I don’t know who am I. I don’t know what I’m becoming. But I know one thing for sure. You wouldn’t like me when I’m angry. – Bruce Banner ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න ඉතින් මම අදත් ආවා ඔයාලට චිත්‍රපටියක් අරගෙන. චිත්‍රපටියේ නම තමයි The Incredible Hulk. අනිවා මේක මේ වෙනකොට හැමෝම වගේ බලලා තියෙන්නේ. ඒත්…
I don’t know who am I. I don’t know what I’m becoming. But I know one thing for sure. You wouldn’t like me when I’m angry. – Bruce Banner
ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න ඉතින් මම අදත් ආවා ඔයාලට චිත්‍රපටියක් අරගෙන. චිත්‍රපටියේ නම තමයි The Incredible Hulk. අනිවා මේක මේ වෙනකොට හැමෝම වගේ බලලා තියෙන්නේ. ඒත් කමක් නෑ. දැන් ඉතින් සිංහල සබ් තියෙන නිසා ආයෙත් බලන්න. චිත්‍රපටිය නම් නිකුත් වුනේ 2008 ජූනි 13 වෙනිදා. ආයෙ මතක් කරන්න ඕනා නැනේ මේක Marval සමාගමේ ප්‍රබලම චරිතයක් කියලා. මේක අධ්‍යක්ෂණය කරන්නේ The Transporter, Transporter 2, Clash of the Titans සහ මේ අවුරුද්දෙ නිකුත් වුන Now You See Me වගේ සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Louis Laterrier කියන අධ්‍යක්ෂකවරයා විසින්.
මේ හල්ක් කියන චරිතය නිර්මානය කලේ නම් Stan Lee සහ Jack Kirby කියන නිර්මාණකරුවන් දෙන්න විසින්. ඒ වර්ෂ 1962 දී. කොමික් පොතක් විදිහට තමයි මුලින්ම හල්ක් එළියට ආවේ. මේ Stan Lee ව නම් ඔයාල හැම Marval චිත්‍රපටියකම වගේ දැකලා ඇති. එයා ඒ වගේ මොකක්ම හරි පුංචි චරිතයක් රඟපානවාමයි. මේකෙත් ඉන්නවා. අර බීම එක බොන මනුස්සයා විදිහට. චිත්‍රපටිය බලනකොට ඔයාල දකියි. ඉතින් මේකේ හල්ක්, එහෙමත් නැත්නම් ඩොක්ටර් බෲස් බැනර් විදිහට රංඟනයෙන් දායක වෙන්නේ Edward Nortan. පොඩි ප්‍රශ්නයක් කියන්නේ හල්ක් මුල් චිත්‍රපටියේ රඟපෑවේ Eric Bana. ඊට පස්සේ ආපු මේ දෙවන චිත්‍රපටිය වෙන මේකෙ Edward Nortan. The Avengers චිත්‍රපටියේ හල්ක් විදිහට රඟපාන්නේ Mark Ruffalo. මේක නිසා ප්‍රේක්ෂකයන්ට පොඩි අපහසුතාවයක් ඇතිවෙන්න ඇති කියලයි මම නම් හිතන්නේ. මොකද චිත්‍රපටියෙන් චිත්‍රපටියට එකම චරිතය රඟපාන නළුවා වෙනස් වෙනකොට. නමුත් දැන් අන්තර්ජාලයේ කියවෙන විදිහට නම් හල්ක් චරිතය දිගටම රඟපාන්න යන්නේ Mark Ruffalo විසිනුයි. මේ චිත්‍රපටියේ අනිත් චරිතවෙන බෙටී රොස් විදිහට Liv Tyler ද, එමිල් බ්ලොන්ස්කි විදිහට Tim Roth ද, ජෙනරල් රොස් විදිහට William Hurt ද රඟපෑමෙන් දායක වෙනවා. මේකෙ හල්කේ විදිහට හඬ කවන්නේ Lou Ferrigno. බෲස් එයාගේ පරීක්ෂන වාර්තා හොයන්න විශ්ව විද්‍යාලයට යනකොට එතන ආරක්ෂකයා විදිහට ඉන්නෙත් මෙයාම තමයි. හරි මම දැන් පොඩ්ඩක් කතාවත් කියන්නම්…
ඔයාල දන්නවනේ ජෙනරල් රොස්ගේ සුපිරි සොල්දාදුවන් පිළිබද පරීක්ෂණයේදි ගැමා කිරණ අධි මාත්‍රාවකට නිරාවරණය වීම නිසානේ බෲස්ට මේ වගේ අසාමාන්‍ය බලය ලැබෙන්නේ. ඉතින් එදා ඉදලා බෲස් කරන්නේ කොහොම හරි මේ බලය නැති කරගන්න ප්‍රතිකාරයක් හොයන එක තමයි. ඉතින් ජෙනරල්ට ඕනා මෙයාව භාවිතා කරලා තවත් සුපිරි සොල්දාදුවෝ හදන්න. ඉතින් ඒ නිසා ජෙනරල් මෙයා පස්සේ පන්නනවා. කොහොම හරි ජෙනරල් රොස් එයාගේ සහයට එමිල් බ්ලොන්ස්කි කියන රාජකීය නාවික භටයාව ගෙන්න ගන්නවා. කොහොම හරි ඒ මෙහෙයුමේදී බෲස් හල්ක් බවට පත්වෙලා බ්ලොන්ස්කිගේ කණ්ඩායම විනාශ කරලා දානවා. පස්සෙ බ්ලොන්ස්කිටත් ඕන වෙනවා බෲස් විදිහටම වෙන්න. ඒ නිසා ජෙනරලුත් ඒ වැඩේට කැමති වෙනවා….
