මෙන්න තියෙනව හයවෙනි චිත්‍රපටය.හැරිස්ගෙ පොලිස් බලප්‍රදේශයේ අපරාධ රැල්ල ඉහල ගිහින්. මේක නගරාධිපතිවරයාට ලොකු ප්‍රශ්නයක්. කොමිෂනර් හර්ට්ස් ටත් මේකෙන් ගැලවිමක් නෑ. වතාවක් හැරිස් මුර කරගෙන ඉන්නකොටම සාප්පුවක් කඩනව. නගරාධිපතිතුමා තමා තීරණය කරන්නෙ මේ වැඩේට ලසාර්ඩ්ගෙන් උදවු ගන්න. හිතේ කිසි කහටක් නැති ලසාර්ඩ්…

මෙන්න තියෙනව හයවෙනි චිත්‍රපටය.හැරිස්ගෙ පොලිස් බලප්‍රදේශයේ අපරාධ රැල්ල ඉහල ගිහින්. මේක නගරාධිපතිවරයාට ලොකු ප්‍රශ්නයක්. කොමිෂනර් හර්ට්ස් ටත් මේකෙන් ගැලවිමක් නෑ. වතාවක් හැරිස් මුර කරගෙන ඉන්නකොටම සාප්පුවක් කඩනව. නගරාධිපතිතුමා තමා තීරණය කරන්නෙ මේ වැඩේට ලසාර්ඩ්ගෙන් උදවු ගන්න. හිතේ කිසි කහටක් නැති ලසාර්ඩ් මේකට එක පයින් කැමති වෙනව. ලසාර්ඩ්ගෙත් ඉන්න් කට්ටිය ගැන දන්නවනෙ, පොලිසියටත් ගිනි තියල තමා පලවෙනි දවසෙ වැඩ පටන් ගන්නෙ.
මේ මංකොල්ලකෑම් කරන්නෙ කුලියට ගත්ත කට්ටියක් බැංකුව මංකොල්ල කාපු දවසෙ දැනගන්නව. පස්සෙ උත්සහය මේකෙ මහමොලකාරය කවුද කියල හොයාගන්න එක. ප්‍රදර්ශනයකට ගේන දියමන්තියක් තමා ඊලඟ ඉලක්කය. මේක ගැන සැක අරන කට්ටිය උගුලක් අටවනව. ඒත් ඇතුලෙන් මේ හොරුන්ට කවුරුහරි ඔත්තු සපයනව. ඒකෙන් හොරු දියමන්තියත් අරගෙන පොලිසියෙනුත් බේරිලා යනව.
මංකොල්ලවල රටාව බලපුවම තියෙන සමාන කමක් නිසා මෙයාක එක රත්තරං බඩු සාප්පුවක් ලඟ මුර කරනව. මේක දන්නෙ ලසාර්ඩ්ගෙ කට්ටිය විතරයි. සාප්පුව කඩනව විතරක් නෙමේ හැරිස් ගෙ ගොන්කම් නිසා මංකොල්ල කාරයො අල්ලගන්න ඔන්න මෙන්න තියෙද්දි පැනගන්නව. මේකෙදි මංකොල්ල කාරයො දෙනගන්නව ලසාර්ඩ්ව අයින් නොකෙරුවොත් වැඩ වරදිනව කියල. ඒ නිසා ඇතුලෙන් ඔත්තු සපයන්නෙ ලසාර්ඩ් කියල ඔප්පු වෙන්න මංකොල්ලකාරයො වැඩ සලසවනව. ලසාර්ඩ්ගෙ වැඩ තහනම් කරනව. කණ්ඩායමේ වැඩත් නවත්තනව.
කන්ඩායමේ කට්ටිය ලසාර්ඩ් නිවැරදියි කියල දන්න නිසා වැඩ තහනම් කරල තියෙද්දි උනත් ලසාර්ඩ්ව බේරන්න පරීක්ෂණය දිගටම කරගෙන යනව. එතනදි හොයාගන්නව හැම මංකොල්ලයක්ම වෙන්නෙ යෝජිත නව දුම්රිය මර්ගය අවට කියල. දේපල මිල පහල වට්ටල ඒව මිලදීගෙන දුම්රිය මාර්ගයි ඉදිකලාට පස්සෙ ඒව වැඩි මිලට විකිණීම ඉලක්ක කරගෙන මේ හැම අපරාධයක්ම කරවන්නෙ. දැනට මේ දේපල මිලදීගත් පුද්ගලයා පසුපස එලවාගෙන එනකොට ඔහු ඇතුල්වෙන්නෙ පොලිස් කමිෂනර්ගෙ ඔෆිස් එකට.
ඒත් ඔෆිස් එකේ කමිෂනර් ඇරෙන්න වෙන කවුරුත් නෑ. කට්ටිය ආපහු හැරෙනකොටම දොරෙන් තවත් කමිෂනර් කෙනෙක් ඇතුලට එනකොට තමා වැඩේ තේරෙන්නෙ. මොලකාරය කවුද කියල දැනගන්න චිත්‍රපටය බලන්නම ඕන. කවුද කියල දැනගන්නකොට හැරිස්ටනම් කට උත්තරත් නෑ. yify torrent එකේ චිත්‍රපටය තියෙනව.
Police Academy 2: Their First Assignment (1985)
Police Academy 3: Back in Training (1986)
Police Academy 4: Citizens on Patrol (1987)
Police Academy 5: Assignment: Miami Beach (1988)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි YIFY පිටපත සඳහා වලංගු වේ.
422 downloadsDownload Police-Academy-6-1989.Baiscopelk.com_.rar26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
6 comments
Kulanjana Maduranga
දිනේෂ් අකලංක
නියමය සහෝ...සබ් එකට බොහොම ස්තුතියි ජයවේවා!!!
ishaan
තව 1යි තව 1යි :D
amila
machan uba dana sub ekata hariya copiyat dahan ban YIFY evata sub galapenna
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
silent$
Sub set wen ne bn ekakawath
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……