Watch Trailer

The Family (2013) | භයානක පවුල… [සිංහල උපසිරැසි සමඟ]

බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරගෙනයි මම අද බයිස්කෝප් ඒකට ගොඩ වදින්නේ. Comedy | Crime | Thriller කියන වර්ග වලට තමයි දාලා තියෙන්නේ. නිකුත් උණේ නම් පසුගිය සැප්තැම්බර් 13 වැනිදා. අධ්‍යක්‍ෂණ සහ කතාව ලියලා තියෙන්නෙත් Luc Besson. Taken, Taken 2 සහ ලබන වසරේ එන්න තියෙන Taken 3 එකත් මෙයාගේ වැඩක් තමයි. Transporte…

The+Familyබොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරගෙනයි මම අද බයිස්කෝප් ඒකට ගොඩ වදින්නේ. Comedy | Crime | Thriller කියන වර්ග වලට තමයි දාලා තියෙන්නේ. නිකුත් උණේ නම් පසුගිය සැප්තැම්බර් 13 වැනිදා. අධ්‍යක්‍ෂණ සහ කතාව ලියලා තියෙන්නෙත් Luc Besson. Taken, Taken 2 සහ ලබන වසරේ එන්න තියෙන Taken 3 එකත් මෙයාගේ වැඩක් තමයි. Transporter චිත්‍රපට මාලාවත් මෙයා තමයි කරලා තියෙන්නේ, ඒ විතරක් නෙමේ තවත් ෆිල්ම් විශාල ගානක් තියෙනවා. දිනා ගෙන ඇති සම්මාන ගණනත් එමටයි.ඒ කියන්නේ සුපිරිම වැඩකාරයෙක් තමයි. ඒ කියන්නේ මේ ෆිල්ම් එකත් බලන්නම වෙනවා නේද??

හරි කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, ජිඔවානි මන්සොනි (ෆ්‍රෙඩ්) කියන්නේ මේ පවුලේ ආඩම්බරකාර තාත්තා ඕන්, මැගී තමයි බිහිසුණු අම්මා.. වංචාකාරී පුතා තමයි වොරන් කියන්නේ.. අන්තිමට සරාගී දෝණි තමයි බෙල් කියන්නේ. ෆ්‍රෙඩ් කියන්නේ කලින් මාෆියා කල්ලියක ලොක්කෙක්. දැන් මේ පවුලම යටත් වෙලා ඉන්නේ. මෙයාලාගෙන් අනෙක් සාමාජිකයන් ගැන ඔත්තු ලබා ගන්න ඕනේ නිසා සාක්ෂිකරු ආරක්‍ෂා කර ගැනීමේ වැඩසටහනකට CIA එක විසින් යටත් කරලා තියෙන්නේ. මේ පවුලම ප්‍රංශයේ නිහඬ නගරයක පදිංචි කරවනවා. මෙයාලා කට්ටිය ගැන බලාගන්නේ නියෝජිත ස්ටෑන්ඩ්ෆීල්ඩ්.

හිරේ ඉන්න දොන් ලුකෙසි කියන කෙනා මේ පවුල පස්සේ පන්නනවා. නමුත් හොයා ගන්න එක ලේසි වෙන්නේ නැහැ. මොකද මේ පවුල වැඩි කාලයක් එක තැන ඉන්නේ නැති නිසා. කොහොම හරි ළමයි දෙන්න අළුත් පාසලකටත් යනවා. කෙල්ලයි කොල්ලයි අම්මා තාත්තා වගේම තමයි.. ටික දවසක් යනකොට මේ දෙන්න ඉස්කෝලෙම අල්ලා ගන්නවා. මෙයාලා ඇමෙරිකානුවෝ නිසා අනිත් අයගේ වැඩි අවධානයකටත් ලක් වෙනවා. මේ අතරේ බෙල් එයා යන පාසැලේම ඉන්න හෙන්රිට ආදරය කරනවා. වොරන් පාසලේදී කරන නොසැලිකිලිමත් වැඩක් නිසා හිරේ ඉන්න ලුකෙසිට දැන ගන්න ලැබෙනවා මෙයලා ප්‍රංශයේ ඉන්නේ කියලා. එතැනින් තමයි මේ පවුල කොටු වෙන්නයන්නේ. මොකක්ද ඒ වැඩේ?? ඔයාලම බලන්න.

තවත් හොඳ ෆිල්ම් එකක් අරන් එන බලාපොරොත්තුවෙන් එහෙනම් දැනට තාවකාලිකව සමු ගන්නම්, සැමටම ජයෙන් ජයම පතනවා!!!!!

The Family (2013) on IMDb

 

 

345 MB කොපිය මෙතනින් බාගන්න c8e005f8c7351d5a53a5240d9478220acab874c4 845 MB කොපිය මෙතනින් බාගන්න 966658c2d29bd07bfa8e1cf7e3fe97a20d9af4da 1.7 GB කොපිය මෙතනින් බාගන්න 31055b537b8983cb25119fbaff1eeaebb2be8638 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,915 downloadsDownload The-Family-20131.zip159 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

3,915 downloadsDownload Subtitles159 KB

64 comments

  1. tharanga

    බොහොම තුති!

