මේ 1955 වසරයි. පැරිස් නුවර මොන්මාට්‍රා නගරයේ අභිරහස් ලෙස කාන්තාවන් ඝාතනය වන්නට පටන් ගන්නවා. ඝාතන සමඟ මුළු නගරයම භීතියෙන් වෙලී යනවා. මෙහි සුල මුල හොයන්න භාරවෙනවා බොහොම ප්‍රසිද්ධ රහස් පරීක්ෂකයෙක් වන ජූල්ස් මිග්‍රේට් හට.ඔහු පැරිස් නුවර අපරාධ විමර්ෂන අංශයේ ප්‍රධාන පරීක්ෂකවරයාය. ඒත් මේ අපරාධකරුවා අල්ලන…

මේ 1955 වසරයි. පැරිස් නුවර මොන්මාට්‍රා නගරයේ අභිරහස් ලෙස කාන්තාවන් ඝාතනය වන්නට පටන් ගන්නවා. ඝාතන සමඟ මුළු නගරයම භීතියෙන් වෙලී යනවා. මෙහි සුල මුල හොයන්න භාරවෙනවා බොහොම ප්‍රසිද්ධ රහස් පරීක්ෂකයෙක් වන ජූල්ස් මිග්‍රේට් හට.ඔහු පැරිස් නුවර අපරාධ විමර්ෂන අංශයේ ප්‍රධාන පරීක්ෂකවරයාය. ඒත් මේ අපරාධකරුවා අල්ලන වැඩේ හිතන තරම් ලේසි පහසු වෙන්නේ නැහැ.මාස ගණනක් තිස්සේ කෙතරම් උත්සහ කලත් අඹමල් රේණුවක තරම් දෙයක් වත් හොයාගන්න ලැබෙන්නේ නැහැ පසුව ඉහළින් එන පීඩනය අතරේම මිග්‍රේට් විසින් කාටත් හොරාම උගුලක් අටවනවා, නමුත් මෙවරත් මිග්‍රේට් අසරණ කරමින් අපරාධකරුවා ඉන් පැනයනවා.නමුත් මෙවර කුඩා හෝඩුවාවක් ලැබෙනවා. ඒත් පරීක්ෂණ කටයුතු ඒ වෙනකොට වෙනත් පරීක්ෂකයෙක්ට භාර වෙනවා. ඉතිං…. පඳුරම තලන්න අදහසක් නැහැ ඔන්න.
ප්‍රකට ගත්කතුවරයෙක් වන ජෝජ් සිමෙනොන් විසින් රචිත නවකතා මාලාවක් ඔස්සේ නිර්මාණය වුනු මෙම චිත්‍රපටි කතාමාලාවේ පළමුවැන්න Maigret Sets a Trap. සුප්‍රකට ෂර්ලොක් හෝම්ස් කතාමාලාව සිහිගන්වමින් නිර්මාණය වුනු මේ අපූරු සලරුව IMDb හි 7.0 වැනි ඉහළ අගයකට හිමිකම් කියනවා. එමෙන්ම google පරිශීලිකයන්ගෙන් 98% ක කැමැත්තක් හිමි කරගෙන තිබෙනවා. සලරුවේ ප්‍රධාන පරීක්ෂක මිග්‍රේට්ගේ චරිතය නිරූපණය කරන්නේ සුප්‍රකට නළු Rowan Atkinson. වෙනත් විදියකින් කියනවා නම් අපි කවුරුත් දන්න Mr. been. ත්‍රාසය, කුතුහලය කැටිවූ අපරාධ පරීක්ෂණ ලොවකට පැයකුත් මිනිත්තු 27කට පිවිසීමට ආස කරනවා නම් මෙන්න ඒකට ඉඩ. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. නැවතත් ෆිලුමකින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය සහ නිරෝගීසුව අත්වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
Maigret.Sets.A.Trap.HDTV.x264-ORGANiC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
15,738 downloadsDownload Maigret-Sets-a-Trap-2016.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LushanKuruppu1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-08-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලුශාන් කුරුප්පු (LUSH)
Subtitles
46 comments
gihan
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!!
shan
බොහොම ස්තුතියි sub එකට සහෝ.
මම නම් හිතුවෙම නෑ මේකට sub දෙයි කියලා.. :D
maigret series එකේ තව කොටස් 3ක් තියෙනවා. (අන්තිම කොටස තාම release කලේ නෑ. :))
ඇත්තටම sherlock series එක තරම්ම hit නොවුනත් ඒවගේම කතාවක් කියලා කියන්න පුලුවන්.
ඉතින් ඉතිරි කොටස් ටිකත් මේ වගේම sub දෙන්න කියලා ඉල්ලනවා.
ජය වේවා!සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!!
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ්එකට. ගොඩාක් පිං. ජයවේවා!!
Madhushan
Thanks machoooo
Chami.S
Thanks..
Good Luck..Gathsara Umesh Kumara
Supryk wgeee....
Bohoom sthuthoy aye sub ekt..
Thw sun ekkon hmuwemmo..Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~අසිත
elama saho thanks
Udesh
ගොඩක් දවස් බලන් ඉදපු එකක්.... ස්තූතියි....
Akalanka
Thnx...........
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ricado
Wow, waited a long time for movie Lushan thank you very much, tks again & god bless u.................
