Pell
- #Paula Poundstone
- #Pete Docter
- #Phyllis Smith
- #Ron Funches
- #Sarayu Blue
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steve Purcell
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #Sumayyah Nuriddin-Green
- #Tony Hale
- #Yong Yea
- #Yvette Nicole Brown
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
18 comments
යුරාන් ධනුක (දනුවා)
ඔලිව
❤❤
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ඔලිව ...............
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Thilinda Randeera
බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න.
x-men 97 ඉතුරු subtitles ගැන ආරංචියක් කියන්න පුලුවන්ද?Buddhika laKMal
ස්තූතියි බ්ම්සර සහෝ උපසිරැසියට
baiscopelkISHU
බොහොම ස්තූතියි ඔලිව සහෝදරයා උපසිරසියට..
chathura
thanks broo
Kavindu Nethmina
Sub Ekata Thanks Bro
Sahan Gayantha
thanks a lot Bimsara saho sub ekata
Sumindu Maduranga
ගොඩක් ස්තූතියි අලුත් movies වල copy ක් realise වුණ ගමන්ම උපසිරැසි ලබා දෙනව ට.
ඔලිව
සුළු දෙයක් මට ඕක නම්.
Hashan
Thanx for the sub bro..❤️
රුක්ෂාන් ඛාන් (රුකා)
ෆිල්ම් එක බැලුවා සහෝ! සුපිරි ආ!!! උපසිරැසි ස්තූතියි, ජයවේවා! ❤️
Roshan
Thnx bro.Great job.Good luck.
Tharindu
bohoma stuti.. jaya wewa
Anonymous
Thanks for the sub brother.
Ruchira
Thanks for the sub!!!
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

කිව්වා වගේම ඉක්මනටම උපසිරසි දුන්නට බොහෝම ස්තූතියි සහෝ
දැන්ම ෆිල්ම් එක බලනවා එහෙනම්
ජයවේවා!!!