මේ මගේ උපසිරැසි දිවියේ වැදගත් සංධිස්ථානයක් සටහන් වෙන ලිපියක්. කෙටියෙන්ම කියනවනම් මේ මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණය හෙවත් උපසිරැසි අර්ධශතකය. ඒකත් නිකන්ම එකක් නෙවෙයි දෛවයකින් වගේ ඒ චිත්‍රපටිය හැමෝම බලාගෙන ඉඳපු පට්ටම එකක්. චිත්‍රපටිය ගැන කියන්න කලින් පඳුරවටේට තළලා ඉන්නම්කෝ. 😛 2009 ජූනි 26 වෙනිදා මම මගේ…

මේ මගේ උපසිරැසි දිවියේ වැදගත් සංධිස්ථානයක් සටහන් වෙන ලිපියක්. කෙටියෙන්ම කියනවනම් මේ මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණය හෙවත් උපසිරැසි අර්ධශතකය. ඒකත් නිකන්ම එකක් නෙවෙයි දෛවයකින් වගේ ඒ චිත්‍රපටිය හැමෝම බලාගෙන ඉඳපු පට්ටම එකක්. චිත්‍රපටිය ගැන කියන්න කලින් පඳුරවටේට තළලා ඉන්නම්කෝ. 😛 2009 ජූනි 26 වෙනිදා මම මගේ පළවෙනි උපසිරැසිය බයිස්කෝප් සිංහලෙන් අඩවියට දුන්න දවසේ ඉඳන් අද වෙනකම් මෙච්චර දුරක් මට එන්න ලැබීමේ ගෞරවය ලැබෙන්න ඕනා ඔයාලටමයි. කෙටියෙන් හරි කමෙන්ට් එකකින් ලැබුණු දිරිගැන්වීම නොවෙන්නට මම මෙච්චර දුරක් ඒම ඇත්තෙන්ම හීනයක්. මේ ගමනට අත්වැලක් වෙච්ච පොතේගුරා, වාසල, විකියා, උදා, සරදියෙල් ගොයියා වගේම ඔබ සියලු දෙනාටමත් මම හිස නමා ආචාර කරනවා. මේ ගමනේදී මා හා ඇඩ්මින් වරුන් අතර පවා යම් යම් මත ගැටුම් ඇතිවුණත් ඒ සියල්ල මතවාදීමය ගැටුම් වලට පමණක් සීමා කරගන්න අපි සමත් වුණා. එහෙම නැතුව ඉතින් කන්න දීපු අත හපා කන්න තරම් අපි පහත් මට්ටමට වැටෙන්න හොඳ නැහැනේ. 😀
හොඳයි එහෙනම් අපි චිත්‍රපටියට දිහාවට හැරෙමු. මාවල් චිත්‍රකතා අනුව හැදෙන මේ චිත්‍රපටියට එන්න මඟ පෙන්වන්න වගේ තවත් චිත්‍රපට රැසක් පසුගිය අවුරුදු වල තිරගත වුණා ඔයාලට මතක ඇති. ඒ අතරට Iron man, Iron man 2, Captain America, Thor, The Incredible Hulk, වගේ චිත්‍රපටි ගන්න පුළුවන්. මේ කතාවෙදී ඒ හැමෝම එක කණ්ඩායමක් විදියට ලෝක තර්ජනයකට එරෙහිව නැඟීසිටීම තමා පෙන්වන්නෙ. එක කණ්ඩායමක් කිව්වට ඒක හදාගන්න සෑහෙන අමාරුවක් වෙනවා. තොර් ගේ සහෝදරයායයි කලින් හිතාගෙන හිටපු ලොකී තමුන්ව පිටුවහල් කිරීමේ පලිය පෘතුවියෙන් ගන්න තීරණය කරනවා. ඒ වගේම එයා පිටසක්වල ලෝකයකින් හමුදාවක් ගේන්න සැලසුම් කරනවා. වැඩියෙ කියන්න ඕනා නෑ. බාලම බලන්න. කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.
ප.ලි. විශේෂ ස්තූතිය චරිත පොල්ගස්දෙණිය සහෝට. 😉

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
86,552 downloadsDownload The.Avengers.2012-new.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
- #2012
- #Chris Evans
- #Chris Hemsworth
- #Clark Gregg
- #Cobie Smulders
- #Editor's Pick
- #Gwyneth Paltrow
- #Jeremy Renner
- #Joss Whedon
- #Mark Ruffalo
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Robert Downey Jr.
- #Samuel L. Jackson
- #Scarlett Johansson
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Tom Hiddleston
- #රොයිලි ප්‍රනාන්දු
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
498 comments
poornarm
nishanthaks
thanks so mach.baiscope.
