හැමොටම සුභ දවසක්.මම මගේ පළමු උපසිරස ගැන්වීම ලෙස යොදාගත්තේ මලයාලම් සිනමා සිතුවමක්.මෙය 2012 වසරේ නිකුත්වී තිබෙන සිනමාවක් වන අතර මෙය නිර්මාණය කිරිමට අගතා ක්‍රිස්ටි නම් ප්‍රසිද්ධ ලෙඛ්කාවගේ පොතක අනුසාරය ලබා ගෙන තිබෙනවා.ඒ වගේම හැමෝම වගේ දන්න මොහාන්ලාල් විසින් මෙහි ප්‍රධාදාන චරිතය නිරූපනය කරනවා. වර්ගීකරණය…

හැමොටම සුභ දවසක්.මම මගේ පළමු උපසිරස ගැන්වීම ලෙස යොදාගත්තේ මලයාලම් සිනමා සිතුවමක්.මෙය 2012 වසරේ නිකුත්වී තිබෙන සිනමාවක් වන අතර මෙය නිර්මාණය කිරිමට අගතා ක්‍රිස්ටි නම් ප්‍රසිද්ධ ලෙඛ්කාවගේ පොතක අනුසාරය ලබා ගෙන තිබෙනවා.ඒ වගේම හැමෝම වගේ දන්න මොහාන්ලාල් විසින් මෙහි ප්‍රධාදාන චරිතය නිරූපනය කරනවා.
වර්ගීකරණය : Mystery/Thriller
අධ්‍යක්ෂනය : B. Unnikrishnan
තිර රචනය : Agatha Christie (novel), B. Unnikrishnan
රංගන ශිල්පින් : Mohanlal Viswanathan / Priyamani / Babu Antony/ Anoop Menon
IMDB අගය : 7 /10
කතාව :
මේ කතාව ගෙතෙන්නේ ඝාතන රැල්ලක් හඹා යන පොලිස් නිළධාරියෙකු වටායි.ඔහු නමින් චන්ද්‍රසෙකර්. (මොහාන්ලාල්). ඒ වගේම කේරල විශේෂ අපරාද මැඩලීම් අංශයේ ප්‍රදානියා වනුයෙත් මොහුයි. මොහුට “ z “ නමින් හදුන්වන පුද්ගලයකුගෙන් ලිපියක් ලැබෙන්වා.මෙම ලිපියේ ඉදිරියේදි සිදුවන අපරාධයක විස්තර සදහන් වෙනවා ලිවුමේ සදහන් වු පරිදිම අපරාධය සිදු වෙන්වා.එත් ඒ සම්බන්ධයෙන් චන්ද්‍රසෙකර්ට කිසිවක් කිරීමට හැකිවන්නේ නැ. ඒක අතකින් මෙය චන්ද්‍රසෙකර්ට කල අභියෝගයක් තවත් පැත්තකින් මේ සිදුවන අපරාද ඔහුගේ ජීවිතයට යම් සබඳතාවයක් දක්වනවා. දිගින් දිගටම මෙය සිදුවේනවා.මෙහි විශේෂ සිදුවීම නම් මෙම අපරාද ඉංග්‍රිසි හොඩියේ පිලිවෙලට සිදු වීම සහ අපරාද සිදු වීමට පෙර දැනුම් දීමයි.මෙය IG චන්ද්‍රසෙකර් මෙම දාම ඝාතකයා පිටුපස හඹායන ත්‍රාසය ,කුතුහලය පිරුනු මුල ඉදන් අගට කිසිම කම්මැලිකමකින් තොරව රසවිදින්න පුලුවන් සුපිරි මලයාලම් සිනමාවක්. ඒ වගේම චන්ද්‍රසෙකර් මහතා හොද චෙස් ක්‍රීඩකයෙකු බවත් ඔබ අමතක කරන්න එපා.
මෙය මගේ පළමු උපසිරස වන නිසා මෙහි සිදු වී ඇති වැරදි අඩුපාඩු වලට සමාව අයදිනවා.හැමෝටම තෙරුවන් සරනයි .

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DvDRip පිටපත් සඳහා අදාළ වේ.
