Watch Trailer

Junglee (2019) Sinhala Subtitles | දොස්තර හොඳ හිත… [සිංහල උපසිරසි සමඟ]

මේ ලෝකය.. මිනිසුන්ට පමණක් උරුම වූ දෙයක් නොව… දස දහස් ගණනින් ජීවීන් මෙලොව වාසය කරනවා… මේ ලෝකය.. වචනයෙන් විස්තර කර නොහැකි සුන්දරත්වයෙන් යුතු සොබාව සෞන්දර්යයකට උරුමකම් කියනවා… නමුත්, උසස් මනසක් ඇතැයි පවසන මිනිස්සු කියන සත්වයෝ.. මේ අනිත් ජීවීන් ගැන මොහොතකටවත් සිතනවාද..? මේ සොබාව සෞන්දර්යය ගැන මොහොතකටවත…

මේ ලෝකය..
මිනිසුන්ට පමණක් උරුම වූ දෙයක් නොව…
දස දහස් ගණනින් ජීවීන් මෙලොව වාසය කරනවා…
මේ ලෝකය..
වචනයෙන් විස්තර කර නොහැකි සුන්දරත්වයෙන් යුතු සොබාව සෞන්දර්යයකට උරුමකම් කියනවා…
නමුත්,
උසස් මනසක් ඇතැයි පවසන මිනිස්සු කියන සත්වයෝ..
මේ අනිත් ජීවීන් ගැන මොහොතකටවත් සිතනවාද..?
මේ සොබාව සෞන්දර්යය ගැන මොහොතකටවත් සිතනවාද?
මුදල්, ව්‍යාපාර පදනම් කරගෙන සතුන්ගේ ජීවිත, අපිටම උරුම වූ සොබාව සුන්දරත්වය විකුණන් කනවා.
ඔවුනට දඬුවවම…?
දවසක ස්වභාවධර්මය විසින්ම ලබාදේවි…!!!

මේ අවුරුද්දේ නිකුත් වුනු තවත් සුන්දරාත්මක සිනමා සිත්තමක් අරගෙන එන්නයි මේ සූදානම. Junglee චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරන්නේ මේ අවුරුද්දේ මාර්තු 29 වෙනිදා. ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ශකවරයෙකු වන Chuck Russell අධ්‍යක්ශනය කරන මෙය ජංග්ලී පික්චර්ස් ආයතනය නිශ්පාදනය කරනවා. ඔබ කවුරුත් දන්න Commando(2013) සහ Commando 2(2017) හි මෙන්ම Thuppakki, Baadshaho හි රඟපෑ අති දක්ශ සටන්/ක්‍රියාදාම නළු Vidyut Jammwal එක්කලා බොලිවුඩයට නවක Pooja Sawant සහ Asha Bhat රංගනයේ යෙදෙන මේ චිත්‍රපටය සතුන් සමග ඉතා සමීප සබදතා පවත්වන පශු වෛද්‍ය වරයෙකු වටා ගෙතුනු කතාවක්. පහුගිය මාර්තු 29 ලොවපුරා තිරගතවීම ආරම්භ කරපු මේ සලරුව ඉන්දියානු රුපියල් කෝටි 32.53ක අදායමක් උපයා ගැනීමට සමත්වූ අතර ධනාත්මක විචාරක පැසසුමටද පාත්‍ර වූවා. අද වෙද්දි ලෝකයේ ඉතා නින්දිත ජාවාරමක් තමයි ඇත් දළ වෙළදාම සහ වන සම්පත විනාශ කරමින් කරන වනසම්පත් ජාවාරම. ඉතින් මේ සීන් එක ගොඩක්ම මතු කරන්නට යොදාගත්තු චිත්‍රපටයක් විදිහට මේක හදුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය සඳහා වැඩි වශයෙන් ඇත්ත අලි ඇතුන් යොදාගෙන තියෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තුල අලි ඇතුන් 100ක් පමණ සලකා බැලීමෙන් පසු තෝරාගත් සුළු ප්‍රමාණයක් ලෙසින්. එමෙන්ම විද්‍යුත් ජම්ම්වාල් මෙහි ක්‍රියාදාම දර්ශන සැබෑවටම කර තිබෙන බවයි සඳහන් වන්නේ.

“ඇත් දළ ලබාගැනීම වෙනුවෙන් සෑම මිනිත්තු පහලොවකට වරක්ම ඇතෙකු දඩයම් වනවා…

ඒත් අපිට මේක නතර කරන්න පුළුවන්.

අපි ඇත් දළ වලින් හදන බඩු භාණ්ඩ මිලට ගන්න එක නතර කරෝතින්..

