2020 වසරේ හොඳම ආසියානු ත්‍රාසජනක චිත්‍රපට 15ට ඇතුලත් කළ හැකියි. – Asian Movie Pulse – වසරේ හොඳම ඉන්දියානු චිත්‍රපට 17 අතරේ නියෝජනයක් – Flickside – හිමෙන් සැරසුණු මනාලි නගරයේ එක් හුදෙකලා තානායමක්, Nirvaana Inn. තානායමට අලුතින් පැමිණෙන කළමනාකරු, ජෝගි. “මාව මරන්නද ආවේ..? මගෙන් පලිගන්නද..?” “උඹ අපිට ඇය…

2020 වසරේ හොඳම ආසියානු ත්‍රාසජනක චිත්‍රපට 15ට ඇතුලත් කළ හැකියි.
– Asian Movie Pulse –
වසරේ හොඳම ඉන්දියානු චිත්‍රපට 17 අතරේ නියෝජනයක්
– Flickside –
හිමෙන් සැරසුණු මනාලි නගරයේ
එක් හුදෙකලා තානායමක්,
Nirvaana Inn.
තානායමට අලුතින් පැමිණෙන කළමනාකරු,
ජෝගි.
“මාව මරන්නද ආවේ..?
මගෙන් පලිගන්නද..?”
“උඹ අපිට ඇයි මෙහෙම කරේ..
මොකක්ද අපි කරපු වැරැද්ද..?”
නින්ද අහිමි කළ කාමරයක්..
අබිරහස් අමුත්තන් කීපදෙනෙක්..
“හෙට ගඟ ගාවට එන්න,
මං බලන් ඉන්නවා..”
2020 දෙසැම්බර් 11 වෙනිදා OTT මාධ්‍යයෙන් එලි බැහැපු අලුත්ම බොලිවුඩ් Psychological Horror / Thriller චිත්‍රපටිය තමා මේ Nirvaana Inn කියන්නේ. විචාරකයන්ගෙන් නොමද ප්‍රසාදය ලබපු මේ චිත්‍රපටිය සමහරු විසින් හොලිවුඩයේ එක් අසමසම චිත්‍රපටියකටත් ආදේශ කරනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.7ක අගයක් හිමි කරගෙන තියෙන මේ නිර්වාණා තානායමට පණ දෙන්නේ ආදිල් හුසේන්, සන්ධ්‍යා ම්රිදුල් සහ රාජ්ශ්‍රී දේශ්පාන්ඩේ යන අයයි. ඉතින් වෙනස්ම අත්දැකීමක් විඳින්න කැමති අය, පොඩ්ඩක් හිතන්න ඉඩ හදලා දෙන නිර්මාණ රස විඳින්න කැමති අය අනිවාර්යෙන් නැරඹිය යුතු නිර්මාණයක් කියලයි මම නම් නිර්දේශ කරන්නේ.
ඉතින් ඔය උඩ කතන්දරේ කියවලා එන චූන් එකට දුවලා ගිහින් පිලුම බාලා බලලා ඊට පස්සේ මගේ නෑදෑ පරම්පරාව මතක් කරගෙන එන්න එපා. පොඩ්ඩක් හොයලා බලලා ට්‍රේලරේ බලලා IMDb පරිශීලනය කරලා තීරණය කරන්න. මං නම් හිතන්නේ මේ චිත්‍රපටිය හැමෝටම සෙට් වෙන ජාතියේ එකක් නෙමේ කියලයි. ඒත් උඩ කිව්වා වගේ වෙනස් රහක් හොයන අය නම් අනිවාර්යෙන් බැලිය යුත්තක්. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. Horror චිත්‍රපටියක් කිව්වම සමහරු හිතන්නේ ඒකෙ හොල්මන් ඉන්නම ඕනයි කියලා. මං කලින් උපසිරසිගන්වපු Welcome Home එකට කට්ටිය කමෙන්ට් කරලා අමතලා තිබ්බා ඔය සම්බන්ධව. ඉතින් කියන්න තියෙන්නේ, Horror කියන්නේ හොල්මන්ම නෙමේ. ඊට එහා ගිය පුළුල් ශානරයක්. උදාහරණ වලට වැඩිදුර නොයා අහල පහල බැලුවොත් Get Out, A Quiet Place වගේ චිත්‍රපට බොහොමයක් දැකගත්තහැකි. නොදන්නා හෝ නොසැලකිල්ලෙන් ඉන්න කිහිපදෙනෙක් ඉන්න හින්දා තමා මේක කිව්වේ ඉතින්. එහෙනම් මං සමුගන්නවා. තව උපසිරසියකින් හමුවෙමු. හැමෝටම ජයවේවා!!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
4,826 downloadsDownload Nirvana-Inn-2019.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
21 comments
Shamal manojan
Shamal manojan
Vampire in Brooklyn - 1995
Bringing Out the Dead - 1999Anonymous
මුගෙන් නම් මේ ආත්මේ ගැලවෙන්න වෙන්නෑ
Anonymous
මේ...
