කොහොමද යාළුවනේ මම අද ඔයාලට අරන් ආවෙ මේ ළඟදී Apple TV + ඔස්සේ streaming වුණු හොඳ රේටින්ග්ස් තියන ෆිල්ම් එකක්. ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Fisher Stevens විසින්. Justin Timberlake විසින් ප්‍රධාන චරිතය රඟදක්වන මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.3ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 74%ක අගයකුත් ලබ…

කොහොමද යාළුවනේ මම අද ඔයාලට අරන් ආවෙ මේ ළඟදී Apple TV + ඔස්සේ streaming වුණු හොඳ රේටින්ග්ස් තියන ෆිල්ම් එකක්.
ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Fisher Stevens විසින්. Justin Timberlake විසින් ප්‍රධාන චරිතය රඟදක්වන මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.3ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 74%ක අගයකුත් ලබාගන්න පුළුවන් වෙලා තියනවා.
කතාව ගෙතෙන්නේ තරුණ වයසේදීම වැරැද්දකට හසුව සිරගත වී තමාගේ ගමට පැමිණෙන එඩී පා(ල්)මර් නම් චරිතයක් වටාය. ගමට පැමිණීමෙන් පසු රස්සාවක්ද සොයාගත් මොහුට සැමී නම් දරුවෙකු හමුවෙනවා. මේ දරුවා එඩීගේ ජීවිතය වෙනස් කරන්නට සම්ත් වෙනවා. මම තවත් කතාව කියන්නේ නෑ ඔයාලම ගිහින් බලන්නකෝ.

Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,436 downloadsDownload Palmer-2021.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉනුක වින්දුජ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-04-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉනුක වින්දුජ
Subtitles
28 comments
Anonymous
Inuka Vinduja
මට මේක හම්බුනේ පරක්කු වෙලා ඒකයි ඊටත් මේක මගේ පළවෙනි එකනේ
Anonymous
එල එල සහෝ, අවුලක් නෑ
Nilush Angana
Sub ekata thanx
Anuhas
Thanks machan
Anonymous
පලමු උපසිරසියට සුබපැතුම් සහෝ
දිගටම අලුත් ෆිල්ම් කරමු
ජයAnonymous
ජය වේවා
සංජන චමෝද්
පළමු උපසිරැසියට
සුභ පැතුම්
සහෝ. 🤗
දිගටම සබ්
දෙමු සහෝ. 🤪
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Anonymous
පලවෙනි සබ එකට උණුසුම් සුබ පැතුම් මචෝ.
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් පවුලට.
ලිපිය තව ටිකක් දික් කරමු ඊළඟ සැරේ ;)ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
පුලුවනි නම් Coming 2 America - 2021 ෆිල්ම් එකට සබ් දෙන්න.
Neo
Congrats for 1st sub
Keep it up brother
Try to give new movies alwaysGihan
Thanks brother……….
Congrats for 1st sub
Podi request ekak, awurudu sathiye puluwn nm film tikak wadipura denna khomth gedra inna eke kammali neh ekai,mkow ara tv eke yana malakolam wadasatahan blnna appiriyaiAnonymous
ස්තුතියි උපසිරසියට සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!කවිඳු ජයවර්ධන
Drama categoryයෙ ෆිලුමක් අතාරින්නෙ කොහොමද.පලවෙනි සබට සුභ පැතුම් සහෝ.සිංහල සබ් එකටත් බොහොම ස්තුතියි..ජය..!!!
Ram
Adeh congrats kollo
Digtma sub krmu
Jaya wewaKevin
Congrats brother
Welcome to baiscope familyAnonymous
Jaya wewa
indika75
thanks..
එල්.සී. දමැල්
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා ඉනුක සහෝ!
ඉදිරි ලිපි ලියද්දි තව ටිකක් විස්තරාත්මකව ලියමු නේද? :)
දිගටම උපසිරස කිරීම සඳහා කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
ජය ✌Inuka Vinduja
Ok
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....!Lakshansilva18
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manohari
Bohoma sthuthi..Jaya wewa!
sasanka sathyajith
Thanks for the sub
Dewadithya
Thanks for Sub!
Advertisement
Oka kalin baluwa bn
Anyway thanks for sub