බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරගෙනයි මම අද බයිස්කෝප් ඒකට ගොඩ වදින්නේ. Comedy | Crime | Thriller කියන වර්ග වලට තමයි දාලා තියෙන්නේ. නිකුත් උණේ නම් පසුගිය සැප්තැම්බර් 13 වැනිදා. අධ්යක්ෂණ සහ කතාව ලියලා තියෙන්නෙත් Luc Besson. Taken, Taken 2 සහ ලබන වසරේ එන්න තියෙන Taken 3 එකත් මෙයාගේ වැඩක් තමයි. Transporte…
බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරගෙනයි මම අද බයිස්කෝප් ඒකට ගොඩ වදින්නේ. Comedy | Crime | Thriller කියන වර්ග වලට තමයි දාලා තියෙන්නේ. නිකුත් උණේ නම් පසුගිය සැප්තැම්බර් 13 වැනිදා. අධ්යක්ෂණ සහ කතාව ලියලා තියෙන්නෙත් Luc Besson. Taken, Taken 2 සහ ලබන වසරේ එන්න තියෙන Taken 3 එකත් මෙයාගේ වැඩක් තමයි. Transporter චිත්රපට මාලාවත් මෙයා තමයි කරලා තියෙන්නේ, ඒ විතරක් නෙමේ තවත් ෆිල්ම් විශාල ගානක් තියෙනවා. දිනා ගෙන ඇති සම්මාන ගණනත් එමටයි.ඒ කියන්නේ සුපිරිම වැඩකාරයෙක් තමයි. ඒ කියන්නේ මේ ෆිල්ම් එකත් බලන්නම වෙනවා නේද??
හරි කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, ජිඔවානි මන්සොනි (ෆ්රෙඩ්) කියන්නේ මේ පවුලේ ආඩම්බරකාර තාත්තා ඕන්, මැගී තමයි බිහිසුණු අම්මා.. වංචාකාරී පුතා තමයි වොරන් කියන්නේ.. අන්තිමට සරාගී දෝණි තමයි බෙල් කියන්නේ. ෆ්රෙඩ් කියන්නේ කලින් මාෆියා කල්ලියක ලොක්කෙක්. දැන් මේ පවුලම යටත් වෙලා ඉන්නේ. මෙයාලාගෙන් අනෙක් සාමාජිකයන් ගැන ඔත්තු ලබා ගන්න ඕනේ නිසා සාක්ෂිකරු ආරක්ෂා කර ගැනීමේ වැඩසටහනකට CIA එක විසින් යටත් කරලා තියෙන්නේ. මේ පවුලම ප්රංශයේ නිහඬ නගරයක පදිංචි කරවනවා. මෙයාලා කට්ටිය ගැන බලාගන්නේ නියෝජිත ස්ටෑන්ඩ්ෆීල්ඩ්.
හිරේ ඉන්න දොන් ලුකෙසි කියන කෙනා මේ පවුල පස්සේ පන්නනවා. නමුත් හොයා ගන්න එක ලේසි වෙන්නේ නැහැ. මොකද මේ පවුල වැඩි කාලයක් එක තැන ඉන්නේ නැති නිසා. කොහොම හරි ළමයි දෙන්න අළුත් පාසලකටත් යනවා. කෙල්ලයි කොල්ලයි අම්මා තාත්තා වගේම තමයි.. ටික දවසක් යනකොට මේ දෙන්න ඉස්කෝලෙම අල්ලා ගන්නවා. මෙයාලා ඇමෙරිකානුවෝ නිසා අනිත් අයගේ වැඩි අවධානයකටත් ලක් වෙනවා. මේ අතරේ බෙල් එයා යන පාසැලේම ඉන්න හෙන්රිට ආදරය කරනවා. වොරන් පාසලේදී කරන නොසැලිකිලිමත් වැඩක් නිසා හිරේ ඉන්න ලුකෙසිට දැන ගන්න ලැබෙනවා මෙයලා ප්රංශයේ ඉන්නේ කියලා. එතැනින් තමයි මේ පවුල කොටු වෙන්නයන්නේ. මොකක්ද ඒ වැඩේ?? ඔයාලම බලන්න.
තවත් හොඳ ෆිල්ම් එකක් අරන් එන බලාපොරොත්තුවෙන් එහෙනම් දැනට තාවකාලිකව සමු ගන්නම්, සැමටම ජයෙන් ජයම පතනවා!!!!!
345 MB කොපිය මෙතනින් බාගන්න c8e005f8c7351d5a53a5240d9478220acab874c4 845 MB කොපිය මෙතනින් බාගන්න 966658c2d29bd07bfa8e1cf7e3fe97a20d9af4da 1.7 GB කොපිය මෙතනින් බාගන්න 31055b537b8983cb25119fbaff1eeaebb2be8638 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,915 downloadsDownload The-Family-20131.zip159 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
64 comments
tharanga
lapcool.info
සමීරයට තැන්කස්...........