Web-බුවා
අඩේ මං කාලෙකට කලින් ඉල්ලුව film එකකට සබ් දීලා. බොහොම ස්තූතියි සහෝ
මේ තියෙන වැඩත් එක්ක බයිස්කෝප් අඩවියට අන්තිමට ගොඩ වුණු දවසවත් මට මතක නෑ දැන්. ඒ කාලෙ ඇතුළත site එක ගොඩක් වෙනස් වෙලා. ඇත්තටම හරිම සතුටුයි. උපසිරැසි නිර්මාණ කරුවෝ කාරිනියෝ අගය කරන්න කරපු දේ නම් සිරාවටම ගොඩක් වටින next level වැඩක්.
බයිස්කෝප් යන, එන උපසිරැසි හදන හැමෝටම හැමදාම කිව්වා වගේ අදත් කියන්නේ,
ජය! :)
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Udaya Fernando
Thanks bro.
silent$
Pahaaraaaaaaaaa
Sandun
Thank you sub ekata.
Godak hodata Thibuna. ..a wagema puluwanam me set eke thawa film 3k tiyenwa a 3t sub dannaw a thilak
හොද කතාවක් වගේ....ස්තුතියි උපසිරසියට
AWNCK
Thanks bro...... elama kiri
Kavishka Ransara
baywatch එකට sub karannako,..
chaminda
thanks bro
S.H.
Subata thnx sahoo.. Jaya wewa
Lushan Kuruppu
කමෙන්ට් වලට ගොඩක් ස්තූතියි යාළුවනේ!
suranjaya
සබ් එකට ගොඩක් ස්තූතියි.
මේකෙ බ්ලූ රේ එකට අප් ඩේට් එකක් දාන්න සහෝ. ඒ වගේම මේකෙ දෙවනි එපියත් ඇවිත් තියෙන්නෙ. පුලුවන්නම් ඒකටත් සබ් එකක් දෙන්න...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sunimal
සබ් එක දාපු ගමන්ම සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන නියමයි කියලා කමෙන්ට් කරාට වඩා ෆිල්ම් එක බලලා කමෙන්ට් කරන එක හොඳයි කියල මට හිතුණා සබ් එකත් එක්ක ෆිල්ම් එක බැලුවා නියම ෆිල්ම් එකක් මේ වගේ film අපිට ගෙනත් දෙනවට ගොඩක් ස්තුතියි.සබ් එකත් හොදටම තිබුණා...
Ashen ravisanka
sub eka patta saho .. thawa karanna..... jaya
Chalana
thnx bro...
chamikara
සබ් එකට ගොඩක් ස්තූතියි.
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Buddhi Tharuka
මේ episode එක download කරන්න,
කවුරු හරි ලින්ක් එකක් දෙන්නකෝ....
මට හොයා ගන්න බැරි වුනා මේ episode එක....Maigret's Dead Man Episode eke සිංහල Sub eka one bro....
tharangani
thanx
mindika
Thanks!!!!!!!!!!!!!!!!
Nishan Fernando
Thanx bro
Waruna Kamalawansha
MR Been ගේ වෙනස්ම කතාවක් වගේ..... බොහෝම ස්තූතියි උපසිරැසියට.....
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි!!!
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ලුෂාන් කුරුප්පු සහෝටත්,
බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් ගොඩක් ස්තුතියි..
දිගටම මේ වගේ රහස් පරීක්ෂක චිත්‍රපට වලට උපසිරැසි දෙන්න.
නිදුක් නිරෝගී බව ලැබේවා..!
තෙරුවන් සරණයි...!Jerome Valeska
සබ් එකට තුති.! බලපු සුපිරිම රහස්පරීක්‍ෂක කතාවක්. ඉතුරු එපි ටිකත් බලන්න ඕනා.
හැබැයි මේ කතාවෙ පොඩිම පොඩි අවුලක් තිබ්බා මට පෙනුන විදිහට. මං පොත කියවලා නම් නෑ පොතේ කොහොම තිබ්බද කියලා කියන්න. හැබැයි Marthe ව මරන්න යද්දි එයාව මිනීමරුවා අල්ලන්නෙ ග්ලවුස් එකක්වත් නොදාපු අත් වලින් නිසා පොලීසිය ඇයි Marthe ගෙ ඇගෙන් මිනීමරුවගෙ ඇඟිලි සළකුණු නොගත්තෙ කියන එක ප්‍රශ්නයක්. එහෙම වුණා නම් හැබැයි බොත්තම පස්සෙ ගිහින් අල්ල ගත්ත සැකකාරයා අදාළ මිනීමරුවාමයි කියලා තහවුරු කරගන්න අර වගේ ලොකු වටයක් ගහන්න වෙන්නෙ නෑ කියලයි මට නම් හිතෙන්නෙ. අනික එහෙම හිතුවොත් මුල් මිනීමැරුම් කරද්දීත් මිනීමරුවා ග්ලවුස් පාවිච්චි කරලා නෑ කියලයි කියන්න වෙන්නෙ. කොහොම වුණත් බලපු නියම කතාවක්. කතාව ගලාගෙන යන විදිහ නම් පට්ට. කිසිම බෝරින් ගතියක් නෑ.Shaggie
Thnks mchn
Anonymous
me sub ekata sthuthi anik ewatath danwada sub
Chandika
Thanks for the subtitle
Advertisement

උපසිරැසියට බොහෝම ස්තුතියි