FunnyMan
TY
නිලන්ත [Rumesh Nilantha Jayayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
jack
patta macho unu unu film ekak 50 sub ekata suba pathanawa digata wede karagena yanna
සුරංග
බොහොම ස්තුති
ඔන්න මම උණු උණුවෙම ගත්තාඅසංක
අඩේ පට්ට ආ... මේක නම් කියන්න දෙයක් නෑ සුපිරිම තමා රෝයිලිගේ 50 හට මගේ සුබාසිරී ජය වේවා බයිස්කෝප් :)
චරිත පොල්ගස්දෙණිය
නියමයි අද මම පළවෙනියා ............... :D
ආයේ ඉතින් සුපිරි ෆිල්ම් එකක් සුපිරි කෙනෙක්නේ දීලා තියෙන්නෙත්.අයෙත් ඉතින් දෙකක් නෑ රෑම ෆිල්ම් එකත් බාන්න ඕනි .. :)
2012 වසරේ ආපු සුපිරිම ෆිල්ම් එක පට්ට පට්ට හැමෝටම කලින් ආව ගමන් බයිස්කෝප් එකෙන් දීලා ............. :)
ජයවේවා බයිස්කෝප්........චරිත පොල්ගස්දෙණිය
අය්යෝ තුන්වෙනියා නේ........... :(
krokz
thanks sahoo.. :) u are soo quick
nishanthaks
oama idiri gamanata suba pathanawa.ok
Supun Perera
thanks a lot :)
wall e
ඉස්තූතියි මචං රොයිලි ඔයාගේ සබ් එක ගැන කියන්න දෙයක් නෑ නේ. මේක ලොවෙත් එනකම් බලාගෙන උන්නු එකක් සුපිරි බයිස්කෝප් වැජබේවා !!!!!!
චතුවා
හම්මේ මේකේ හොඳ කොපියක් හොය හොයාමයි හිටියේ.. බොහෝම ස්තූතයි.. :D
රංග
පට්ට කියන්න දෙයක් නෑ වැඩේ සුපිරි ඔන්න රෑම බාන්න දානවා ලොවෙත් රෝයිලිගේ සබ් කියන්නේ ලොවෙත් නෑ තවත් සබ් දෙන්න වාසනාව ශක්තිය ලැබේවා
kalinga
මැක්සා මචං 50 ට සුභ පතනවා 100 ත් සම්පුර්ණ කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා චිරං ජයතු බයිස්කෝප්
ඩෙගා.....
පට්ට පටප ට පටපටපටපටපටප........... 500 දක්වා යන්න මගෙන් සුභ පැතුම්.
naleen
අඩෝ. ද්ද්ද්ද්ද්ඩ් අද හවස නේ ආවේ යකඩෝ උබලව අදහන්න ඕනේ මේක එනකම් බුදු අම්මෝ හිටපු කාලයක් පින් දෙනවා නැති වෙන්න රෝය්ලි සහොටත් සුභ පතනවා
Raji
congratulations saho... elama kiri... thanks a lot for tha sinhala subtitle..
lanka
maxxxa thanks sahola unu unu wenma dunn akata.baiscope all the best
සිංහලයා
කියන්න දෙයක් නෑ උපරිමයි වැඩේ රොයිලිට සුභ පතනවා..ඔය එක එක කතා ගණන් ගන්න එපා.1000 පොස්ට් එකේ දාලා තිබුනා වගේ අපිට මුල මතකයි මචන්ලා..උබලත් එක්කයි අපි හැමදා. ජයම වේවා බයිස්කෝප්!!
සරදියල්
සුබ පැතුම් මචන්. තාම වෙලාව තියෙනවනම් ඉස්සර වගේ උබත් එක්ක එකතුවෙලා සබ් හදන්න තිබ්බම් කියල හිතෙනව :)
siraj priyantha
sub eka gaththa deepu welema.film eka ikmanin bagena balanna ona.thanks for sub.......................
sanaka
pattai kollne supiri wadak....
elakiri
සුපිරි මචෝ ඇත්තටම 2012 ආව සුපිරිම ෆිල්ම් එක මේක.බොහොම පින් ආව ගමන් සබ් දුන්න එක රොයිලි සහෝට සබ් 1000 ක් දාන්න ශක්තිය ලැබෙන්න කියලා පතනවා!
එල///කිරි ///chandana
i.am...first...onnner.....
f_live
සුපිරි සහෝ මේක නම් කියන්න දෙයක් නෑ එල එල එල එල එල ජය වේවා
gani01
Thanks machoo.
Chamli
සුභ පැතුම් රොයිලි.. සබ් එකටත් බොහොම ස්තුතියි.
