මගෙ වැරදි සිතිවිල්ලක් නිසා මම මේ චිත්‍රපටිය අවුරුදු එක හමාරක් නොබලාහිටියා. The good The bad & The ugly චිත්‍රපටිය බැලුවට පස්සේ මම clint Eastwood ගෙ ෆිල්ම් බර ගාණක් බාලා බැලුවා, එයි නොනැවති ඒ ආරෙට යන චිත්‍රපටි හෙව්වා. ඒ අතරදි මට මේ ෆිල්ම් එක හම්බවුනා, එහි මූලිකව සඳහන් වෙලා තිබුනේ මේ චිත්‍රපටිය The g…
මගෙ වැරදි සිතිවිල්ලක් නිසා මම මේ චිත්‍රපටිය අවුරුදු එක හමාරක් නොබලාහිටියා. The good The bad & The ugly චිත්‍රපටිය බැලුවට පස්සේ මම clint Eastwood ගෙ ෆිල්ම් බර ගාණක් බාලා බැලුවා, එයි නොනැවති ඒ ආරෙට යන චිත්‍රපටි හෙව්වා. ඒ අතරදි මට මේ ෆිල්ම් එක හම්බවුනා, එහි මූලිකව සඳහන් වෙලා තිබුනේ මේ චිත්‍රපටිය The good the bad & the ugly මුල් කරගෙන නිපදවපු බවක්, ඉතිං ඒක කොහොමත් බලලා තියෙන නිසා එදා මම මේ ෆිල්ම් එක බෑවේ නෑ.නමුත් මේ චිත්‍රපටිය ට imdb raiting 7.3 සහ rotten tomatoes වල postive අගය 84% ලැබිලා තියෙන නිසාත් ලඟදි මේක බෑවා. ඉතිං මං බලාපොරොත්තු වුනේ The good the bad & the ugly එකේ කොරියන් කොපිය බලන්න, නමුත් ඇත්තෙන්ම මෙහි තියෙන්නෙ වෙනස්ම කතාවක්.පලමු චිත්‍රපටියෙ චරිත ලක්ෂන විතරයි යොදාගෙන තියෙන්නේ. මේ චිත්‍රපටිය කොරියන් අදායම් වාර්තා වල ඉහලටම ආපු චිත්‍රපටියක්.
කතාව වගේම මෙහි සටන් සහ විශේෂයෙන් වෙඩි තබන දර්ශන ඉතා උසස් මට්ටමක තියෙනවා. කතාව දිහාට හැරුනොත්, මෙය සිද්ද වෙන්නෙ ජපානය විසින් කොරියාව පාලනය කරන සමයක. එක් පුද්ගලයෙක් වටිනා සිතියමක් යවනවා දුම්රියක ගමන් කරමින් සිටින ජපන් ලොක්කෙකුට මුදල් බලාපොරොත්තුවෙන්. ඒ ගමන්ම ඔහු පාර්ක් චන්ග් යේ කියන පුද්ගලයාව යවනවා අර ජපන් ජාතිකයාගෙන් නැවත සිතියම හොරකම් කරන් එන්න එතකොට සල්ලියි සිතියමයි දෙකම ලැබෙනවා. නමුත් මේ වෙලාවෙදි යූන් ටේ ගූන් කියන මංකොල්ලකාරයා දුම්රියට පැනලා ජපන් ජාතිකයගෙන් සිතියම හොරකම් කරනවා, සිතියම මොකක්ද කියලවත් නොදැන. මේ අතරෙදි කොරියානු ස්වාධීන හමුදාවෙන් තිළිණ දඩයම්කරුවෙක් වෙන පාර්ක් ඩූ වොන්ට මුදල් ගෙවනවා පාර්ක් චන්ග් යේ සහ සිතියම දෙකම සොයාගැනීමට. ඉතිං මේ සිතියම පසුපස චන්ග් යේ ගෙ කල්ලිය, පාර්ක් ඩු වොන්, ජපන් හමුදාව, ස්වාධීන හමුදාව සහ තවත් මැර කල්ලිත් පන්නන් එනවා. ඉතිං කවුරු සිතියම ගනීද? සිතියමෙන් මඟ පෙන්වන්නේ කුමකටද? පාර්ක් චන්ග් යේ, යූන් ටේ ගූන් පසුපස ලුහු බඳින්නේ සිතියම ගන්න විතරද? යූන් ටේ ගූන්, පාර්ක් ඩූ වොන් සහ පාර්ක් චන්ග් යේ අතර කුමක් සිදු වෙයිද? සිතියම නිසා කට්ටිය මොන මොන අකරතැබ්බ වලට මුහුණ පායිද?
