ඔන්න තවත් හොඳ ෆිලුමකට උපසිරසි අරගෙන ආවා. අපි කවුරුත් අඳුනන මක්කල් සෙල්වන් විජය් සේදුපතිගේ නවතම චිත්‍රපටය. පුරියාද පුදිර්. (නොතේරෙන ප්‍රහෙලිකාව). නවතම කිවුවට මේ මාසේ 28 වෙනිදා එයාගේ ඊළඟ ෆිලුමත් තිරගත වුණා. කරුප්පන්. ඉතින් ෆිලුමේ හොඳ කොපියක් ඇවිත් දවස් දෙකක් ඇතුළත ඔන්න උපසිරසිය අරගෙන ආවා. මේකට ඉංග්‍ර…

ඔන්න තවත් හොඳ ෆිලුමකට උපසිරසි අරගෙන ආවා. අපි කවුරුත් අඳුනන මක්කල් සෙල්වන් විජය් සේදුපතිගේ නවතම චිත්‍රපටය. පුරියාද පුදිර්. (නොතේරෙන ප්‍රහෙලිකාව). නවතම කිවුවට මේ මාසේ 28 වෙනිදා එයාගේ ඊළඟ ෆිලුමත් තිරගත වුණා. කරුප්පන්. ඉතින් ෆිලුමේ හොඳ කොපියක් ඇවිත් දවස් දෙකක් ඇතුළත ඔන්න උපසිරසිය අරගෙන ආවා. මේකට ඉංග්‍රිසි උපසිරසිත් නැහැ. ෆිලුම ආව ගමන් මට දන්වපු සඳුන් අයියාටත්, වෙන් කරලා දුන්න සිසිල සහෝටත් ස්තුතියි.
කිවුවත් වගේම ඉවර වෙනකල් තේරෙන්නෑ කුමක්ද සිදුවෙන්නේ කියලා. සිදුවෙන සෑම සිදුවීමක්ම කුතුහලය දනවන සුළුයි. ඔයාලා චිත්‍රපටය බැලුවොත් අවසාන විනාඩි දහයේ වෙන්නේ මොකද්ද කියලා අදහා ගත නොහැකි වෙයි. ඒ වගේම චිත්‍රපටයේ ඔබට නොතේරුණු බොහෝ ගැටළු වලට පිළිතුරුද ලැබෙයි. ඒක තමයි මේ ෆිලුමේ විශේෂත්වය. අනික් විශේෂත්වය තමයි මේ ෆිලුම හුදෙක් වාණිජමය ෆිලුමක් නෙවෙයි. සමාජයට ඉතාමත් හොඳ පණිවුඩයක් දෙන ෆිලුමක්. සයිබර් ක්‍රයිම් එකක් ගැන තමයි මේ ෆිලුම. කතාව කෙටියෙන්ම කිවුවොත්.., සේදුපති ආදරය කරන ගැහැණු ලමයාව (ගයාත්‍රි) සයිබර් ක්‍රයිම් එක්කට ලක් වෙනවා. කවුරුන් හෝ කෙනෙකු ඇයව ෆලෝ කරමින් ඇගේ ඡායාරූප, වීඩියෝ ආදිය නිර්නාමික අයුරින් සේදුපතිගේ ජංගම දුරකථනයට එවනවා. මේ සිදුවීමෙන් කලබල වුණු සේදුපති මේ පුද්ගලයා කවුදැයි යන්න සෙවීමට පටන් ගන්නවා. නමුත් සැබෑ කතාව ඕක නෙවෙයි. ඔය ලොකු කතාවක පොඩි නූල් කෑල්ලක්. මේ කතාවේ සුල-මුල දැනගැනීම ඔබට බාරයි. මම නැවතත් කියනවා..අවසාන විනාඩි දහය වෙනතුරු ඔබට මෙහි සිදුවෙන කිසි දෙයක් නොතේරේවි. ඒක තමයි පුරියාද පුදිර් (නොතේරෙන ප්‍රහේලිකාව) !
කියන්න තරම් අඩුපාඩුවක් නැහැ. මෙය රූගත කරලා තියෙන්නේ නම් අවුරුදු තුනකට වගේ කලින්. ඒ නිසා ටිකක් පරණ ෆිලුමක් බලනවා වගේ දැනෙයි. හැබැයි සේදුපති ටිකක් කඩවසම්ව ඉන්නවා. සංගීතය නම් සුපිරියි. වික්‍රම් වේදා එකට මියුසික් කරපු රාම්. සී. එස් තමයි මේකටත් සංගීතය සපයලා තියෙන්නේ. ඒ වගේම සේදුපතිගේ මාස් ෆිලුම නඩුවුල කොන්ජම් පක්කත්ත කානෝම් චිත්‍රපටයේ රඟපෑ ගයාත්‍රි තමයි මේකෙත් ප්‍රධාන නිළිය. මේ චිත්‍රපටිය අපට කියා දෙන පාඩම තමයි අන් අයගේ පුද්ගලිකත්වයට හානි වෙන වීඩියෝ දර්ශන කවදාවත් අපේ ජංගම දුරකථන වල තියා ගන්න එපා කියන එක. ඉතින්..ඔබ සියලු දෙනාට ෆිලුම බලන්න ආරාධනා කරන ගමන්..විශාල්ගේ තුප්පරිවාලන් ෆිලුමෙන් නැවත හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා වලංගු වේ.
