ඔන්න කාලයක් බලාගෙන හිටපු ෆිල්ම් එකක් අරගෙන අවා. පරක්කු නම් උනා පොඩ්ඩක් එකට සමාවෙන්න ඕනේ. වැඩ රාජකාරි එක්ක සබ් එකක් කරන්න බොහොම අමාරුයි දැන්. මේ ෆිල්ම් එකෙත් වැඩි කොටසක් සබ කරේ අපේ තාරක මල්ලි මම අන්තිම ටික විතරයි කරේ. ඔහුටත් බොහොම ස්තුතියි කරපු උදවුවට. පොඩ්ඩක් කතාව ගැන බලමු නේද. Bombay Velvet මේක අධ…

ඔන්න කාලයක් බලාගෙන හිටපු ෆිල්ම් එකක් අරගෙන අවා. පරක්කු නම් උනා පොඩ්ඩක් එකට සමාවෙන්න ඕනේ. වැඩ රාජකාරි එක්ක සබ් එකක් කරන්න බොහොම අමාරුයි දැන්. මේ ෆිල්ම් එකෙත් වැඩි කොටසක් සබ කරේ අපේ තාරක මල්ලි මම අන්තිම ටික විතරයි කරේ. ඔහුටත් බොහොම ස්තුතියි කරපු උදවුවට. පොඩ්ඩක් කතාව ගැන බලමු නේද.
Bombay Velvet මේක අධ්‍යක්ෂණය කරන්නේ අනුරාග් කශ්‍යප් විසින්. අනිත් වැදගත් කරුණ තමා මේ ෆිල්ම් එකෙන් වැඩි කොටසක් රුගත කිරීම් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ. එකට හේතුව වෙලා තියෙන්නේ අනුරාග් ට ඕනේ වෙලා තියනවා 1960 වගේ කාලයේ බොම්බේ නගරය තිබුණු අකාරය එලෙසටම ගොඩනගන්න. නමුත් දැන් බොම්බේ (මුම්බායි) කියන්නේ ඉතාමත් ජනාකීර්ණ නගරයක්. ඒ වගේ තැනක ෆිල්ම් ලොකේෂන් එකක් කරන්න අමාරු නිසා ඔහු හම්බන්තොට රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය 1960 වසරේ පැවති බොම්බේ නගරය බවට පත් කරනවා. ඒ වගේම ගාල්ලේ, කොළඹ, පාසිකුඩා වැනි ස්ථාන වලත් මේ ෆිල්ම් එකේ රූපගත කිරීම් කරලා තියනවා. ප්‍රධාන චරිත වශයෙන් රන්බීර් කපූර් සහ අනුෂ්කා ෂර්මා රගපෑමේ නිරත වෙනවා. ඉන්දියන් කොටි 120 ක් වියදම් කරලා නිපදවන මේ නිර්මාණය ආදායම් අතින් නම් සාර්ථක වෙන්නේ නෑ. මුළු අදායම විදිහට උපයගන්න ලැබෙන්නේ කොටි 32 ක් පමණයි. නමුත් බලන්න වටින ෆිල්ම් එකක්.
කථාව ගැන පොඩ්ඩක් කිවොත් ජොනි බාල්රාජ් කියන්නේ අම්මා නැතිව පාරේ හැදෙන තරුණයෙක්,නමුත් කාන්තාවක් ඔහුව රැක බලාගන්නවා ඒ ඔහු ලවා මුදල් උපයගන්න. ඔහුට යමක් කමක් තේරුන් තියන කාලේ ඉඳන් ඔහු විදි සටන් වල නියැලෙනවා. ඔහුට ඕනේ වෙන්නේ ලොකු පොරක් වෙන්න. මිනි මරනවා, මංකොල්ල කනවා, එහෙම යනකොට ඔහු දවසක් ඛම්බාටා කියන ව්‍යපාරිකයව මංකොල්ල කන්න හදන ජොනි ඔහුට අහු වෙනවා. ඔහු කියනවා ජෝනිව ලොකු පොරක් කරන්නම් කියලා. එකට එකගවෙන ජෝනිගේ ජිවිතේ වෙනස් වෙන විදිහ තමා කතාව වෙන්නේ. මෙහෙම සාර්ථක වෙන ජොනි ගේ ජිවිතයට එන රෝසි කියන ගායිකාව ගේ චරිතය තරමක් අභිරහස්. ඇයගේ අරමුණ වෙනස් එකක්. ජෝනිට හැකි වෙයිද ලොකු පොරක් වෙන්න? රෝසිගේ අරමුණ මොකක්ද..??
එහෙනම් හැමෝම බලන්නකෝ. මේ වැඩ රාජකාරි පොඩ්ඩක් එහෙට මෙහෙට උනහම පුරුදු විදිහට සබ් ටිකක් අරගෙන එන්නම්කෝ එහෙනම් අපි ගියා හැමෝටම සුභ දවසක්!!
