Watch Trailer

Killers of the Flower Moon (2023) Sinhala Subtitles | සිසි කුසුමේ ඝාතකයෝ…. [සිංහල උපසිරැසි] 18+ [Bluray Updates]

Killers of the Flower Moon Sinhala Subtitles විසිවැනි සියවසේ මුල් භාගයේ ලොව ධනවත්ම ජන කොට්ඨාශය වූයේ ස්වදේශික ඇමරිකානු හෙවත් රතු ඉන්දියානුවන් පිරිසක් බව ඔබ දැන සිටියාද ? බයිසන් ගවයන් දඩයම් කරමින් කූඩාරම් වල දිවිගෙවූ මොවුන් විශාල ධනවතුන් වීම පිටුපස තිබුනු කතාන්දරය මෙතනින් බයිස්කෝප් මංසල වෙතින් දිගහැර…


Killers of the Flower Moon Sinhala Subtitles

විසිවැනි සියවසේ මුල් භාගයේ ලොව ධනවත්ම ජන කොට්ඨාශය වූයේ ස්වදේශික ඇමරිකානු හෙවත් රතු ඉන්දියානුවන් පිරිසක් බව ඔබ දැන සිටියාද ? බයිසන් ගවයන් දඩයම් කරමින් කූඩාරම් වල දිවිගෙවූ මොවුන් විශාල ධනවතුන් වීම පිටුපස තිබුනු කතාන්දරය මෙතනින් බයිස්කෝප් මංසල වෙතින් දිගහැරලා තියෙනව. ඒ ගැන කියවන්න ආස අය ඔන්න ගොඩ වෙන්න.

Killers of the Flower Moon Sinhala Subtitles

ඒ වගේම තමා අපි කවුරුත් දන්නා කියන FBI එක බිහිවීමත් මේ සිනමාපටයේ එන සිදුවීම් හා සම්බන්ධයි. නිකම්ම ෆිල්ම් එක බලනවට වඩා මේ වගේ පසුබිම් කථනයක් කියවල දැණුවත් භාවයකින් ෆිල්ම් එක බලනව නම් ෆිල්ම් එක හොඳට රසවිඳින්න පුළුවන් වේවි ඔයාලට.

Killers of the Flower Moon Sinhala Subtitles

ඉතිං හැමෝම දන්නවා ඇතිනේ මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවාගේ චරිතය වෙනුවෙන් දායක වෙන්නේ ලොවක් හඳුනන ලියනාඩෝ ඩි’ කැප්‍රියෝ බව.බොහෝදුරට ඔහු මෙවරත් හොඳම නළුවා වෙනුවෙන් ඔස්කා සමානයට නිර්දේශ ලබාවි. ඒ වගේම ප්‍රධාන නිළියගේ චරිතය වෙනුවෙන් දායක වෙන්නෙ ලිලී ග්ලැඩ්ස්ටෝන්. මෙවර ඇයත් හොඳම නිලියට ඔස්කා නිර්දේශ ලබාවි කියල හිතනවා. ඒ වගේම ප්‍රවීණ රංගධර රොබට් ඩි නීරෝ නිවර්යේන්ම හොඳම සහය නළුවාට හිමි ඔස්කා සම්මානය ගෙදර ගෙනියාවී කියල ලොකු විශ්වාසයක් තියෙනව. එතුමන්ගේ රංගනය ඒ තරම් සුවිශේෂයි. ඒ වගේම තමා මේ සිනමාපටයේ අධ්‍යක්ෂණය සිදුකරන්නෙ තවම් හොලිවුඩ් ප්‍රවීණයෙක් වෙන මාටින් ස්කොසෙසි. The Irishman (2019), The Wolf of Wall Street (2013), Hugo (2011), Shutter Island (2010), The Departed (2006), Goodfellas (1990), Taxi Driver (1976) වගේ සිනමාපට අතරින් එකක් හරි බලල තියෙනව නම් ඔයාට එතුමන් ගැන ගැන කියන්න දෙයක් නැහැ නේද?