මෙහි පාර්ක් චන්ග් යේ චරිතයට පන පොවන්නේ ගොඩක් අය දන්න lee byung hun (GI Joe 1, 2 සහ RED 2) කියන නලුවා. අනිත් නලුවොත් කොරියාවෙ ජනප්‍රිය නලුවො. ඉතිං මට කියන්න තියෙන්නෙ සටන් ජවනිකා, හාස්‍ය ජවනිකා සහ කුතුහලයත් සපිරි මෙම චිත්‍රපටිය සුපිරියි කියලා. ඉතිං ඔයාලත් බලලා කියන්න ඒක එහෙමද කියලා. එහෙනම් සැමට සුභ දවසක්!
800 MB කොපිය මෙතනින් බාගන්න 31e172232885b3113fc90772299306cb36477927 1.41 GB කොපිය මෙතනින් බාගන්න 4d274e23ed1868d81886736e37ab0470bf96b487 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,511 downloadsDownload The-Good-the-Bad-the-Weird-2008-www.baiscopelk.com-.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/සචිත-උදාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිත උදාර
Subtitles
47 comments
Chanaka
සචිත උදාර
Drect බාන්න 700mb - http://stagevu.com/video/lsczlvbmoniw
එහි video 1 යටින් ඇති Direct download link (.avi file). click කරන්න.
yasomal
thanks sahota
kalana
බෝහෝම තුති සහෝට
chami
thanks lot thwath hoda awa denna jaya!
harsha
maxxxa saho
f_live
බොහොම තුති!
සමීර චතුරංග
නියම වැඩක් තව දෙමු..
upali
ela ela ela
vee
maxxama saho
tharanga
ජය වේවා තවත් හොද කොරියන් එකක් දෙමු
namika
කතාවේ හැටියට නම් බලන්නම ඕනේ. එල කතාවක්නේ තියෙන්නේ.
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට, මේ වගේම නිර්මාණ අරන් එන්න,
- ඔබට ජය!නලින්
ස්තුතියි සචිත සෙහා්
ජය ෙව්වා!
mudiya / මුදියා
එල එල සචිතයා.
කාලෙකට් පස්සෙ පස්ට එකකුත් අන් ඇවිත් තියෙන්නෙ.
ඔන්න ඩිරෙක්ට් එක බාන්න දැම්ම.
ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!Channa
Ela ela. thanks...
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Pushpa Kumara
ela kiri macho thanx
nimo
මටත් දැක්කම නම් එච්චර අල්ලන්නේ නෑ. බොරු ඕනේ නෑනේ.... සහෝ කියන නිසා බානවා..... බොහොම පින් සබ් එකට.
Hasi
Sub ekata thanks saho.
saliya
Naiyaandi (2013) me fillm ekata sinhala sub eka dala denawada ane mama asama lokka inne eth monawa kiyanawada kiyala therenne sinhala sub eka ikmanata dai kiyala balaporothu wenawa ikmanata denawada plz plz
ANJANA
thanks..
dev
bohoma stuti saho.......... .
sp පියමල්
thanks saho
jack
පට්ට.
danushka
thanks saho,,,
“චූටී මල්ලි”
එල එල
හොද එකක් වගෙ
සබට තුති
ඔබට ජය................siraj
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.thilina
tnx bro...darr hindi film1 subs th demuko
රොයිලි
බොහොම ස්තූතියි සචිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
nalaka
pattama naluwek inne.niyametama athi bohoma sthuthyi..saho
ashan
Thanx Bro thanx
දිමුතු තරංග ඉලුක්කුඹුර
The good the bad & the ugly එකනම් බැලුවා ඒකනම් සුපිරි. මේකත් එහෙම ඇති කියල හිතනවා, ඔන්න එහෙමනම් බානවා, තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි.ජයවේවා.
Saman Prasad ( Black Cobra )
thanks thanks...
bee
ela ela tnx
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Naween
සුපිරි....සබ් එකට වෙච්ච මහන්සියට බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා.ඔබට ජය...!!!
රවිදු දුෂ්මන්ත
එළ! මමත් ඔය වගේම the g the b & the u බැලුවට පස්සේ clint eastwd ගෙයි director වෙච්ච sergio leone ගේ film සැහෙන ප්‍රමානයක් බැලුවා. ඒත් එච්චර සුපිරි cowboy 1ක් හම්බුන් නැ. කොහොමත් ඒක ලෝකේ 6 වෙනියට හොදම film 1නෙ. මේකත් බලමු! බොහොම ස්තුතියි!
asitha
patta thanks.
ඉෂාන් මදුෂ
Thanks bro
Lakshansilva18
බොහොම ස්තුති සිංහල උපසිරසියට
Lakshansilva18
sub eka Bluray walata set weida ??
Madhu@7
Bluray වලට update කරලා දුන්නා නම් වටිනවා
Sasanka
Thans for the sub
Udaya Fdo
thank you
jack
supiri
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Good, the Bad, the Weird (2008) | හොඳ, සාහසික, අද්භූත කවුද?? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/The-Good-the-Bad-the-Weird-2008.jpg)

Thanks Dear