14,015 downloadsDownload Puriyatha-Puthir-2017-1.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-10-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
55 comments
Mithun
madura
අනේ ලින්ක් එක හොයාගන්න බැරෝ ????
Mithun
Supiri wagee film eka nmmmmmmmm
Chanaka Hasitha Naveendra
link eka dendoo
Silent$
Thhxxxxxxxxxxx
kumara
බොහෝම ස්තූතියි සහෝ සබට. සේදුපති නම් ඉතිං කොරම තමා. ඉන්දෘජිත් මලයගෙ සබක් නම් ඉතිං එලම තමා . ගොඩාක් පිං.
rangika Kariyawasam
බෝම ස්තුතීයි සබි එකට සහෝ. සබ එනකමි මග බලන් හිටියෙ.ජය හෝ....
kanthaDLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිළ චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.yukthi sudheera
පට්ට පට පට.....
KGM
ELA
Suresh Madawa
මෙන්න මෙතනින් ගන්නත් පුළුවන් :) openload.co/f/zhebtAussNM
Dedunu
ස්තුතියි..
උපසිරැසියට...
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Kaushan_P_Herath
මුගේ පිලුමක් නම් මිස් කරන් බෑනේ.සබට තෑන්ක්ස් බොක්ක
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Naveen Lakshan NL
Thank You sub ekata
Ayesh Danu Dissanayaka
උපසිරැසියට බෝහොම ස්තුතියි සහෝ
Thisal Lakpura
ස්තුතියි
විමා
ෆිලුම සේතුපතිගේනම් සබ ඉන්ද්‍රජිත්ගේනම් ආයේ මොනාද ගින්දර වගේ තමා :D
Mahesh
Sub ekata thanx
Shehan
Suppa film eka.. thanks subata.
Grand masti 2016 ekatah suba dennako plsindika jayarathna
magnet:?xt=urn:btih:C5C0E040715161A5A70ADA8F827557F37846B856
me url link eka torrent wala add url ekata ghilla copy karala paste karala ok karanna.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Isuru
Thanks supiri film ekak
Supun Dilshan
thanx bro.....patta wdk
pubba
sub ekata thanx ro
Kasun Widusha
Tnx mchoo
Prabash
Thanks brother sub ekata.vishalge filuma enakal thama api me balan inne.ikmanin denna hode.meakath dan baanava.b.s.
Lasantha Chandimal
ස්තූතියි....
oshanda
Sub ekata thanx..
sumed
sub ekata thanks bro..good luck
chathura
good luck bro.thank you!
Joels
Vivegam eke sub dennako ikmanata
Mithun
හිතට දැනුන ගොඩක් ෆිල්ම් එක. හිතාගන්න බැරි උනා අන්තිම වෙනකල්ම මොකද වෙන්නෙ කියල .මාරම ස්ටොරි එක. දෙයක් හිතන්න පුළුවන් සිරාම ෆිල්ම්
Mithun
සබ් එක නම් හරියට ලග ඉදම් කතාවෙනව වගෙ දැනෙනම ලියනව නේ..
Thilina Chamara
සුපිරි ෆිල්ම් එකක්,බොහොම ස්තූතීයි...
Gayan
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
ravindu
Ela bro
shasith sandaruwan
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ උපසිරැසියට...
සේදුපති නම් ඉන්ද්‍රජිත් තමයි. :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Chami.S
Thanks..
kavishka
sub ekata thanks bro
nothinge LIE movie ekatath sub eka karahanko english sub nam avith ne honda kopiyak thiye pairate ekaරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
asitha
mewa nam balanwa
thanksMalan Madhushan
සබ් එකට තෑන්ක්ස්,
ජය වේවා,,,kasun sandaruwan
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)pasindu
බෝම ස්තුතීයි සබි එකට සහෝ. සබ එනකමි මග බලන් හිටියෙ.ජය හෝ….
Pawan Shamika
Ela mchn
Supiri filumakPawan Shamika
Mchn Spider tamil film 1tath sub ona
Jayawewa!!!!!!!!malith
Ela ela
Gandhaka Indrajith
Thanks for the subtitle
Madushanka
thank u
kodagoda
tnx lot sahoo subata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

හම්මෙ එල්ලිලා වැල දාගන්න තරම් සතුටුයි ............ විජය සෙතුපති........ දැනටමත් බැවෙන්න දාල ඉවරයි කතා නැ.. ෆිල්ම් එක වගේම සබ් එක ඔයාම දුන්න නිසා ගොඩක් සතුටුයි ගොඩක් ස්තුතියි .
කියන්න ඔනෙ දෙයක්. මෙකට කලින් ගෙනාපු ටැමිල් ෆිල්ම් එක ගැන නම් මට කියන්න වචන නැ එක නම් සුපිරිම ස්ටොරි එක..
දිගටම දෙන්න සහෝ ෆිල්ම් ඔබට ජය....