Watch Trailer

Vellam (2021) Sinhala Subtitles | වතුරද? අරක්කුද? වතුර වෙනුවට අරක්කුද? [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා හැමෝටම. මං අද ආවේ 2021 වසර වෙනුවෙන් නිකුත්වුණ මලයාලම් සිනමා නිර්මාණයක් වන Vellam (2021) වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි. 2021 ජනවාරි 22 වෙනි දින නිකුත් වූ Vellam මේ වෙද්දි ඉහලම ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම ධනාත්මක විචාරක ප්‍රතිචාර දිනා ගන්නත් සමත් වෙලා තියෙනවා. Prajesh Sen ගේ අධ්‍යක්ෂණය…

සුභ දවසක් වේවා හැමෝටම. මං අද ආවේ 2021 වසර වෙනුවෙන් නිකුත්වුණ මලයාලම් සිනමා නිර්මාණයක් වන Vellam (2021) වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි. 2021 ජනවාරි 22 වෙනි දින නිකුත් වූ Vellam මේ වෙද්දි ඉහලම ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම ධනාත්මක විචාරක ප්‍රතිචාර දිනා ගන්නත් සමත් වෙලා තියෙනවා. Prajesh Sen ගේ අධ්‍යක්ෂණයක් මෙන්ම තිර රචනයක් වන මෙහි. Jayasurya, Samyuktha Menon, Siddique, Santhosh Keezhattoor, Baiju Santhosh, Sreelakshmi ඇතුළු පිරිස මේ වෙනුවෙන් රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. මේ සිනමා නිර්මාණයේ රංගනය ගැන සඳහන් කරද්දි Jayasurya ගැන කියන්නම ඕනේ. Jayasurya ගේ Njan Marykutty (2018), Captain (2018), Thrissur Pooram (2019) වගේ චිත්‍රපටි බලපු කෙනෙක් දන්නවා ඔහු මොන තරම් දක්ෂ නළුවෙක් කියලා. Vellam කියන්නෙත් Jayasurya ගේ අති දක්ෂ රංගනයෙන් හැඩවුණු තවත් හොඳ සිනමා නිර්මාණයක්.

චිත්‍රපටියේ අවසාන භාගයේ රූප රාමුවකින් මේ විදියට ඔබව හමුවන Murali Kunnumpurath, සැබෑ මුරලිගේ ජීවිත කතාව මේ විදියට අපූරු සිනමා නිර්මාණයක් විදියට ඔබ හමුවේ දිග හැරෙනවා.

කතාව ගැන වැඩිය මොනවත් කියලා රස වින්දනයට බාධා කරන්නේ නෑ. මේක බේබද්දෙක්ගේ කතාවක් බේබද්දෙක් කිව්වට නිකන් බේබද්දෙක් නෙමේ දවසේ පැය විසිහතරම, සතියේ දවස් හතේම බොන මනුස්සයෙක්. තමන්ගේ දුවගේ පාඩම් කරන මේසේ පවා විකුණලා බීපු තාත්තා කෙනෙක්ගේ කතාවක්. මේ තාත්තගේ ඉරණම මොන විදියට විසඳෙයිද කියලා චිත්‍රපටිය බලලම දැනගමු.

තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු. සුබ දවසක් වේවා.

https://en.wikipedia.org/wiki/Gatham

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  HD පිටපත් සඳහා අදාළ වේ.

9,791 downloadsDownload Vellam-2021.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

9,791 downloadsDownload Subtitles67 KB

27 comments

  1. මයුර

    නියමයි ඈ ඇඟිලි ගැනන් හිටියේ දෙනකම්

  2. tharidu16

    thanks mahansiyata

  3. රංගික සිනෙත් කාරියවසම්

    ඉල්ලුවා වගේම දුන්නා. බෝම තුති අක්කා .ජයම වේවා. කියන්න වචන නෑ එලම එල වැඩක්. ෆට්ට

  4. yohan

    thanks..jaya wewa!

  5. Anonymous

    Thanks sis

  6. kavinu

    කියන්න වචන නෑ! නියම ෆිලුමක් තමයි මේ පාරත් තෝරගෙන තියන්නේ...
    උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ...
    හැමෝටම රෙකමන්ඩ් කරනවා ෆිලුම ඉහටත් උඩින්!

  7. Samantha

    Thanks for the subtitle

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  10. Nethini123

    මලයාලම් වසන්තය නැවතත්............
    බොහොම බොහොම ස්තූතියි ♥️

  11. Tharaka

    ස්තුතියි සහෝදරී

  12. Bandara

    බොහොම ස්තූතියි සොයුරිය..ජයෙන් ජය

  13. dananjaya

    thx

  14. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  15. inda

    Thanks for your time.

  16. Chamith Prasanga

    supirima supiri film ekak. mama film baluwata comment danne naha. e unta aniwaryen mekata comment ekak dannama hithuna.patta duka hithena kathawak. mara lassana kathawak.

  17. Nilush Angana

    Sub ekata thanx

    1. Sasa

      Sub ekata thank you Very much

  18. palitha de silva

    supiri film eka,thankyou verymuch

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  20. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Rohan Jayasekara

    patta

  23. Kavindu Darshana

    THANKS SUB 1ta.
    SUPIRI FILM 1k.

  24. Chamara

    Thanks for sub

  25. Malith samarawickrama

    Thanks sis sub ekata

  26. Dhananjaya Gamage

    Godakma thanx වේවා !