මේ අරගෙන එන්නෙ Netflix වලින් 2022 වසරේ මුල් කාර්තුවේදී නිකුත් කරපු හොදම චිත්‍රපට වලින් එකක් අරගෙන. ඕනම කෙනෙක් ආසාවෙන් බලන චිත්‍රපට වර්ගීකරණයක් තමයි ටයිම්-ට්‍රැවල් එහෙම නැත්තම් දන්නා සිංහලෙන් කියනවා නම් කාල තරණය අලලා නිර්මාණය වුන චිත්‍රපටයක්. නමුත් අර කලින් කිව්වා වගේ මේක හොදම චිත්‍රපටයක් කිව්වොත් න…

මේ අරගෙන එන්නෙ Netflix වලින් 2022 වසරේ මුල් කාර්තුවේදී නිකුත් කරපු හොදම චිත්‍රපට වලින් එකක් අරගෙන. ඕනම කෙනෙක් ආසාවෙන් බලන චිත්‍රපට වර්ගීකරණයක් තමයි ටයිම්-ට්‍රැවල් එහෙම නැත්තම් දන්නා සිංහලෙන් කියනවා නම් කාල තරණය අලලා නිර්මාණය වුන චිත්‍රපටයක්. නමුත් අර කලින් කිව්වා වගේ මේක හොදම චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.
IMDb දර්ශකයෙ 6.9/10 ක අගයක් වගේම Rotten Tomatoes තුල 70%ක ඉහල ප්‍රතිශතයක් ලබාගන්න මේ චිත්‍රපටයට අවස්ථාව ලැබෙනවා. මේ චිත්‍රපටය මාර්තු 11’වැනිදා Netflix ඔස්සෙ නිකුත් වෙන්න. රංගනයෙන් සම්බන්ධ වුන ප්‍රධාන මුහුණු ටික අතරේ Ryan Reynolds, Mark Ruffalo දෙන්නා වගේම Jennifer Garner, Walker Scobell, Catherine Keener, Zoe Saldaña ඇතුළු තවත් බොහොමයක් රංගන ශිල්පින් සම්බන්ධ වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙන්නෙ Night at the Museum, Real Steel, Free Guy වැනි ආදරණිය සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කල හා මේ වනවිටත් මූලික නිර්මාණ කටයුතුවල තියෙන Deadpool 3 චිත්‍රපටයෙ අධ්‍යක්ෂණයට එකතු වූ ‘Shawn Levy’ විසින්.
කැමතිද කාල තරණය කරන්න?
මොකො නැත්තේ? ඕනම කෙනෙක් කැමතියි.
ඒත් මොනවා කියලා කරන්නද?
ඒක එක එක්කෙනාට අනුව වෙනස් වෙන්න පුලුවන්.
සමහරු තමන්ගෙ පුංචි කාලේ මුණගැහෙන්න කැමති ඇති
අම්මා තාත්තා ලග නැති ඒ අයව මුණගැහෙන්න කැමති ඇති.
වෙච්ච වැරදි නිවැරදි කරන්න තවත් අය කැමති ඇති.
ඒත් මේකෙත් හොද සහ නරක කියලා දෙපැත්තක් තියෙනවා.
අන්න ඒක සමහරුන්ට තේරුම් ගන්න බැරි වේවි,
හිතන්නෙ තමන් ගැන විතරක් නම්.
නමින් The Adam Project නොහොත් ඇඩම් ව්‍යාපෘතිය කියන මේ චිත්‍රපටයත් ඔය කියපු සංකල්පය ඇසුරින් නිර්මාණය වෙන්නෙ. මේක සාමාන්‍ය කාල තරණය කරන චිත්‍රපටයකින් වෙනස් වෙන්නෙ ක්‍රියාදාම ටිකක් වැඩියෙන් එකතු කරලා තියෙන නිසා.
එතකොට චිත්‍රපටයෙ කතාව?
ඒක ගැන නොකියන තරමට හුගාක් හොදයි. මොකද පැය 01 හා විනාඩි 36ක කාලයකින් සාමාන්‍ය කාල තරණයට එහා ගිය හුගක් සංවේදී කතාවක් චිත්‍රපටය ඇතුලෙ අන්තර්ගත කරන්න Warrior, See, The Maze Runner වැනි අති සාර්ථක නිර්මාණ රචනා කරපු Jonathan Tropper, T.S. Nowlin, Jennifer Flackett, Mark Levin මේ අපූරු රචකයින් හතර දෙනාට හැකියාව ලැබිලා තියෙනවා.
මේක මම බාරගෙන හිටිය චිත්‍රපටයක් නොවුනත්, රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ චිත්‍රපටය මට ලබාදුන්න රවිදු මල්ලිටත් ස්තුති කරන ගමන් සමුගන්නෙ චිත්‍රපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්මයි. ආයෙත් දවසක හමුවෙමු!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
43,602 downloadsDownload The-Adam-Project-2022.zip112 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #2022
- #Alex Mallari Jr.
- #Braxton Bjerken
- #Catherine Keener
- #Jennifer Garner
- #Mark Ruffalo
- #Must Watch
- #Offbeat
- #Ryan Reynolds
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Walker Scobell
- #You Decide
- #Zoe Saldana
- #චාමර සම්පත්
- #සබ්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
54 comments
ජනි
ayoma
download karaganne kohomada.. dan biscopedownload pissuwak wage wela mukuthma na
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
සා වෑව්
Gihan
Thanks for Sub
Kushan
Sub akta thanks
Amila
උපසිරසියට බොහෝම ස්තූතියි
Anonymous
බුදු සරණයි
Sahan Gayantha
thanks a lot saho sub ekata
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!PSA site eke honda aluth films thiyanawa.
Ewatath sub denna pls...Nilush Angana
Sub ekata thanx
Anonymous
Thank you
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Pasindu Madumal
සබට තුති අයියේ ❤️ ජය ✌
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
bavindu bandaranayake
thanks bn sub ekta.
Anonymous
Thanks for sub
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
රොෂාන් ශමීර ජයසිංහ
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ...
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
lakshan
thanks ........................
Pramukmili
Thanx bro...........
කුෂා
තෑන්ක්ස් සහෝ.. ❤️❤️
Matheesha
The last kingdom seoson 5 one ikmanatama
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි...
Darshana pethum
Thanks brother
Sandaruwan
ස්තූතියි සහෝ...
Sandaruwan
ගොඩක් ස්තූතියි සහෝ...
Sandaruwan
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට....
Anonymous
Thanks Brother
BiLla GaMiNg
ඒ කොල්ලො Rick and Morty සීරිස් එකේ සබත් දාහම්කො... සුපිරියක් වෙයි!
A.R Gamage
Thanks for the Sub
Teshan
Thanks beohhh..
dasun
thanks
Bruce
Thans sub ekat,. Jayawewa
Dineth Thathsara
සබ් එකට ජය වේවා ❤️❤️
Space Force series එකට සබ් දාන්නකෝBimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Malith samarawickrama
Thanks saho sub ekata
Lakshansilva18
thanks for subtitles
chanaka.n.k
thanks ..........bro
Anonymous
Thankyou
Dewadithya
Thanks for Sub!
Darkmoon
supiri bm
Anonymous
ස්තූතියි
IMa
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Dhananjaya Gamage
සුපිරි !!!!!!!!!!!!!!!
Maduranga
Thanks for sub
viraj
thanks........
Udara Damith
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මමයි මුලින්ම ගත්තෙ.බලලාම කියන්නම් හොදද කියලා