මට ඇත්තටම මොකක්ද උනේ කියලා කාටවත්ම කියන්න බැහැ. මම කොහොමද කාටවත් තේරුම් කරලා දෙන්නේ? මොනා තේරුම් කරලා දෙන්නද? මම තාත්තට මොනා කියන්නද? මම මගේ බෝයි ෆ්රෙන්ඩ්ගේ බබාගේ අම්මා වෙන්න යනවයි කියලද? ඒ හැම දෙයක්ම පිටිපස්සේ තියෙන්නේ මගේ නොසැලකිල්ල නෙවෙයි මගේ කොට ඇඳුම් නෙවෙයි, සිගරට් බියර් බොන එක නෙවෙයි. බලහත්කා…

මට ඇත්තටම මොකක්ද උනේ කියලා
කාටවත්ම කියන්න බැහැ.
මම කොහොමද කාටවත් තේරුම් කරලා දෙන්නේ?
මොනා තේරුම් කරලා දෙන්නද?
මම තාත්තට මොනා කියන්නද?
මම මගේ බෝයි ෆ්රෙන්ඩ්ගේ බබාගේ
අම්මා වෙන්න යනවයි කියලද?
ඒ හැම දෙයක්ම පිටිපස්සේ තියෙන්නේ
මගේ නොසැලකිල්ල නෙවෙයි
මගේ කොට ඇඳුම් නෙවෙයි,
සිගරට් බියර් බොන එක නෙවෙයි.
බලහත්කාරකම විතරමයි.
ඩේට් රේප් එකක් ගැන කොහොමද
කාටවත් කියන්නේ?
ඒත් කවුරුවත් ඒක පිලි ගන්නේ නැහැ.

මම මගේ බෝයිෆ්රෙන්ඩ් ට දෙවෙනි
අදියරට යන්න අවසර දෙනවනම්…
තුන් වෙනි අදියරට යන්න මම ලෑස්තියි
කියලා හිතන්න එයාට කිසිම අයිතියක් නැහැ.
කොල්ලෝ කෙල්ලන්ගේ ඉඟි එක පාරින්ම තේරුම් ගන්නවා.
ඒත් කෙල්ලෙක්, පැහැදිලිවම
එපා කිව්වොත් ඒක අහන්න බැහැ.

එපා කියන්නේ “එපා!” ම තමයි.

එහෙම කියනෙනෙ ඇයි කියලා කතාව බැලුවොත් තේරෙයි.

ඉතින්, ජුනි මාසේ 29 තිරගත වීම ආරම්බ කර්පු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. කාර්තික් ආර්‍යන් සහ කියාරා අද්වානි රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කර්න්නේ Sameer Sanjay Vidwans. සහය රංගනයෙන් Gajraj Rao, Supriya Pathak, Siddharth Randeria, Anuradha Patel සහ Rajpal Yadav දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නේ Meet Bros, Anjjan, Tanishk Bagchi, Manan Bhardwaj, Payal Dev සහ Rochak Kohli. ඒ වගේම ලස්සන ම ලස්සන සිංදු ටිකකුත් මේ චිත්‍රපටියේ තියෙනවා.

ඉතින් මේ ලස්සන ආදර කතාව බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HQ HD පිටපත් සඳහා ලබා දි ඇත.

16,166 downloadsDownload Satyaprem-Ki-Katha-2023.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

16,166 downloadsDownload Subtitles54 KB

10 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි මුතු අක්කේ
    දෙනකන් බලන් හිටපු එකක්...
    ජයවේවා !!!

  2. නුවන් අසේල

    උපසිරැසියට ස්තූතියි නංගී
    Telugu ෆිල්ම් වලට සිංහල උපසිරැසි දෙමු
    ජය වේවා

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි මුතු .........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  5. ravisara

    thank you

  6. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Sahan Gayantha

    thanks a lot sub ekata

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  10. thejana

    ඔයාගේ වටිනා කාලය කැප කරගෙන මේ වගේ ලස්සන උපසිරැසියක් ලබා දුන්නාට බොහොමත්ම ස්තුතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.