මේ ලෝකය අපි හැමෝටම අවශ්‍යයි. ඒත් මේ ලෝකයට සමහර දේවල අවශ්‍ය වෙන්නෙ නැහැ. ලෝකෙට වැඩක් නැති දේවල්, ලෝකෙ ජීවත් වෙන සමහර අයට අවශ්‍යයි, තමන්ගෙ කියල කෙනෙක් නැති අනාතයින්ට, අවශ්‍යතාවයත්, සහයෝගයත්, අහාරයත් ඒකම තමයි. අද මේ ඔයාලට දෙන්න හදන්නෙ ඔයාල පුල පුලා බලා සිටි Action/Drama ගනයට අයත් වන සුපිරි තෙලිඟු සිනම…

මේ ලෝකය අපි හැමෝටම අවශ්‍යයි.
ඒත් මේ ලෝකයට සමහර දේවල අවශ්‍ය වෙන්නෙ නැහැ.
ලෝකෙට වැඩක් නැති දේවල්,
ලෝකෙ ජීවත් වෙන සමහර අයට අවශ්‍යයි,
තමන්ගෙ කියල කෙනෙක් නැති අනාතයින්ට,
අවශ්‍යතාවයත්, සහයෝගයත්, අහාරයත් ඒකම තමයි.
අද මේ ඔයාලට දෙන්න හදන්නෙ ඔයාල පුල පුලා බලා සිටි Action/Drama ගනයට අයත් වන සුපිරි තෙලිඟු සිනමා පටයකට සින්හල උපසිරැසි ඔබ අතට පත් කරන්නටයි. 2019 ජනවාරි 11 වන දින තෙලුඟු භාෂාවෙන් සහ 2019 පෙබරවාරි 8වන දින දමිල සහ මලයාලම් භෂා වලින් නිකුත් වූ මෙම චිත්‍රපටයට මේ වන විට IMDb අගය 4.4 ක් ලෙසත් ගූගල් පරිශීලකයන් විසින් 78%ක අගයකුත් ලබාදීල තියෙනව. Jaya Janaki Nayaka, Sarrainodu (2016) වැනි සුපිරි තෙලුඟු සිනමාපට වල අධ්‍යක්ෂනයෙන් දායක වුනු Boyapati Srinu විසින් තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂනය වෙලා තියෙන්නෙ. මෙගා පවර්ස්ටාර් නමින් හදුන්වන Ram Charan තමයි මේ චිත්‍රපටයෙ ප්‍රධාය භූමිකාව සඳහා රන්ගනයෙන් දායක වෙන්නෙ. ප්‍රධාන නිළිය විදිහට Kiara Advani රන්ගනයෙන් දායක වෙලා තියෙනව. මෙම චිත්‍රපටයෙ සමස්ථ අදායම මේ වනවිට ඉන්දියානු රුපියල් කෝටි 94+ක් වශයෙනුත්, චිත්‍රපටයේ සම්පූර්ණ නිෂ්පාදන වියදම ඉන්දියනු රුපියල් කෝටි 75ක් වශයෙනුත් තමයි සදහන් වෙලා තියෙන්නෙ. චිත්‍රපටයේ සෙසු චරිත වලට Vivek Oberoi, Sneha, Esha Gupta වැනි නලු නිළියන්ගෙ දායකත්වය ලැබිල තියෙනව. 2019 වසරේ විශාල වියදමක් දරමින් නිකුත් වූ පලමු සිනමාපට තුන අතරට මේකත් එකතුවෙලා තියෙනව.
චිත්‍රපටය ගැන පොඩි විසතරයක් කරොත්, බුවන් ඇතුලු සහෝදරයින් හතරදෙනා පොඩි කාලෙ ඉඳලම අනාතයින්, එයාලට දවසක් ජීවත් වෙන එක එපා වෙලා මැරෙන්න කියල හිතාගෙන ඉන්නකොට පොඩි දරුවෙක් අඬන සද්දයක් ඇහෙනව. එතනදි තමයි මේ සහෝදරයො පස් දෙනා එකතු වෙන්නෙ. තමන්ගෙ අනිත් සහෝදරයන්ගෙ ඉගෙනීම වෙනුවෙන් රාම් පොඩි වයසෙදිම ඉගෙනීම අත්හරිනව. වැඩිමහල් සහෝදරය බුවන් කුමාර් මැතිවරණ නිලධාරියෙක් බවට පත් වෙනව. ප්‍රශ්නෙ කියන්නෙ රාම් පොඩි වයසෙ ඉදන් ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක්. ඒක නිසා අනිත් සහෝදරයො හිතනව මෙයාට විවාහයක් කරල දෙන්න ඕන කියල. එතනදි තමයි රාම්ට සීතව මුන ගැහෙන්නෙ. ඔය අතර ඉන්දියාවෙ මගධයෙ එකාධිපති පාලනයක් කරගෙන යන රාජා භායි අධිරාජ්‍යය පාලනය කරන බිහාර් මැරයෙක් තමයි රජා භායි මුන්නා කියන්නෙ. හරි මම කතාව වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ, අභිප්‍රාය කතාව ගැන පොඩි ඉඟියක් දෙන එකනෙ. කතාව වැඩිපුර කියන්න ගියොත් වැඩක් නැති වෙනව. කතාවෙ ඉතිරි ටික සිනමා පටය බලල දැනගන්න කියල ආරධනා කර සිටිනවා..