ඉතිං සුපුරුදු පරිදි imdb 8.0 අගයකුත්, ටෝමැටෝමීටරයේ 93%   සහ  ඕඩියන්ස් ස්කෝර් එක 84% ක් වැනි ඉහළතම අගයකුත් රඳවා ගණන් සමත් වුණු මේ සිනමාපටය ෆිල්ම් හෝල්වලදී නම් තමන්ගේ වියදම කවර් කරගන්නවත් ආදායමක් හොයන්න සමත් වුණේ නැහැ. ඒක හරිම අවාසනාවන්ත සිදුවීමක්. ඉතිං කලින් කිව්වා වගේ මේ ෆිල්ම් එක ගැන ඉතාම වටිනා හොඳ ලිපියක් බයිස්කෝප් මංසලේ පලවෙලා තියෙනවා. අනිවාර්යෙන්ම ඒක කියවන්න. 

Killers of the Flower Moon Sinhala Subtitles

එසේනම් සිසි කුසුමේ ඝාතකයෝ කවුරුන්ද යන වග සොයාගැනීම ඔබට බාරයි, මේ සඳහා මාත් එක්ක එකතු වෙච්ච ඔලිව සහෝදරයටත් බොහොම ස්තුතියි! ආපහු දවසක උපසිරසියක් සමගින් මුණගැහෙමු, ජය!

Director : Martin Scorsese

Writers : Eric Roth, Martin Scorsese, David Grann

Stars : Leonardo DiCaprio , Robert De Niro , Lily Gladstone, Brendan Fraser

IMDB : 8.0 (Dec 04, 2023 )

Release date : Oct 30, 2023 (United States)

Rotten Tomatoes : TOMATOMETER 93%  &  AUDIENCE SCORE 84% (Dec 04, 2023)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Bluray /WEB පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

 

19,470 downloadsDownload Killers.of_.the_.Flower.Moon_.2023-BluRay-Updates.zip132 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Killers of the Flower Moon Sinhala Subtitles

Subtitles

19,470 downloadsDownload Subtitles132 KB

21 comments

  1. Buddhika Lakmal

    පට්ට ෆිලුමකට උදේම සබ් දීලා...
    දෙන්නටම බොහෝම ස්තූතියි සබට.....

  2. Sanuka Aknath

    Thanks සහෝ Sub එකට ♥

  3. baiscopelk ishu

    සෑහෙන දිග ෆිල්ම් එකක්. සබ් එකත් ඒවගේම ඇති. තෑන්ක්ස් විමා ඇන්ඩ් ඔලිව සබ් එකට. ඒ කැපවීමට..

  4. viraj

    thanks...........

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි විමා ..........
    ගොඩක්ම ස්තූතියි ඔලිව ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. Anonymous

    Thanks bro...

  7. ama

    Thank you Baiscope . Puluwanam AIR film eke sub ekath denna

  8. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  9. Anonymous

    Thanks jayawewa...!

  10. Sahan Gayantha

    thanks a lot sahola sub ekata

  11. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    වටිනා ලිපියටත්
    ජය වේවා!

  12. Kavinda kasun

    Sub ekata thank you machan
    Ado me films tikatai tv series tikatai subtitles hadala dipanko bn puluvannam

    Titans season 4
    Never have I ever
    Agent Kannayiram 2022
    Kick 2023
    Idiot 2022
    Pallu Padama Paathuka 2023
    Haunted Mansion 2023
    The Curse of Bridge Hollow 2022
    The Wheel of Time season 2

    Ado bn puluvannam ekakata 2kata hari hadala dipalla bn

  13. Anonymous

    Thank you

  14. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  15. Akila Dilhara

    Thanks for Sub...❤❤❤

  16. ASK - 47

    Ela...

  17. Dewadithya

    Thanks for Sub!

  18. H.M.S.V

    Thank you

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Thisara Prabhath Senarathne

    Thanks brothers

  21. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●