in old california - 1910
A Boy and His Dog - 1975
Coming to America - 1988මේ ටිකත් ඔය ලැයිස්තුවට එකතු කරගන්න
Anonymous
M*A*S*H - 1970
තව මේකත්Anonymous
Adow sirawata bn
Shaggy
Thank you very much
yohan
thanks aluth hindi ewatath sub denna mayura aiye .. pahugiya dawaswala demmema nene ekakwath...
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
අචින්ත
අඩෝ අඩෝ මේක මරු..හිතුවේ නැති විදිහට මරු
මුල ඉඳල අගට යනකල් කුතුහලේ තිබුණ
බෝරින් වෙන්නෙ නැතුව බැලුව
නොවිසිඳුනු තැන් ටිකක් තිබුණ...ඒවත් ප්ලොට් හෝල් කියන්නත් බෑ
ත්‍රාසජනක ශානරය ඉන්දියාවේ මේ වගේ දකිනවා කියන එකම නේ
කොහොමහරි ඇහැ නොගැටුණු පිලුමක් විදිහට මම නම් මාරම කැමතියි
හැබැයි දීක්ෂ කියපු පිලුම වගේ නම් නෙවේ..මේක ඉන්දියාවේ වෙනසක්
බලල ඉවර වෙලාම වචනයක් තිබ්බේ...වෙබ් එක බලල ඊ ළගට...
පට්ටම තුති මචන්...Nethini123
මේ චිත්‍රපටය ගැන දැනගත්තේ අදනේ...බලන්න ඕනේ...බොහොම ස්තූතියි
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Anonymous
සුපිරිම මට්ටමේ ගොබ්බ ෆිලුමක්
කරන්න වැඩක්ම නැත්නම් බලන්නරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malith Samarawickrama
Thanks bro sub ekata
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Kumara De Silva
Thanks dear
indika peramunage
Mayura Suraj, Nodanna kamada manda, math horror kiyala balanna kemathi, holman kiyana adahasin, eeta amathara ewata horror noda wena sharanayak use karanna tiyenawanam hodai kiyala mage adahasa.....
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Requests.
................
බයිස්කෝප් අඩවියෙන් මින් පෙර උපසිරැසි ලබාදුන් The Silence of the Lambs - 1991 ත්‍රාසජනක චිත්‍රපටය අයත් චිත්‍රපට එකතුවේ ඉතිරි චිත්‍රපට කිහිපය.
Manhunter - 1986
Hannibal - 2001
Red Dragon - 2002
Hannibal Rising - 2007
සහ මෙම චිත්‍රපට කිහිපය...
The Lost Boys - 1987
Vampire's Kiss - 1987
Cape Fear - 1991
Interview With the Vampire: The Vampire Chronicles - 1994
Vampire og Brooklyn - 1995
Bringing Out the Deaf - 1999
Dracula 2000 - 2000
Dracula 3000 - 2004