ප:ලි – මේක සම්පූර්ණ අසා ලිවීමක් නිසා උපසිරැසි ඉක්මනින් ලබාදෙන්න මම වගේම තරිදු රුක්ෂාන් අයියත් උපසිරැසි පරිවර්තනයට දායක වුනා. අමාරු මොහොතක මාත් එක්ක මේක බෙදා හදාගන්න එකතුවුනා. ඒ වගේම දහසක් වැඩ රාජකාරි අතරෙ තාරක නුවන් දිල්හාර සහෝදරයත් මේක සාර්ථකව ඔයාල අතට පත් කරන්න උපකාර කරා, ඔහුන් දෙදෙනාට ස්තූතිය පුද කර සිටින අතර තවත් සිංහල උපසිරැසියකින් හමුවීමෙ බලාපොරොත්තුවෙන් මම් සමුගන්නවා.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත සඳහා අදාළ වේ.
42,229 downloadsDownload vinaya-vidheya-rama-2019-update.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට සහ “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
120 comments
Imeshamadu
Athula Kariyawasam
නියමයිනෙ මල්ලි. හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට දේවි කියලා.
wnrodrigo
Thanks and Congrats!
isuru srinath sjs
බොහොම ස්තුතියි ... ❤️
Dul_Dula
Sub ekata thx brooooooooooooo
johnnysand
Thanks bro...ikmanata dunnata pin mahchan..
vas0303
thank you bro
Nuwandika Dil
Tnksbroh
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!jaliyajmt
thank you
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි
ජය වේවාමේකේ ටැමිල් එක ඩවුන්ලෝඩ් කලේ.
ඒකේ සවුන්ස් වල පොඩි අවුලක් තියෙනවා වගේ
තෙලිඟු එක ඩවුන්ලෝඩ් කරන්න වෙයි වගේAnuradha Rathnasiri
Thanks
Dilshan069
Thank for your sub... අත්තටම hdcopy ආපු දවසෙ ඉදන් පැයෙන් පැයට baiscopelk.com එන එක තමයි මගෙ වැඩේ උනේ... කොහොම හරි දැන්නම් මාර හැපි... නැවත්තත් කියනවා ඔයාලා හැමෝටම thnkx
NuwanK
Thank u brothers..
santhusha319
thanks saho
Sanjeewa2010
Thnxxxxxxxxxxxxxxxxx
warunamaduranga
tnx
gihan perera
නියමයි m.t.R. සහෝ...පට්ට...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Amilperera
Thnks broo sub ekata
snak
thanks me sub ekata dayaka una hamotama jayawewa
darshana100
thanks saho yalu siren ake season 02 avith akata sub danne nadda
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi brother sub ekata.... Jaya wewa...!
Minusha
THANKS
aks
Thanks...
ridmal
Thanks bro..
salinda M Jayathissa
ela bro
supershiwa
thanks saho
lahiru sadaruvan
thank you so much both of you brothers
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝලා
ජයRumesh dhanushka
Thanks saho ✨
damith_janaranjana
සබට ස්තුති ජය.....
Iroshan Kumar
Thanks brothers...
VIdura2001
Supiri saho
Ayesh Prashan
Thank You
Raw1234
ස්තුතියි sho❤
Bandarajbandara
Thanks Bro ජයවේවා
chanaka47
Ela kollo.. Ubala karana me dewal gdk watinawa.ekanma suba pathanawa.
chandika1975
thank you for the subtitle.
Ara N Madhu
Thanks machan...IMDb rate eka adu unath tryt ekak deela balanawaa movie akata...
nihalpujitha
super brooo
dush135
ela
dd
thanks bro
gayan215
bohoma sthuthi oba depalata
harshani11112
ස්තුති සහො
තෙරැවන්සරණයිShalin Herath
Thx bro enakan balagena hitapu movie ekak
D.Chamara
oyala dennatama bohoma sthuthi sahooo jaya ...
MAALnath
Thanks ...................good luck .......................
Ishara Janith
Thx bro sub 1
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Vinaya Vidheya Rama (2019) Sinhala Subtitles | බිහාර් ඒකාධිපති පාලනය මැඩලූ ධෛර්යවන්තයා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/vvr.jpg)

Sub ekata bohoma sthuthi සහෝදර වරුනි!