මේ අපරාධයට තිත තියන්න පුළුවන්… “

– මේ තියෙන්නෙ ඒ මහා අපරාධයන් ගැන වාර්ථා වුනු අවස්ථාවන් කිහිපයක් –

පහුගිය කාලෙක ලංකාවෙත් මේ මාතෘකාව ලොකුවට පැන නැගුනා. ඇත් දළ මාතෘකාව වගේම කැලෑ කැපීම ගැනත් ලොකු කතා බහක් ඇතිවුනා. ඒ දේවල් එක්කත් ගොඩක් සමීපත්වයක් මේ චිත්‍රපටය දක්වනවා. එහෙනම් වෙනදා වගේ ලොකු විස්තරයක් එක්කලා ලිපිය ගෙනෙන්නට බැරිවුනත් හදිසියේ යන්තම් ගලපගෙන මේ ටික ලියාගෙන ඔබ වෙත මේ සුන්දර චිත්‍රපටය මෙසේ පුද කර සිටිනවා. මේක අපේ සිසිල සහෝදරයා බාරගෙන හිටපු චිත්‍රපටයක්. ඔහුගේ කාර්යබහුලත්වය නිසා මට වෙන්වුනා කරන්න. සහයෝගය දුන්නු MTR තරිදු රුක්ශාන් පෙරේරා අයියටත් ස්තුතිය පුද කර සිටිනවා වගේම හැමදාම අපි එක්ක රැදිලා ඉන්න ඔබ සැමටත් මගේ හදපිරි ප්‍රණාමය පුද කර සිටිමින් යන ගමන් අදහසක් පලකරගෙන යන ලෙසිනුත් ඉල්ලා සිටිමින් මං අදට සමු ගන්නවා. ජයෙන් ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.

28,558 downloadsDownload Junglee-2019.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

28,558 downloadsDownload Subtitles40 KB

92 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi brooo sub ekata...

  2. wajira

    Thanks for sub

  3. Rachila

    Thank You Sub ekata.....

  4. චාරුක ලක්ෂිත

    පට්ට හොදේ...
    සබ එක එනකන් හිටියේ...

  5. dsdkavishka

    THENKS Bro

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. Kawi Jayasinghe

    Tnx mcn

  8. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  9. [email protected]

    Torrent link එකක් නෑ අයියේ කොහොමද download කරන්නේ

  10. samsungboy

    Sub eka genawata thenks sub eka enakan balan hitiye...

    1. Udaya Saman

      එල niyamai tharaka.apu gamanma dunna neda. Tharindu aiyatath denatamath bohoma thuthi

  11. ake

    thanks bro

  12. lahiru sadaruvan

    thank you so much brother

  13. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  14. arawindasunimal

    thanks yaalu

  15. Sandunprabath1230

    Thanks machan

  16. subodha

    Thanks Bro

  17. C lakmal

    thanks bro

  18. Til Tharaka

    Thanks saho. Sub ekata..

  19. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....
    ජයවේවා

  20. sathyajith

    Thanks for the sub

  21. Nimantha.Chathuranga

    Mcn sub ekata tnx
    Agni devi movie ekata sinhala sub eka dennako

  22. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    පට්ට ලිපියක්.
    ජයෙන් ජය.

  23. Lasantharathnasirirox

    තාරක සහෝ උපසිරැසියට වගේම ලියල තියන ලිපියටත් ගොඩාක් ස්තුතියි...ඉස්සරහට කරන සියළු වැඩකටයුතු සාර්ථකවේවා !! ජයෙන් ජය !!!

  24. Eranga Sandaruwan

    මෙච්චර ඉක්මනට සබ් එක හම්බෙයි කියලා හිතුවේ නෑ.
    උප සුරැසියට බෝම ස්තූතියි
    ජය වේවා

  25. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  26. dulakshitha

    thnx bro

  27. gihan perera

    ස්තුතියි සහෝ....ලස්සන ෆිලුමක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  28. smpth

    sub ekat thanks saho

  29. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...විද්‍යුත් ඉන්න ෆිල්ම් එකක් නිසා අනිවා බලන්න ඕනි. බුදුසරණයි..ජය වේවා!!!

  30. Nilush Angana

    Sub ekata thanx

  31. crazy_chamikim

    Mulk hindi ekt sub ona bro...honda rip godak awilla thyenne...

  32. Rumesh dhanushka

    Thanks friends

  33. indika75

    thanks..

  34. Chamindalakruwan

    බොහොම ස්තුති සබ් එකට

  35. Tharaka

    THANKS

  36. AsithaDilruwan

    ela saho thanks

  37. චානක ඉඳුනිල්

    thanks brothers

  38. wnrodrigo

    Good work friend, Thanls!

  39. Ayesh Prashan

    Thank You

  40. Indunil kavindu

    Thanx bro

  41. Rukshan37

    Ela ela

  42. chanaka_priyakelum

    Ft sub eka jayawewa

  43. comax

    Supiri
    Thanks

  44. Lalani Maduwanthi

    Thank you bro

  45. Sanjeewa2010

    Pattaaaaaaaaaaaaaa

  46. nam woohyun

    tnx bro

  47. nam woohyun

    enkm balan hitiye

  48. Damru Ravihara

    Thanks for sub

  49. sumudunamal

    thnx machan

  50. manjularathman

    thanks

Load more comments