    1. lapcool.info

      සමීරයට තැන්කස්...........
      බයිස්කෝප් එකට තැන්ක්ස්...................
      පට්ට පටට පට ෆිල්ම් එක ඇ.................

      ඔයාලා අලුත්ම තාක්ෂණීක දේ කියවන්න ඔය ඉහලින් තියෙන Lapcool කියන එක ඔබන්න

      ජය වේ........

  2. isuru

    thanksss saho

  3. asiri

    pattama naluwek ne inne aniwa balanwa thankssss

  4. was

    පට්ට පට්ට සහෝ

  5. vee

    elane maxxa akak

  6. me

    Thanks

  7. udara

    digatama aluth awa denna jaya!

  8. ositha

    nice film bro

  9. ප්‍රසන්න ප්‍රියදර්ශන

    එල මචන්..සබ් එකට තැන්ක්ස් වෙන්න ඕනි..

  10. bandula

    digatama demu jaya!

  11. ccnp

    Thanks

  12. rusuru | රුසිරු

    බලන්න ඕනේ බොහොම තුති!

  13. jack

    අඩේ මචන් උබ නම් එල කොල්ලෙක්නේ. සබ් දෙනවා පට පට ගාලා. බොහෝම පින් සහෝ මේ කරන කැපකිරිමට.

  14. pathum

    patta patta saho

  15. eranga

    thansk hode

  16. mihin ලංකා

    එල බලන්න ඕනේ අදම

  17. chamath cafe

    ජයම වේවා තවත් අලුත් පහරක් බස්සමු

  18. ranga

    maru machan 2013 akak bassamu pata gala

  19. හර්ෂ ලහිරු

    පට්ට පජාත :D සමීරයෝ මේක කලින්ම බාගත්තා
    සබට ජය :P :P

  20. tharindu

    Ela ela sahoo..patta filmm ekakk vageeee..danmaa banavooo....thanksss sub ekatahhh

  21. dinesh

    niyamai yalu, godak aya sub denne parana film walata mama nam hithanne ayala parana film walin copy karanawa ate kiyala mokada parana film wala sub hama thanama tiyenawa ate aluth film ekkata sub denawa kiyanne patta wadak.

  22. siraj

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

  23. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මේකනම් අන්වා බලනවා..
    මැක්සා මචෝ..

  24. Dulaj Nalinka

    බොහොම ස්තූතියි... ඔබට ජය !

  25. nimo

    නියමයි සහෝ බාගෙන බලමු...... ටැංකු වේවා..@!

  26. shalana

    Thanks saho....

  27. mudiya / මුදියා

    තරුණයා පත්තරේ දාල තිබුන දවසක් මේ ගැන.
    පට්ටම ආතල් එකක් වගේ.
    බ්ලූරේද මේ දීල තියෙන්නෙ.
    හෙටම බාන්න ඕනි.
    නියමයි සමීරයෝ.
    ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!

  28. “චූටී මල්ලි”

    දැන්නම් මේක බලන්නම වෙනවා
    එල එල සමීර
    තව අලුත් ඒවා දෙමු
    සබට තුති
    ඔබට ජය........

  29. #ChalinduDeshan (කිනා)

    එලනේ බොල. මම මේ බැලුවා පරක්කු මොකෑ මොකෑ කියලා.
    බලද්දි අපේ බුවානේ දීල තියෙන්නෙත්.
    එල එල.
    දිගටම තව දෙමු පට්ට ඒවා.
    ජයවේවා!

  30. dev

    bohoma stuti saho.... .

  31. නලින්

    මැක්සා ෆිල්ම් එකක් සැමියා

    ජය වේවා!

  32. Download Manager

    Thanx machan

  33. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  34. ANJANA

    thanks..

  35. shakil

    thanksss... jaya wewa...

  36. sanjeewa

    පට්ටයි

  37. Kavindu

    345MB eke sub hariyata weda karanne nahane ? mokada karanne ekata ? time ekata ta wada yanwa sub

    1. ඇඩ්මින්

      සබ් එක නැවත ඩවුන්ලෝඩ් කරගන්න. සබ් එක නිවැරදි කලා..

  38. wishvanath

    මේක එනකම් හිටියෙ
    බොහොම ස්තුතිය්
    r.rajkumar එකටත් ඉක්මනට සබ් දෙන්න

  39. widuranga

    thanx Bro

  40. rosheen

    supiri wadak

  41. nalaka

    thank s sameera saho

  42. මිහාන්

    thank you !

  43. Asela

    ela kiri film ekak brother.....

  44. Ashan ravihansa

    ela macho patta vadak ......

  45. Ashan ravihansa

    hell beby kiyala ekak thiyenva puluvannam sub dendako

  46. ශාන් විමුක්ති [ විමා]

    ෂාහ් මරේ මාරුඔන්න එහෙනම් අඩු කොපිය බෑවෙන්න දැම්මා :D
    සබට බොහොම තුති සමීර සහෝ

  47. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. Nuwan

    This is cool, thanks bro

  49. M THILINA

    Thank U

  50. Achintha sameera

    සමීර චතුරංග patta film ekak wage onna ehenam math gannawa

Load more comments