ජය වේවා..!Isuru dimantha
බොහොම ස්තුතියි 2012 වසරෙ හොඩම ෆිල්ම් එකකට මෙච්චර ඉක්මනට උපසිරසි දුන්නට.............. මගෙන් සුබ පෑතුම් 50 වෙනි උපසිරෑසියට..........ඔහොම යන් ජයවෙවා baiscope!!!!!!!!!!!
pathum
thanks supiri 50 ta suba pathum
samaith4
පට්ට පට පට :) :)
1000 උපසිරස දෙන්න ශක්තිය ලැබේවා සොයුරනි
මේ මහගු කාර්යය තවත් කිරීමට වාසනාව ලැබේවාචතුරබුද්ධි
බොහොම ස්තුතියි රොයිලි සහෝ... ඒ වගේම 50 වෙනි උපසිරසියට සුභ පතනවා. ලංකාවේ ජාතික වීරයෙක් වගේ ෆිල්ම් බලන පොඩි එකත් දන්නවා රොයිලි කියන නම... බලාගෙන ගියාම එහෙම කියන්න බැරි කමකුත් නෑ. මුලින්ම තනියම සිංහල සබ් එකක් හැදුවේ රොයිලි අයියනේ... හොක් හොක්.
Niki
Yeeeeeeah......... I love this movie............
-HacKrisH-
බාලා ඉවරයි. කමෙන්ට් එකක් නොදා යන්න බෑ. ෆිල්ම් එක ආපූ ගමන්ම සබ් දුන්නට තෑන්ක්ස්.
Rumesh
Awesome Movie
chamath cafe
රොයිලි අයියගේ සබ් ගැන කියන්න දෙයක් නෑ ඉතින්
දැන් නම් ඔන්න බානවා අද රෑම බලන්න හිතෙනවා බාන්න තමා වෙලාව යන්නේ බලනකම් ඉන්න බෑ ...damith
supiri saho royli wadey patttai api oyalath aakka samada.....
Kanishka
සුබ පැතුම් රොයිලි...!!!
didula
isthuthi saho 50 weni sub akata thanks ;-)
Lakshitha Madusanka
Thankz Bro...
gayan
maxxa thnzzzz lot baiscop u r awsome
එරංග
මචෝ මේක නම සුපිරි වැඩක් කියන්න වචන නෑ සුපිරි මගෙන් රෝයිලිගේ අර්ධ ශතකයට සුභ පැතුම්!!!!
චිරං ජයතු බයිස්කෝප්
උදාර
අඩේ මේ මහා රෑ වෙලත් කමෙන්ට් මෙච්චර ලොවෙත් නෑ ඉතින් 2012 ආව සුපිරිම ෆිල්ම් එකනේ ඇත්ත ඇත්ත රොයිලි නම් අදහන්න වටිනවා.
kulathuna
ela,,,machann...niyama,,wedak,,mama,,tama,,bagathe,,ne,,..eth...good..work...
mahare
supiri supiri supiri thnzzzz lot sahola
කැළුම්
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මෙන්න බයිස්කෝප් මේක නම් කොලුවෝ රජ වැඩක් 50 ට දීලා තියෙන්නේ රාජම බඩුවක් නේ තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා පතනවා හදවතින්ම.ඒ වගේම සතුටයි මචං මේ කරන දේ ගැන ඇත්තටම..මේ ෆෝන් එකට මැසේජ් එන එක නම් පට්ට ආ. මම දැන් ඇක්ටිව් කර ගත්තා ජය.දැන් නේ බොලව් බයිස්කෝප් එකට අලුත් අලුත් දේ එකතු වෙන්නේ ..ඔහොම තමා හොද කල දසාව ලැබුනම .
චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන් !!!!
akila
thanks alot for the subs bro
rusuru | රුසිරු
ඉස්තූතියි මචං පට්ට ෆිල්ම් එකක් දැන් නිදා ගන්නවා බාන්න දාලා
chathura
thnxxx maxxa
quik
thnxxxxxxxxxxxxxxx macho gr888888888
Amila
Elama ela kiri wadak.... thanks bro
Lakith
what a speed thanks saho thanks so much
LasithaUK
හිහී.. ඉදලා ඉදලා අපි බලන්න පෙරුම් පුරන් හිටපු පට්ටම බයිස්කෝප් එකටම ගේම දුන්නා නේ....
එළ එළ රජෝ...
කොරන් යන වැඩේට මගෙන් සුභාශිංසන ඕං ආයුබොවන්..Wish U All the best Bro..
Nice Work you're doing here and I appreciate that.
Best Of Luck..
For whole TeaM of Baiscopelk...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Well Well Well Film 1 dala peya 24k yanna kalin Sub 1 dala neda?
Elaz....!
Banna demma Thankz saho