Watch Trailer

No Smoking (2007) Sinhala Subtitles | දුම් බීම තහනම් [සිංහල උපසිරසි සමඟ]

මේ වතාවෙ මම අරගෙන ආවෙ ටිකක් නෙවෙ ගොඩක්ම අමුතු film එකක්. සමහර වෙලාවට හිතෙනවා ටිකක් Interstellar හා Inception කියන film දෙක එකතු කරලා නිර්මාණය කරපු එකක් වගෙද කියලා. (නමුත් ඒ film දෙකම ආවෙ මේ film එකට පසුවයි). ඒ කියන්නෙ මේ film එක නැරඹුවාට පසුව නරඹපු කෙනාගෙ හිතට විවිධ ප්‍රශ්න එනවා. මම දන්නෙ නැහැ ඒ එන…

මේ වතාවෙ මම අරගෙන ආවෙ ටිකක් නෙවෙ ගොඩක්ම අමුතු film එකක්. සමහර වෙලාවට හිතෙනවා ටිකක් Interstellar හා Inception කියන film දෙක එකතු කරලා නිර්මාණය කරපු එකක් වගෙද කියලා. (නමුත් ඒ film දෙකම ආවෙ මේ film එකට පසුවයි). ඒ කියන්නෙ මේ film එක නැරඹුවාට පසුව නරඹපු කෙනාගෙ හිතට විවිධ ප්‍රශ්න එනවා. මම දන්නෙ නැහැ ඒ එන ප්‍රශ්න වලට මේක අධ්‍යක්ෂනය කරපු Anurag Kashyapටත් පිළිතුරු තියෙනවාද කියලා. Anurag කියන්නෙ Talaash, Happy new year, NH10, Ugly, Lootera, Bombay velvet වගෙ හොඳ ආදායම් වාර්තා තබපු නිර්මාණ බිහි කරපු කෙනෙක්. ඉතින් මේ film ගැන කියනවා නම් ටිකක් සංකීර්ණයි. එක වතාවක් නරඹලා සම්පුර්ණයෙන්ම තේරුම් ගන්න බැරි වෙවි බොහෝ දුරට. ඒ කියන්නෙ අඩුම තරමෙ දෙවතාවක්වත් නරඹන්න වෙනවා. කොපමණ නැරඹුවත් අනිවා මොකක් හරි ප්‍රශ්නයක් හිතට එනවා. ඒ නිසා ගොඩක් අවධානයෙන් මේක නරඹන්න වෙනවා. Film එකෙ මුල් භාගය ටිකක් සමහර අයට නම් එපා වෙවි එත් දෙවන භාගය ආරම්භ වුනාට පස්සෙ වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව දිගටම බලාවි.

මේක Psychological/Mystery/Thriller ගනයට වැටෙන imdb 7.2 ලැබිලා තියෙන film එකක්. සාමාන්‍යයෙන් john abraham දකින්න ලැබෙන්නෙ action තිබෙන film වල වුනාට මෙහි ඔහු වෙනස්ම චරිතයක් රඟාපාන්නෙ. ඒ කියන්නෙ මොහු (නමින් K ලෙස හඳුන්වනවා) දුම් පානයට තදින්ම ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක්. නාන කාමරයේදි, නිදන කාමරයේදි, කාර්යාලයෙදි සෑම තැනකම මොහුට සිගරට් එකක් බොන්නම ඕන. ඒ කියන්නෙ එක මොහොතක්වත් ඔහුට සිගරට් එකක් නැතුව ජීවත් වෙන්න බැහැ. එනම් සිගරට් යනු ඔහුගෙ ජීවිතයෙ අත්‍යාවශ්‍යම සාධකයක්. ඉතින් මේ නිසා මොහුගෙ පවුල් ජීවිතයත් අවුල් තත්වයකට පත් වෙනවා. ඒ නිසා මොහුට මග පෑදෙනවා මෙම පුරුද්ද අත්හැරගන්න පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යන්න. මෙතනින් තමයි film එක නරඹන අය සහ K පිස්සු වැටෙන්න ආරම්භ වෙන්නෙ. ඒ මොකද එතන අමුතුම තැනක්. ඒ කියන්නෙ මෙම මධ්‍යස්ථානය මෙම ඇබ්බැහිවූවන් ඒවායින් මුදවා ගන්න යොදා ගන්නෙ අපිට හිතාගන්න්වත් බැරි අමුතුම ප්‍රතිකාර ක්‍රමයක්. මේ ක්‍රමය නිසා K සිගරට් බීම, ප්‍රතිකාරයට වඩා හොඳයි කියන තත්වයකට සමහර වෙලාවට පත් වෙනවා.

ඉතින් මේ විස්තරය ඇති වෙවි මෙහි සිදුවිම තේරුම් ගන්න. ඉතිරි ටික මේක නරඹන අයම ඔළුව අවුල් කරගන්නෙ නැතුව තේරුම් ගන්න බලන්න. බලන්න K ට මේ නරක පුරුද්ද අත් හැරගන්න පුළුවන් වෙවිද? බැරි වෙවිද? නැත්නම් වෙන මොනවත් වේවිද කියලා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා වලංගු වේ.

4,835 downloadsDownload No-Smoking-2007.zip48 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/athula-kariyawasam.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල කාරියවසම්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,835 downloadsDownload Subtitles48 KB

62 comments

  1. salinda M Jayathissa

    ela bro

  2. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  3. kuma.lk

    Thanks for sub

  4. ඩොක් අයියා

    අම්මේ ඇති යන්තම් උපරැසියක් ඇවිල්ලා
    තැන්කු වේවා “අතුල කාරියවසම්” මල්ලියෝ
    ඔන්න එහෙනම් බාගත්තා හොඳේ
    අනේ තව ඒවා දෙන්න හොඳේ

  5. mwmahela

    Thanks for sub

  6. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අතුල සහෝ.
    ජයෙන් ජය.