මං කතාව තවත් කියන්නේ නෑ. ඔයාලම බලන්න ඊට පස්සේ වෙන්නේ මොකක්ද වෙන්නේ කියලා. මම මීට කලින් දාපු සබ් ෆයිල් මෙතනින් ගන්න පුලුවන්… අනික ඔයාල මේක බාගෙන යනකොට ඔහෙ නිකන් තියෙන කමෙන්ට් බොක්ස් එකේ මොනවා හරි ටයිප් කරගෙනම යන්න. මොකද සබ් ෆයිල් එක මේ වෙබ් අඩවියේ දැම්මාට පස්සේ සබ් ෆයිල් හදන හැමෝටම බලන්න ඉතුරුවෙන්නේ ඔයාල දාලා යන කමෙන්ට් එක තමයි. අනික අපි මේක වාණිජ පරමාර්ථයකිනුත් නෙවෙයිනේ කරන්නේ. ඒ නිසා ඔයාල නොමිලේම සබ් ෆයිල් එක බාගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන එක ඔයාලගෙ යුතුකමක්… එහෙනම් තවත් සබ් එකකින් හමුවෙනකම් අපි ගියා… Baiscopelk එන හැමෝටම, බුදු සරණයි…!!!
Due to copyright issues, we do not provide any torrent link.
The.Incredible.Hulk.2008.1080p.BluRay.x264.anoXmous
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
35,351 downloadsDownload The.Incredible.Hulk_.2008.Baiscopelk.com_.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/saman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
88 comments
isuru samarasinghe
asiri
thanks machan
tharanga
එළනේ මචං මේක නැතුව අවෙන්ජර් සෙට් එක අඩු
ජය!
vee
maxxa saho
jana
elakiri machan
Hasitha prasad
ගින්දර මචං තවත් සබ් දෙමු නේ
wow
wow,, maru :D
shann
මැක්සා ෆිල්ම් එකක් ආයේ බලන්න ඕනේ සබ් එක්ක
quik
thanks
ganidu
තෑන්ක්ස් වේවා!!!
yasas
thx sahota
amilatk
jayen jaya!!
chameen
super man....
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල් එල සමන් කොල්ලෝ..
පට්ට වැඩක්...
මේ ෆිල්ම් එක බලල නම් තියේ..
දැන් තේරෙන්න බලන්න පුලවන්...
ජය වේවා..ශාන් විමුක්ති [ විමා]
නියමයි කොල්ලෝ එළකිරි
දැන් ඉතින් නිවැරදි සබක් එක්ක ෆිල්ම් එක බලන්න පුළුවන්
සබට බොහොම ස්තුතියි මචෝashen
.meeka ela film ekak, hamoma balanna
isuru
සබට බොහොම ස්තුතියි මචෝ!
“චූටී මල්ලි”
මේකනම් කලින් බැලුවා වගෙ
මතකත් නෑ අප්පා
බලමුකො බලමුකො
සබට තුති
ඔබට ජය.............gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
නලින්
ස්තුතියි සමන් සහේ
ජය වේවා
siraj
සබ් එකට ගොඩාක් ඉස්‍තූතියි සහෝ...........
Lakmal
එල එල මාත් බලල නෑ ඔන්න බාගත්තා තැන්ක්ස්
Manua
ela supiri
mudiya / මුදියා
ඇත්තටම මචං මං මේක බලන්නම ඕනි කියල හිතාගෙන හිටිය ඇවෙන්ජර්ස් බලපු දවස්වලම.
කලින් බලල නම් තියෙනව.ඒත් මෙලෝ හසරක් මතක නෑ.
නියම වැඩක් කරේ සමනො.
ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. කලින් බලලා තිබුනත් ඔයාගේ සබ් එක්ක ආපහු බලන්න මෙන්න බාගත කරගන්නවා. ජය෴෴ :P :P
#ChalinduDeshan (කිනා)
චිත්‍රපටිය බලලා තියෙනවා ඇති වෙන්න.
ආපහු සිංහල උපසිරැසිත් එක්ක ලෙසටම බලතැහැකි දැන්.
එල එල.
ජයවේවා සමන් සහෝ!හර්ෂ ලහිරු
ස්තුතියි ප්‍රසාද් සහො :D
herry
thank you
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍වරුණ නිරෝෂණ
කලින් බලලා තිබුණත් සිංහලෙන් තියන නිසා ආයා බලන්න බෑවා මාත්.... බොහෝම ස්තුතියි සමන් මචං.......
nilanka
thank you for the subs
Sanjaya
sub walata thanks.
meka mama balala thiyanawa sub ekka ayeth balanawa.
thanks.....................LT
Tanku wewa! Menna gatta. Supirui filmwalata sub denna lebewa!!!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)UD Isuru
සබට තැන්කිව් මචෝ..
ඔන්න මමත් බෑවා..ishara
sub ekkala ayeth balanna oni...thnks aa....
Niky
thanks saho
sampa
thnx boss....................
එල්.සී. දමැල්
Thanks
shehan
tnx bro oyt... meka pattama hoda wadak
Isaac
Thnks bro sub ekta
Lahiruseya
Godak asa film ekak. Thanks machan
princesl
sub ekata godak thanks <3
Indika Prabath
Thanks sub එකට
Milinda Sadaruwan
Thanks sub එකට
Angel
Patta bro thanks digatama sub karan yanna haki wewa!!! jaya wewa!!!
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සමන් උපසිරැසියට..
සෙට් එකම මුල ඉඳන් බලන්න යන්නේ...
ඔබට ජය!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....
Haashan Dhanushka
thnxxxxxxxxx
nalin.kumara0510
Thanks bro good luck.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

pattane balala nath ballana one