Mukkabaaz කියන්නෙ 2018 අවුරුද්දෙ ජනවාරි මාසෙ තිරගත වීම ආරම්බ කල ක්‍රීඩා චිත්‍රපටියක්. සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවුනු මේ චිත්‍රපටියේ IMDb අගය 8.2ක් වෙනවා. ඒ වගේම Rotten Tomatoes 83%ක් වෙනවා. අධ්‍යක්ශනය කරන්නෙ Black Friday, No Smoking, Dev.D, Gulaal, That Girl in Yellow Boots, Gangs of Wasseypur, Bomb…

Mukkabaaz කියන්නෙ 2018 අවුරුද්දෙ ජනවාරි මාසෙ තිරගත වීම ආරම්බ කල ක්‍රීඩා චිත්‍රපටියක්. සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවුනු මේ චිත්‍රපටියේ IMDb අගය 8.2ක් වෙනවා. ඒ වගේම Rotten Tomatoes 83%ක් වෙනවා. අධ්‍යක්ශනය කරන්නෙ Black Friday, No Smoking, Dev.D, Gulaal, That Girl in Yellow Boots, Gangs of Wasseypur, Bombay Talkies, Ugly, Bombay Velvet, Raman Raghav 2.0, Lust Stories චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු අධ්‍යක්ශකවරයෙක්, නිශ්දකවරයෙක්, තිර පිටපත් රචකයෙක් වගේම රංගනයෙන්ද දායක වන Anurag Kashyap. මේ චිත්‍රපටිය 2017 Toronto International Film Festival හිදී ද ප්‍රදර්ශනය කලා. නිශ්පාදනය සහ බෙදා හැරීම Aanand L. Rai සමගින් Phantom Films.
රංගනයෙන් දායක වෙන්නෙ Gold (2018), Daas Dev, Bombay Talkies, Gangs of Wasseypur චිත්‍රපටි වල රංගනයෙන් දායක වුනු Vineet Kumar Singh, නවක නිලියක වන Zoya Hussain, Jimmy Sheirgill, Ravi Kishan, Shakti Kumar සමගින් Rajesh Tailang. Vineet Kumar Singh රංගනයෙන් වගේම ගීත රචනයෙන් සහ සංගීත අධ්‍යක්ශනයෙන්ද දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Rachita Arora සහ Nucleya. ගීත රචනය Hussain Haidry සහ Dr. Sunil Jogi.
කතාවෙ වෙන්නෙ මෙහෙමයි, ශ්‍රවන් කුමාර් සිං කියන්නෙ බොක්සිං ක්‍රීඩකයෙක්. බොක්සිං ඉගෙන ගන්නෙ බග්වාන් දාස් මිශ්‍රා කියන ගුරුවරයා ළග. මේ බග්වාන් කියන කෙනා දේශපාලන බලපෑම් තියෙන, ගමේ මැරයෙක් වගේ ජීවත් වෙන, තමන් ලග පුහුනු වෙන අය ලවා ගෙදර වැඩ කරවාගන්න කෙනෙක්. ශ්‍රවන් බග්වාන්ගෙ සහෝදරයගෙ දුවට ආදරය කරනවා. ඇය ගොලු තරුනියක්. දිනක් ශ්‍රවන් බගවාන් සමග ගැටුමක් ඇති කර ගන්නවා. ඒ ගැටුමෙන් බග්වාන් ශ්‍රවන්ව ගෙයින් පන්නලා ආයෙ කවදාවත් ශ්‍රවන්ට බොක්සිං ක්‍රීඩා කරන්න ඉඩ තියන්නෙ නෑ කියනවා. ඊට පස්සෙ ශ්‍රවන් වෙන පුහුනු කරුවෙක් යටතෙ පුහුනුව ලබනවා වගේම ප්‍රාන්ත තරග වලටද ඉදිරිපත් වෙනවා. මේ ප්‍රාන්ත තරගවල මූලිකත්වයක් ගන්නෙ බග්වාන්. ඉතින් එතනින් එහාට ශ්‍රවන්ට මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගමු.
තරිඳු රුක්ශාන් අයියත් එක්ක එකතු වෙලා තමයි මේ චිත්‍රපටියත් ගෙනාවෙ. බාරගෙන නම් ගොඩක් කල් වුනත් සෑහෙන පරක්කු වුනා දෙන්න, ඒ ගැනත් සමාවෙන්න. එහෙනම් තවත් චිත්‍රපටියකින් හම්බ වෙමු. කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
31 comments
THE NEW FOLDER
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි
බුදු සරණයි - දෙවි පිහිටයි..!THE NEW FOLDER
දෙන්නටම ස්තූතියි..........
ranga11112
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයවේවා…….darshana100
thanks brother **************************************************************
Kanchaka
Thanks Soooooooooooooo Much
Thisal
ස්තූතියි
krishanmadusanka
thanks macho puluwannam me wage thiyena bronson film ekata sub denna tom hardi ragapapu
Kulanjana Maduranga
niayamai…thanks sis & saho..sub ekata..digatama sub demu.jaya wewa……
yasitha8991
Thanks brooo... digatama wede karamu
ඩොක් අයියා
“දහරා මුතු අමා” සොහොයුරියට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට ස්තූතිය
gihan perera
ගොඩක් ස්තුතියි සහෝ ට හා සහෝදරීට.....හොඳ කථාවක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි.දෙන්නාටම....
Tharindu-jayalal
Thank you
Nirosh C
ස්තුතියි දෙපළටම.ජයවේවා!
jstar
excellent work dear thanks a lot more
Saranga J. Liyanagama
බොහොමත්ම ස්තුතියි සිංහල උපසිරැසියට
෴෴ජය වේවා෴෴dil_shan
tnz sub ekata
NuwanK
Thank u
N_R
Thanks.
kavindu-dilshan
Fatta MCN ...budusaranai
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඒෂාන් කාංචන
Race 3 (2018) Hindi චිත්‍රපටයටත් ඉක්මනට Sub දෙන්නකෝ බයිස්කෝප්
Chamara Diaz
Ela...Thnks...~
nalin.kumara0510
Thanks bro good luck
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
D.Chamara
බොහොම ස්තුති සහෝ ….
Hemal
Thank you
Rockheel
ජය වේවා බයිස්කෝප්.
සුපිරි Bro thada thada...හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
tharidu sagara
බොහොම ස්තූති සහෝ උපසිරසට.
ජය වේවා!!!Anu
Thanks bro...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…