පහුගිය පෙබරවාරි 25, සී 5 චැනලය ඔස්සේ මුදා හැරුණු ලව් හොස්ටල් හින්දි චිත්‍රපටිය මේ පාර අරගෙන ආවේ, මේක අධ්‍යක්ෂණය කරන්නේ ශංකර් රාමන් විසින්, A Death In The Gunj (2017), Haseen Dillruba (2021) වගේ චිත්‍රපටිවල රඟපාපු වික්‍රාන්ත් මැසේ එක්ක Dangal (2016), Pataakha (2018), Ludo (2020) වගේ චිත්‍රපටවල රඟපාප…

පහුගිය පෙබරවාරි 25, සී 5 චැනලය ඔස්සේ මුදා හැරුණු ලව් හොස්ටල් හින්දි චිත්‍රපටිය මේ පාර අරගෙන ආවේ, මේක අධ්‍යක්ෂණය කරන්නේ ශංකර් රාමන් විසින්,
A Death In The Gunj (2017), Haseen Dillruba (2021) වගේ චිත්‍රපටිවල රඟපාපු වික්‍රාන්ත් මැසේ එක්ක Dangal (2016), Pataakha (2018), Ludo (2020) වගේ චිත්‍රපටවල රඟපාපු සාන්‍යා මල්හෝත්‍රා තමා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ. වත්මන් හින්දි සිනමාවේ නැඟී ඇවිත් ස්ථාවරත්වයක් හදාගත්ත දෙන්නෙක් තමා මේ යුවළ.. හින්දි පුරුදු ඇයට මේ දෙන්නාව අමතක වෙන්න විදිහක් නැහැ. මේ චිත්‍රපටයේ තවත් එක සුවිශේෂී චරිතයක් කරනවා බොබී ඩියෝල් විසින්. බොබීව නම් කවුද නොදන්නේ. ඒත් මේකේ ඉන්නේ වෙනස්ම බොබී කෙනෙක්. මුහුණුවරින් වගේම රංගනයෙනුත් වෙනස්ම කෙනෙක්. අපි අර වෙනදා දැකලා පුරුදු මිනිහා නම් නෙවෙයි.
කතාව කෙටියෙන් කිව්වොත් ආෂූ සහ ජ්‍යෝති කියන යුවළ ගෙදර අකමැත්තෙන් විවාහ වෙනවා. එහෙම විවාහ වෙන අයව ගෙදරින් උසාවියට ඇවිල්ලා ඒ සම්බන්ධයට කැමැත්ත දෙනකන් ආරක්‍ෂිත නිවාසයකට දානවා. අන්න ඔතනින් තමා කතාව පටන් ගන්නේ. එතකොට බොබී ඩියෝල් නැත්තම් කතාවේ හැටියට දාගර් මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලත් බලාගන්න.
මේක ෂාරුක්ගේ රෙඩ් චිලීස් නිෂ්පාදන ආයතනය වෙනුවෙන් ගෞරි ඛාන්ගේ නිපැයුමක්. පැය එකහමාරක් විතර දිවෙන එක දවසක මේ කතාන්දරය බලන්න. එහෙනම් ගිහින් එන්නම්.
ෆිර් මිලේන්ගේ, චල්තේ චල්තේ.

![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා ගැළපේ.
4,356 downloadsDownload Love-Hostel-2022.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
37 comments
Kantha_DLA
Anonymous
Film dowunlaod karane kohomada wada nane
මයුර
අඩෝ ගින්දර වගේ. තෑන්ක්ක්ස්ස්ස්ස් බූ
Rumesh
සුපිරි සහෝ
ඉක්මනින්ම සබ දීලාKushan
Sub akta thanks
dulan
ස්තුතියි !
Naveen
උපසිරසියට තුති
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
patta
Ashan dinelka
The Fame Game(2022)
The Great Indian Murder(2022) සීරීස් 2කටත් සබ් දෙන්නකෝSamith
Thanks brother
Redrux
Thnkz bro
Anonymous
Thanks wewa
Bhanuka
උපසිරසියට ස්තුතියි
Anonymous
The fame game
The great indian murder tv series walatath sub dennakoHasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
nilantha
Dowunlode karana sait eka wada nane kohomada dowunlod karanne
Manoj
උපසිරසියට ස්තුතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Eranda
Thanks brother
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!Janith
Ajay devgan ge rudra series ekata sub dyn mchn
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Thanks for sub
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Anonymous
ස්තූතී කොල්ලෝ
indika 75
thanks..
Achi
බොහොම ස්තුතියි සුද්දා සබ් එකට
sameera
Film eka downlod kohomada kiyanawada
Anonymous
The fame game 2022 ekatath sinhala sub dennako
Janaka
Film download karanne kohomada
Janaka
Film eka download karanne kohomada
sameera
Film eka gane kohomada kiyanna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!