Watch Trailer

Once Again (2018) Sinhala subtitles | පැසුණු පෙම… [සිංහල උපසිරසි]

කාලෙකට පස්සේ චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන මේ පැත්තට ගොඩ වුණා. 2018 වසරේදී නෙට්ෆ්ලික්ස් හරහා මුදාහැරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ කන්වල් සේති විසින්. Jalsa, Darlings වැනි චිත්‍රපටවලින් මෙන්ම Delhi Crimes 2 හරහා මේ වසරේදී ඔබ හමුවට පැමිණි ෂෙෆාලි ෂා සමඟ Talvar, Hichki, Sherni චිත්‍රපටවල රඟපෑ නී…

කාලෙකට පස්සේ චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන මේ පැත්තට ගොඩ වුණා. 2018 වසරේදී නෙට්ෆ්ලික්ස් හරහා මුදාහැරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ කන්වල් සේති විසින්. Jalsa, Darlings වැනි චිත්‍රපටවලින් මෙන්ම Delhi Crimes 2 හරහා මේ වසරේදී ඔබ හමුවට පැමිණි ෂෙෆාලි ෂා සමඟ Talvar, Hichki, Sherni චිත්‍රපටවල රඟපෑ නීරජ් කබි මෙහි ප්‍රධාන චරිත රංගනයෙන් දායක වී ඇත.

තාරා ෂෙට්ටි කියන්නේ වැඩිමහල් දරුවන් දෙදෙනෙකු සමඟ තනිවුණු වැන්දඹු මවක්, ඇය ළමයි දෙදෙනාගේ සහයෝගයෙන් කුඩා හෝටලයක් පවත්වාගෙන යන්නියක්. අමර් කුමාර් කියන්නේ බොලිවුඩ් සුපර් ස්ටාර් කෙනෙක්, ඔහුට ද දුවක් සිටිනවා, නමුත් ඔහු නීතියෙන් වෙන්වුන සැමියෙක්. මේ හුදකලා වුණු මැදි වයසේ පසුවුණු දෙදෙනා හැමදාම රෑ 10ට දුරකතනයෙන් කතා බස් කරනවා. මෙම සම්බන්ධය අසම්මත ද සම්මත ද යන්න තීරණය කරන්න නිර්ණායක ලියැවිලා තියෙන්නේ කොහෙද? ඉදිරිය ඔබට බාරයි.

ලොකු ලොකු පෙරළි නැති විවිධ හැල හැප්පීම්වලට හසුවන ආදරණීය කවියක් වගේ කතාවක්. නිවාඩු පාඩුවේ නරඹන්න. තවත් උපසිරැසියකින් හමුවන තුරු….

“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.

2,159 downloadsDownload Once-Again-2018.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

2,159 downloadsDownload Subtitles24 KB

13 comments

  1. Anonymous

    Thanks

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Supun Kaushalya

    සබ් එක ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ

  4. Anonymous

    Meka awilla tikak kalne. Part 2 ekatath denna plz. Eka nam aluth

  5. Madusanka Munasinghe

    Thanks

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Bandara

    Thanks sasitha Bro

  8. Kavi

    bohoma sthuthiyi saho

  9. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. සාරංග J ලියනගම

    Thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  13. Kanchana

    Thanks