709 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
40D6FE0D0A651EC9DD8D9D0AF3AFEC15B8E4C7551.48 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
CE28014F83570119CFBCFFFE82A5647C311416DF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
10,548 downloadsDownload Bombay-Velvet-2015-baiscopelk.zip103 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” හා “තාරක නුවන් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
47 comments
tikka
tglmt
thankx bro...
aa
pattaaa
induma udayanga
kamoshyan 1k indan bng ube subak enkn htye thanks mcn
kavindugayshan
maru asama film akak denakan hitye tnx
නලින්
එලස්ස්!
උබලා දෙන්නටම
ජයවේව!
Kulanjana Maduranga
niayamai…thanks GAYAN & THARAKA sahola..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!“චූටී මල්ලි”
ela gayaa
achi
දෙන්නටම ගොඩක් ස්තූති..
ජය!!!thisal
තෑන්ක්ස් සහෝ!
ජය!..ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
elassssssssssssssssssss..
balanna unnu film ekak...
balamu nee..
dennatama thanks...
jaya!!dilshan
thankz
Jack
නියමයි මචන්ලා.
අනිවා බෑමක් තමයි.
බොහොම ස්තුතියි දෙන්නටම සබ් එකට.
ජයSahan
trhankz a lot sahola 2ntamaaaa
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි දෙන්නාටම .
අනිවා බානවා.
ජයGayan
Thanks...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!මම අහිංසකයි
Thank for the sub . Keep it up your great work . Cheers !!!
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි
ගයාන්ට හා තාරක යන සහෝලා දෙදෙනාටම ගොඩාක් ස්තූතියි සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපිරි ෆිලුමක් කියලා සිතමි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!darshi
thanks for sub
tiron
ඇත්තටම මේකෙ සමහරක් දර්ශන රූපගත කළේ ලංකාවෙ කියල හිතන්නවත් බෑ.ඔබට බොහොම තුති සහෝ......................
#ChalinduDeshan(කිනා)
බලන්නම හිටපු එකක්.
ඒ හන්දා ලිපියවත් කියෙව්වේ නෑ.
බෑවෙන්න දැම්මා.
කමෙන්ට් කරා.
ජය!Saranga Liyanagama
THankz bro...
කේ.යූ.ජී. උදාර
මේකට සිංහල දුන්නට දෙන්නට ම බොහොම ස්තූතියි.............
නිරෝෂ්
ස්තුතියි සහෝ! ජය වේවා!
Indira
බොහොම ස්තුතියි දෙන්නාටම....!!!
sithira
thank u bro
batti
හැමදාම සබ් ඩවුන් කලාට ඔන්න අදයි කමෙන්ට් එකක් දාන්නේ.බොහොම ස්තූතියි බයිස්කෝප් එකේ හැමෝටම. යූ ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්නයි සිංහල උපසිරස දාගෙන බලන්නයි සේරම ඉගෙන ගත්තේ මේක නිසා තමයි.
පික්චර් කොල්ලා
elaamaaaaaaa
ape game shoot karapu ekak #Tissamaharamaරොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DThisara Neo
Thanks
Amalka Himeshan
බොහෝම ස්තූතියි යාලුවනේ උපසිරැසියට මාත් බලන් හිටියෙ මේක කවද දෙයිද කියල මේක නම් අනිවා බලනව තැන්ක්ස්
Amalka Himeshan
බොහෝම ස්තූතියි යාලුවනේ උපසිරැසියට මාත් බලන් හිටියෙ මේක කවද දෙයිද කියල අනිවා බානව තැන්ක්ස්
Amalka Himeshan
බොහෝම ස්තූතියි යාලුවනේ උපසිරැසියට මාත් බලන් හිටියෙ මේක කවද දෙයිද කියල අනිවා බානව
Amalka Himeshan
බොහෝම ස්තූතියි යාලුවනේ උපසිරැසියට මාත් බලන් හිටියෙ මේක කවද දෙයිද කියල අනිවා බානව
තැන්ක්ස් දෙන්නටමAmalka
බොහෝම ස්තූතියි උපසිරැසියට
Kalum Gunasekara
බොහොම ස්තුතියි උපසිරැසියට. දෙනකන් හිටියේ.
Supun Madhusanka
Thanks saho.....
Nimesha
Bombay Velvet 2015 Hindi 720p HDRip x264 AAC - Hon3y.mkv mekta hariyana sub eke hadala dennako..plese....
kavish
downloads wenne ne bn films 1 mokda kes 1 like 1 ewapanna ko eplz plz
ßädböý Anjana Sewvantha
තැංකිව් වේවා!
kavish
downloads wenne ne bn films 1 mokda kes 1 like 1 ewapanna ko eplz plz
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Nuwan
miltons secret sub dennkoo yalu
Advertisement

im 1st