7,721 downloadsDownload GrandMaster-2012.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චතුරංග බෝපිටිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-05-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චතුරංග බෝපිටිය
Subtitles
33 comments
rangika Kariyawasam
nadeeraru
Movie 1ka download karanne kohomada
GeethD
niyamai bro.. thank u
Lucifer 2019 sub oniඑල්.සී. දමැල්
පළවෙනි වැඩේට සුභ පැතුම්. බයිස්කෝප් අඩවියට සාධරයෙන් පිළිගන්නවා. දිගටම මේ උපසිරස කරන වැඩේ නිරත වෙන්න කාලය ලැබේවා කියල පතනව.
ජය...Nethini123
පළවෙනි සබ් එකට සුබ පැතුම්. දිගටම මලයාලම් ඒවට සබ් කරන්න... ජය වේවා!!!!
pubudu prasanna
පළවෙනි සබ් එකට සුබ පතන අතර දිගටම සබ් දෙන මෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සබ් එකට ස්තූතියි!
Thilan Durage
Subha pathum... Idiriyatama yamu... Api hamoma ekka... jayen jaya...
Bandara76
Thanks for your First Sub. Good Luck Chaturanga Bro
Bandara76
සබ් එකට ස්තූති සහෝ… පොප් ගායිකා මැඩෝනා රගපාන Body of Evidence (1993 film) එකට සබ් එකදෙන්නකො.අද කාලයේ අනියම් සබදතා වල ආදීනව කියාදෙන චිත්‍රපටියක්
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Lalani Maduwanthi
Godaaak godaaak thank you,,,,,,,godaak pin oyata,,,,,God Bless you
කවිනු වීරක්කොඩි
මොහාන්ලාල්ගෙන් ඉතින් අතෑරලා කොහොමැයි!!
Isuru minipa
Thanks Ela film ekak puluwannam Thriller category eke film denna wediya kattiya ewa den ne puluwannam me films tikath denna balanna Aa Karaala Ratri 2018, Anukta 2018 Kannada film deka Koodasha 2018 Malayalam film eka
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahioo...
deliya
palaweni sub akata subapathum sahoo. thanks . digatam sub demuu aaa.ikmanin 50 gahamu.jayawewa
Udaya Saman
Palaweni upasirasiyata suba pethum
D.Chamara
bohoma sthuthi sahooo
avishka360
Thanks bro
චානක ඉඳුනිල්
පලවෙනි එකටම සුපිරියක් දීලනෙ,
සබට බොහොම තුති,
දිගටම සබ් කරමු.Aac3
එලම සහෝ ගොඩාරියක් ස්තූති සබ් එකට... දිගටම මේ වගේ සුපිරි ෆිල්ම් වලට සබ් දෙන්න ආ... ජය වේවා !!!
Udaya Saman
Palaweni upasirasiyata bohoma thuthi.digatama sub demu
nish47
Thanks machan
Jaya Wewa !!!Lalani Maduwanthi
Harima lassanay movie 1ka,,,godaak pin chathuranga
NuwanK
Thank u bro...
sublove
me movie eka apita sub karala balanna genawata bohoma sthuthi
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lalith Susantha
පරන උනත් සුපිරියක් වගේ මම හොයන්නෙත්
මෙ වගෙ ෆිල්ම් මොහාන් ලාල් ඉන්න නිසා තවත් හොදයි ඔය දැතට බුදු සරනයි තවත් මෙවැනි කුතුහලය තියෙන එවා තව දෙන්න ස්තුති ඔබට තෙරුවන් සරනයිN_R
Thank You.
MW CD house
sub download bane
Eranda Malith 2.0
Thanks bn
ශසිත් සඳරුවන්
සබට තුති වේවා.
ඒ වගේම පළමු උපසිරැසිය වෙනුවෙන් සුබපැතුම්.
අපිත් එක්ක එකතු වෙලා තව සබ් දෙමු ආ..
ජය!SangeethRox
Thank you
Ravisara Dharmapala
Film eka booring tykk eth kathwa maru meka balna ayta mnm kine muladi booring eth download krgena balnda antymta hithagnda be pissu hadena film ekk mekaa..
Advertisement
නියමයි චතුවා. දිගටම මලයාලම් දෙන්න.ෆට්ටම වැඩක්.....ජය