බයිස්කෝප් එකට තැන්ක්ස්...................
පට්ට පටට පට ෆිල්ම් එක ඇ.................ඔයාලා අලුත්ම තාක්ෂණීක දේ කියවන්න ඔය ඉහලින් තියෙන Lapcool කියන එක ඔබන්න
ජය වේ........
isuru
thanksss saho
asiri
pattama naluwek ne inne aniwa balanwa thankssss
was
පට්ට පට්ට සහෝ
vee
elane maxxa akak
me
Thanks
udara
digatama aluth awa denna jaya!
ositha
nice film bro
ප්රසන්න ප්රියදර්ශන
එල මචන්..සබ් එකට තැන්ක්ස් වෙන්න ඕනි..
bandula
digatama demu jaya!
ccnp
Thanks
rusuru | රුසිරු
බලන්න ඕනේ බොහොම තුති!
jack
අඩේ මචන් උබ නම් එල කොල්ලෙක්නේ. සබ් දෙනවා පට පට ගාලා. බොහෝම පින් සහෝ මේ කරන කැපකිරිමට.
pathum
patta patta saho
eranga
thansk hode
mihin ලංකා
එල බලන්න ඕනේ අදම
chamath cafe
ජයම වේවා තවත් අලුත් පහරක් බස්සමු
ranga
maru machan 2013 akak bassamu pata gala
හර්ෂ ලහිරු
පට්ට පජාත :D සමීරයෝ මේක කලින්ම බාගත්තා
සබට ජය :P :Ptharindu
Ela ela sahoo..patta filmm ekakk vageeee..danmaa banavooo....thanksss sub ekatahhh
dinesh
niyamai yalu, godak aya sub denne parana film walata mama nam hithanne ayala parana film walin copy karanawa ate kiyala mokada parana film wala sub hama thanama tiyenawa ate aluth film ekkata sub denawa kiyanne patta wadak.
siraj
නියමයි නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ.ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
මේකනම් අන්වා බලනවා..
මැක්සා මචෝ..Dulaj Nalinka
බොහොම ස්තූතියි... ඔබට ජය !
nimo
නියමයි සහෝ බාගෙන බලමු...... ටැංකු වේවා..@!
shalana
Thanks saho....
mudiya / මුදියා
තරුණයා පත්තරේ දාල තිබුන දවසක් මේ ගැන.
පට්ටම ආතල් එකක් වගේ.
බ්ලූරේද මේ දීල තියෙන්නෙ.
හෙටම බාන්න ඕනි.
නියමයි සමීරයෝ.
ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!“චූටී මල්ලි”
දැන්නම් මේක බලන්නම වෙනවා
එල එල සමීර
තව අලුත් ඒවා දෙමු
සබට තුති
ඔබට ජය........#ChalinduDeshan (කිනා)
එලනේ බොල. මම මේ බැලුවා පරක්කු මොකෑ මොකෑ කියලා.
බලද්දි අපේ බුවානේ දීල තියෙන්නෙත්.
එල එල.
දිගටම තව දෙමු පට්ට ඒවා.
ජයවේවා!dev
bohoma stuti saho.... .
නලින්
මැක්සා ෆිල්ම් එකක් සැමියා
ජය වේවා!
Download Manager
Thanx machan
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ANJANA
thanks..
shakil
thanksss... jaya wewa...
sanjeewa
පට්ටයි
Kavindu
345MB eke sub hariyata weda karanne nahane ? mokada karanne ekata ? time ekata ta wada yanwa sub
ඇඩ්මින්
සබ් එක නැවත ඩවුන්ලෝඩ් කරගන්න. සබ් එක නිවැරදි කලා..
wishvanath
මේක එනකම් හිටියෙ
බොහොම ස්තුතිය්
r.rajkumar එකටත් ඉක්මනට සබ් දෙන්නwiduranga
thanx Bro
rosheen
supiri wadak
nalaka
thank s sameera saho
මිහාන්
thank you !
Asela
ela kiri film ekak brother.....
Ashan ravihansa
ela macho patta vadak ......
Ashan ravihansa
hell beby kiyala ekak thiyenva puluvannam sub dendako
ශාන් විමුක්ති [ විමා]
ෂාහ් මරේ මාරුඔන්න එහෙනම් අඩු කොපිය බෑවෙන්න දැම්මා :D
සබට බොහොම තුති සමීර සහෝරොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nuwan
This is cool, thanks bro
M THILINA
Thank U
Achintha sameera
සමීර චතුරංග patta film ekak wage onna ehenam math gannawa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Family (2013) | භයානක පවුල… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/The-Family-2013.jpg)

බොහොම තුති!