  7. bandara sudesh

    සමා වෙන්න මෙහෙම කියනවට . බලන්න අවසනෙට දීල තියෙන TV සහ MOVIES දිහා ඩව්න්ලොඩ් කියද කියල 200 ට වඩා එකක වත් නැ . එත් කලින් ඒවගෙ 1000 පැනල එකෙන් කියවෙන්නේ රෙගිස්ටර් වෙන්න කිව්වට පස්සෙ ඩව්න්ලොඩ් අඩු වෙලා නේද. මටත් රෙගිස්ටර් වෙන්න ගොඩක් අමරු උනා. මම දන්න යලුවෝ කිහිප දෙනෙක් බයිස්කොප් සයිට් එකෙන් සබ් ගන්නව හැබයි එයාල ඉමේල් එකක් කියන්නේ මොකක්ද කියලවත් දන්නෙ නැ . අනික කලින් එව්වට කොමෙන්ට් 100 විතර තියෙනව අලුත් එව්වගෙ 10 ක් වත් නැ. ඔයාලම තීරනය කරන්න මොකක්ද කරන්නෙ කියලා.?

    1. poddaa

      කතාව ඇත්ත ...තේරුම් ගන්ඩ පුළුවන් වෙලාතියෙන දේ..
      මමත් රෙජිස්ටර් උනේ හෙන ගේමක් දීල..

    2. අසංක ප්‍රදීප් රණතුංග

      තීරණේ කරපු එක තමා කරලා තියෙන්නේ සහෝ, අනික දැන් කලින්ට වඩා කමෙන්ට් වැටෙනවා. අනික ගන්න ඕන කෙනා සබ් එක ගන්නවා. සයිට් එකේ රෙජිස්ටර් වත් වෙන්න අකමැති අය සබ් එක නොගත්තට කමක් නැ. ඒක හින්ද වැඩේ සාර්ථකයි අපේ.

    3. Jayamal_Suraweera

      register unata downlod wenneth ne

    4. ashan1234

      ela asnka aiya

    5. Chathurangajcsa

      register una eth sub download karanna be ne.plz help

    6. Soori

      clear the browser history & cache, then try again.

  8. PIUMAL LAKSHITHA

    aththtama mehema karpu aka hoda api digatama baiscope akka.ane request akak thiye puluwan nm action films akak dennko hoda tamil

  9. wwrs

    good job thanks machan...

  10. kasunkavinda

    බොහොම ස්තූතියි..,
    අපිට මේ කරන මෙහෙවරට...

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Chooty129

    nice work

  13. poddaa

    thanks

  14. ashan1234

    appa onna dan thama log wune gatala gatala koma wunath wade amaru wunata

    baiscop karapu me wade nam elama thama

    dan okkoma gatalu hari

    api siyalla suba dirga gamanak yamu neda ayiyala malli tika

  15. gihan perera

    Niyamai saho karapu wade nam..digatama sub danne..api ogolloth ekka..

  16. Deepal619

    Elaz

  17. Ashen Weerasinghe

    thanx bro

  18. Amila max

    elaaaaazzzzzzz

  19. gmcmusic

    thanks bro.. link eka msg karanna barida.. hoya ganna ba ne

  20. SupunGraphics

    බොහොම ස්තුතියි සහෝ..! ජය ශ්‍රී !!!

  21. saranga

    Thanks machan

  22. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  23. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  24. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. RASHMIKA007

    thanks lot!!!!!!!!!

  26. sadun rajapaksha

    thanks bro

  27. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...ජය...!!! :D

  28. Sadeu_Bandara

    සිංහල උපසිරැසි ලබා දුන්නාට ස්තුතියි.

  29. aryan22

    sub ekata thanks.. jaya wewa!!!!!!!

  30. YAKILA95

    thanks bro sub ekata jayawewa!!!!

  31. janakiakka

    PLEASE YALUWANE KIYANWAD AMEKA DOWNLOAD KARAGANNE KOHOMDA FILM EKA?

    1. ruchiralakmal

      baiscopedownload site ekata gihin download karaganna

  32. Sandun Madusanka

    Thanks sub ekata

  33. rane

    good

  34. isuruputha

    thanks

  35. wathilak

    වෙනස් කතාවක් වගේ....ස්තුතියි සබ් එකට

  36. Nelusha

    Thanks sub ekata Meka kalin baluwa sub eka ekka ai balanna ona

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. isuvsdew

    thanx......... :)

  39. isharaumayantha

    thanks..... athula brother

  40. sachith silva

    happy new year bisecope mata sub request tikak tyenwa tamil sub krana sahodariyk ho sahodaryk me tika denna puluwwnm

    mayaavan
    baloon
    samanthakmani

  41. Senura Gunawardena

    saho aththatama meka therum ganna ba balala. math 2parak baluwa.
    aththatama meke wenne moakda kiyala kiyannako sub ekata tnx

  42. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  43. Sahan Sudara

    Thanx Sahooo

  44. madushangamage

    thankes...

  45. ruchiralakmal

    thanks for the sub

  46. Cj

    Thanks mcn sub ekata

  47. Chanaka Madushanka

    SUPPA

  48. priyan

    film eka baluwa...kalekata passe supiri hindi film ekak baluwa thx bro,,,,

  49. Madushanka

    thank you

  50. LakshanD

    තෑන්ක්ස් සහෝ

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.